දේශපාලන
දැන්වීම

ඔක්තෝබර් 25 සිට පාසල්වල අධ්‍යන කටයුතු අරඹනවා
(හේමන්ත තුසිත කුමාර) එළඹෙන ඔක්තෝබර් 21 වැනිදා දිනයේ සිසුන් 200ට අඩු පාසල් ආරම්භ කළ ද ඊට සහභාගි නොවීමට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත. එම සමිති සන්ධානය එලෙස තීරණය කර ඇත්තේ ඉගැන්වීම්…
Lanka Newsweek · 2021 වප් 18 · කියවීමට මිනිත්තු 1
තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් සඳුදා(18) දිවයිනට ගෙනවිත් ඇති අතර එලෙස ගෙනැවිත් තිබෙන එන්නත් ප්‍රමාණය මාත්‍රා 608,000 කි. මීට පෙරද ශ්‍රී ලංකාව වෙත…
Lanka Newsweek · 2021 වප් 18 · කියවීමට මිනිත්තු 1
නීතිය පිලිබඳ ජනතා විශ්වාසය බිඳීයාම බරපතළ ප්‍රශ්නයක්
ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට සහතික වී තිබෙන ආයතනයක් වන නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ දේශපාලඥයින්ගේ අධි චෝදනා ඉවත් කර ගැනීම පිළිබඳව පැහැදිලි කිරීමක් නොකිරීම බරපතළ තත්වයක් බව ජාතික ජන…
Lanka Newsweek · 2021 වප් 18 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඥයින් නොවන අය අධි චෝදනා වලින් නිදහස් වුණාද..?
ගරු නීතිපතිතුමා ශ්‍රී ලංකා ජනරජයට වගකියන්නේ සහ වගවෙන්නේ නැතිව පත්වෙන ආණ්ඩුවලට වගකියමින් සහ වගවෙමින් සිටින බව පෙනී යන බවට ජාතික ජන බලවේගයේ නීතීඥ අංකලංක උක්වත්ත මහතා පවසයි. ජාතික ජන බලවේගයේ නීතීඥ…
Lanka Newsweek · 2021 වප් 18 · කියවීමට මිනිත්තු 3
රාජපක්ෂලාගේ සහ හිතවතුන්ගේ අධි චෝදනා ඉල්ලා අස් කර ගන්නවා
මේ මොහොත වන විට නීතියේ බලයට, අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන විශේෂ ක්‍රියාවලියක් සිදු කෙරෙමින් තිබෙන බවත් නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් එල්ල වුණු හැම මොහොතකම ජාතික ජන බලවේගයේ නීතිඥයින් ලෙස ජනතාව දැනුවත්…
Lanka Newsweek · 2021 වප් 18 · කියවීමට මිනිත්තු 4
සහල් රැගත් නෞකාවක් කොළඹ වරායට
(හේමන්ත තුසිත කුමාර) ඉන්දියාවෙන් ඇනවුම් කළ නාඩු සහල් තොගයක් රැගත් නෞකාවක් ඉරිදා (17) කොළඹ වරායට ලඟා වනු ඇත.ඉන්දියාවෙන් ඇනවුම් කළ සහල් මෙට්‍රික් ටොන් 30,000 න් කොටසක් මෙලෙස දිවයිනට රැගෙන එන අතර ආනයනය…
Lanka Newsweek · 2021 වප් 17 · කියවීමට මිනිත්තු 1
මාස හයකින් විභාග නොවන චෝදනා පත්‍ර ඉබේ අවලංගු වන ක්‍රමයක්..!
(හේමන්ත තුසිත කුමාර) පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් නඩු වැටිල තියෙනවා තමන්ගේ රාජකාරිය හරියට කරන්න ගිහිල්ලා. ඒ වගේ අය පිළිබඳ සොයා බලලා ඔවුන්ට සහනයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම දීර්ඝකාලීන චෝදනා…
Lanka Newsweek · 2021 වප් 17 · කියවීමට මිනිත්තු 1
හරවා යවපු නුසුදුසු පොහොර නැව නැවතත් ලංකාවට
(හේමන්ත තුසිත කුමාර) "සෞභාග්‍යයේ දේශය" ගොඩ නගනවා යැයි කියා පැමිණි ආණ්ඩුව මේ වන විට විට "කසල දේශයක්" ගොඩ නගමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රටට නුසුදුසු බවට වාර්තා වලින් තහවුරු…
Lanka Newsweek · 2021 වප් 17 · කියවීමට මිනිත්තු 1
ජනතාව නිරෝධායන නීතියේ හිරකරලා මාතෘ භූමිය විකුණනවා
රට අනතුරේ ..! සියලු දෙනා පෙරට ආ යුතුයි කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් ගිවිසුම හොර රහසේ අත්සන් තබා මේ වන විට මාසයක කාලයක් ගත වී ඇතත් ආණ්ඩුව එම ගිවිසුම හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කර හොර ගල් අහුලමින්…
Lanka Newsweek · 2021 වප් 15 · කියවීමට මිනිත්තු 7
පළාත් සංචරණ සීමා 21 තෙක් දැඩිව ක්‍රියාත්මකයි
(හේමන්ත තුසිත කුමාර) දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ. ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින්…
Lanka Newsweek · 2021 වප් 15 · කියවීමට මිනිත්තු 1
