දේශපාලන
දැන්වීම

පොහොර ගණුදෙනුව ගැන සජබයෙන් CIDයට පැමිණිල්ලක්
ඉන්දියාවේ සිට නයිට්රජන් දියර පොහොර ආනයනය කිරීමේ දී පුගලික සමාගමක ගිණුමකට මුදල් ගෙවීමේ සිද්ධියට අදාළව සිදුව ඇතැයි කියන මුල්‍යයමය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ…
Lanka Newsweek · 2021 වප් 25 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවේ ජනප්‍රියත්වය සියයට 16 ට බැහැලා
ඇමෙරිකානු සමීක්ෂණයකින් හෙළි වෙයි ගැටඹේ වටරවුම පුළුල් කිරීම හේතුවෙන් හානියට පත් මහනුවර ළමා උද්‍යානයේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා සෙනසුරාදා (23) පෙරවරුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික්…
Lanka Newsweek · 2021 වප් 25 · කියවීමට මිනිත්තු 2
කැබිනට් තීරණයට පෙර පොහොරවලට මුදල් ගෙවලා
පොහොර ඉන්දියාවෙන් ගෙන්වීමේ දී වංචාවක් සිදුව ඇති බවත් එම වංචාව හෙළිදරව්කල මාධ්‍යවේදීන් CIDයට ගෙනවිත් ප්‍රශ්න කරමින් තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කර…
Lanka Newsweek · 2021 වප් 25 · කියවීමට මිනිත්තු 8
ජනපතිගේ වෙනස රට විනාශයට ගෙන යනවා
රටේ වෙනසක් කරන බව පවසමින් බලයට පැමිණි ජනාධිපතිවරයා රටේ යහපත වෙනුවන් වෙනස්කම් කිරීම පසෙකින් තබා රට විනාශය කරා ගමන් කරවන වෙනස සිදුකරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා චෝදනා කර…
Lanka Newsweek · 2021 වප් 25 · කියවීමට මිනිත්තු 5
තලේබාන් සංවිධානය වොලිබෝල් ක්‍රීඩිකාවකගේ හිස ගසා දමලා
(හේමන්ත තුසිත කුමාර) ඇෆ්ගන් කාන්තා ජාතික වොලිබෝල් කණ්ඩායමේ තරුණ සාමාජිකාවක් වන මහජුබින් හකිමි ඔක්තෝබර් මස මුලදී තලේබාන් සංවිධානය විසින් හිස ගසා දැමූ බව කණ්ඩායමේ පුහුණුකරුවෙකු වූ සුරයා අෆ්සාලි පවසයි.…
Lanka Newsweek · 2021 වප් 23 · කියවීමට මිනිත්තු 1
කාඩ්පත් මගින් බස් ගාස්තු අය කරගැනීම ලබන ජනවාරියේ සිට
(හේමන්ත තුසිත කුමාර) කාඩ්පත් යොදා ගෙන පෞද්ගලික බස් රථවල ගාස්තු අය කරගැනීමේ ක්‍රමවේදය සැකසීම එළඹෙන ජනවාරි මාසය වන විට ආරම්භ කල හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ගැමුණු…
Lanka Newsweek · 2021 වප් 23 · කියවීමට මිනිත්තු 1
ගාමිණී දිසානායක මහතාගේ 27 වැනි ගුණසැමරුම
(හේමන්ත තුසිත කුමාර) තුන්කල් දුටු ජනතා නායකයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායක මහතා මෙරට දේශපාලනයේ තැබූ මුද්‍රාව සදාතනික බවත් එතුමන්ගේ අකල් අහිමිවීමෙන් වූ හිස්තැන කිසිදාක පිරවිය නොහැකි…
Lanka Newsweek · 2021 වප් 23 · කියවීමට මිනිත්තු 1
අග රදගුරුගෙයි-කරූගෙයි ජීවිත අනතුරේ..!