සජිත් විජයදසම් ආශිර්වාද පූජාවට එක්වෙයි
(හේමන්ත තුසිත කුමාර) වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ පැවති නව රාත්‍රීයට පසුව පැමිණෙන දසවන දිනය වන ‘විජයදසම්' දිනයේ ආශිර්වාද පූජාව සඳහා අද දින (15) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද…
Lanka Newsweek · 2021 වප් 15 · කියවීමට මිනිත්තු 1
ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ වගකීමක්
(හේමන්ත තුසිත කුමාර) ආර්ථිකයෙන් ආශ්චර්යයන් පාන්නට හැකි මොල හතේ චරිතයක් ඉන්නවා යැයි පුරසාරම් දෙඩූ ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ ඉතිහාසයේ කිසිදිනක නොවූ විරූ තරම් ජනතාව පීඩාවට පත් කරමින් සිටීම යැයි…
Lanka Newsweek · 2021 වප් 15 · කියවීමට මිනිත්තු 1
මිනිස්සුන්ට ඉන්න රටක් නැහැ-කන්න දෙයක් නැහැ
කාන්තාවන්ගේ මූලික බලාපොරොත්තුව තුන් වේල කාලා දරුවන් එක්ක සතුටින් ජීවත් වීම බවත් ඔවුන් ඡන්දය දුන්නේ මේ මූලිකම අරමුණු ඉටුකර ගැනීමට සිහින දකිමින් බවත් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා…
Lanka Newsweek · 2021 වප් 15 · කියවීමට මිනිත්තු 5
රට හදන්න ගත් කෝටි ගණන් සල්ලි හොරා කාලා
වර්තමාන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු දෙකක්වත් ගත වෙන්න පෙර මැතිවරණවලදී විශේෂයෙන්ම කාන්තාවන්ට දුන් පොරොන්දු සියල්ල කඩකර තිබෙන බවත් බඩු මිල වැඩිවීමෙන් අපේ රටේ කාන්තාවන්ට විශාල ගැටලුවලට මුහුණ දීමට සිදුව…
Lanka Newsweek · 2021 වප් 15 · කියවීමට මිනිත්තු 4
හයිලන්ඩ් කිරිපිටි මිලත් ඉහළට
(හේමන්ත තුසිත කුමාර) හයිලන්ඩ් කිරි පිටි මිළ ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර ඇත.හයිලන්ඩ් කිරිපිටි කිලෝ ග්‍රෑම් 01 ක පැකට්ටුවක මිල රුපියල් 225 කින් සහ හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල…
Lanka Newsweek · 2021 වප් 15 · කියවීමට මිනිත්තු 1
කොළඹ දිස්ත්‍රික්කයේ උසස් පෙළ සිසුන් එන්නත් කිරීම ඇරඹේ
(හේමන්ත තුසිත කුමාර) කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමේ වැඩසටහන සිකුරාදා(15) ආරම්භ වන අතර එමගින් කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය ලබන…
Lanka Newsweek · 2021 වප් 15 · කියවීමට මිනිත්තු 1
රටටම බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල ඇරඹේ
(හේමන්ත තුසිත කුමාර) විදුලි සංදේශ සංවර්ධන ගාස්තු දුෂ්කර පළාත්වල සන්නිවේදන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යෙදවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉලක්කය බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල්…
Lanka Newsweek · 2021 වප් 15 · කියවීමට මිනිත්තු 3
කොවිඩ් වැළඳී නිවසේ ප්‍රතිකාර ලබන රජයේ සේවකයන්ට අග්‍රහාර රක්ෂණ වන්දි
(හේමන්ත තුසිත කුමාර) කොවිඩ්-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා බදාදා(13) පස්වරුවේ…
Lanka Newsweek · 2021 වප් 14 · කියවීමට මිනිත්තු 2
දුරකථන අංකය වෙනස් නොකර ජාලය වෙනස් කිරීමට අනුමැතිය
(හේමන්ත තුසිත කුමාර) දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනස් නොකර වෙනත් ජාලයකට මාරු වීමේ Number Portability පහසුකම ලබාගැනීම සඳහා අනුමැතිය ලැබී ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.විදුලි…
Lanka Newsweek · 2021 වප් 14 · කියවීමට මිනිත්තු 1
පොහොර ඉල්ලා ගොවීන් විරෝධතාවක
(හේමන්ත තුසිත කුමාර) පෙහොර ඇතුළු වගාවට අවශ්‍ය කෘෂි රසානික ද්‍රව්‍ය ලබාදෙන්නැයි ඉල්ලා මින්නේරිය ප්‍රදේශයේ හබරණ – පොළොන්නරුව මාර්ගය අවහිරකරමින් ගොවීන් බ්‍රහස්පතින්දා (14) විරෝධතාවක නිරත විය. විරෝධතාව…
Lanka Newsweek · 2021 වප් 14 · කියවීමට මිනිත්තු 1