රාජිත සේනාරත්නගෙයි-ශානි අබේසේකරගෙයි ජීවිතවලටත් තර්ජන "lankaenews" හෙළිදරව්වක්..! ආරක්ෂක අංශ ස්ථාවරය පළ කරන්න "lankanewsweek" සූදානම් අග රදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේගේ සහ සාධාරණ සමාජයක් සඳහා…
Lanka Newsweek · 2021 වප් 23 · කියවීමට මිනිත්තු 1
පොලිස් භාරයේ සිටි සැකකරු මිය යාමට ජනතා විරෝධය
(හේමන්ත තුසිත කුමාර) කඩුවෙල පොලීසිය විසින් ඉකුත් 17 වනදා අත්අඩංගුවට ගෙන සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියකට විරෝධය පාමින් කඩුවෙල පොලීසිය ඉදිරිපිට දී සිකුරාදා (22) උදෑසන විරෝධතාවක් පැවැත්විණ. කඩුවෙල…
Lanka Newsweek · 2021 වප් 22 · කියවීමට මිනිත්තු 1
සඳහිරු සෑයේ කොත්වහන්සේ සෙනසුරාදා අනුරාධපුරයට
සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය ජනතා ප්‍රදර්ශනය සඳහා රටපුරා වීදි සංචාරය කිරීමෙන් පසු ඔක්තෝම්බර් 23 දින අනුරාධපුර සඳහිරු සෑ පරිශ්‍රය වෙත වැඩමකිරීමට නියමිතයි. මෙම පුජනීය වස්තුන් රැගත් පෙරහැර…
Lanka Newsweek · 2021 වප් 22 · කියවීමට මිනිත්තු 1
තව දුරටත් රට විනාශ නොකර බුද්ධිමත්ව ක්‍රියා කරනු..!
රට මහා විනාශයක අභිමුඛව සිටින මේ අවස්ථාවේ දී යතාර්ථය තේරුම් ගෙන බුද්ධිමත්ව ඉවසීමෙන් සහ සංයමයෙන් යුතුව ක්‍රියා කිරීමට ජනාධිපතිවරයා ප්‍රධාන රජය ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
Lanka Newsweek · 2021 වප් 22 · කියවීමට මිනිත්තු 2
ස්වාධින කොමිෂන් සභා නැවතත් ඇති කරනු
(හේමන්ත තුසිත කුමාර) මේ රටේ ජනතාවගේ පමණක් නොව ජාත්‍යන්තරයේ පවා, අපේ රටේ නිතියේ උත්තරීතරභාවය දවසින් දවස අඩුවෙන බවට මතයක් නිර්මාණය වී ඇති බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (පා:ම) අධිනීතිඥ ලක්ෂ්මන්…
Lanka Newsweek · 2021 වප් 21 · කියවීමට මිනිත්තු 3
මේ පරිපාලනයෙන් පාස්කු ප්‍රහාරයට විසඳුම් ලැබෙන්නේ නැහැ
(හේමන්ත තුසිත කුමාර) පාස්කු ප්‍රහාරය පිටුපස සිටියේ කවුද කියා තවමත් හෙළිදරව් කරගත නොහැකි වී ඇති බැවින් අප සියලුදෙනාට ම කල්පනා කරන්නට විශාල ප්‍රශ්නයක් ඉතිරිව ඇති බවට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත්…
Lanka Newsweek · 2021 වප් 21 · කියවීමට මිනිත්තු 1
යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව සජබය ශ්‍රේෂ්ඨාධිකරණයට
(හේමන්ත තුසිත කුමාර) කෙරවලපිටිය බලාගාරයේ 40% කොටස් අමෙරිකානු සමාගමකට පැවරීම යුක්ති සහගත නොවන බව පවසමින් සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. සමගි ජන බලවේගයේ…
Lanka Newsweek · 2021 වප් 21 · කියවීමට මිනිත්තු 1
ජනපති පාර්ලිමේන්තුවට
(හේමන්ත තුසිත කුමාර) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බ්‍රහස්පතින්දා (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සභානායක දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය…
Lanka Newsweek · 2021 වප් 21 · කියවීමට මිනිත්තු 1
ජාවාරම්කාරයින්ට උදව් කරන ආණ්ඩුව ගුරු ඉල්ලීම් ඉටු කරන්නේ නැහැ
මෙරට ගුරු විදුහල්පතිවරුන් විසින් ඔවුන්ගේ ඉතාමත් සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් අරගලයක නිරත වන මොහොතක ආණ්ඩුව ඉතා දුෂ්ට ලෙස එම සටන පරාජය කිරීමට උත්සහ දරමින් සිටින බවත් එවැනි තත්ත්වයකදී ගුරු විදුහල්පතිවරුන්ගේ…
Lanka Newsweek · 2021 වප් 21 · කියවීමට මිනිත්තු 5
මෙරට මවක් එකවර දරුවන් හයක් ප්‍රසුත කරයි
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලාංකීය මවක් කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකදී දැරුවන් හය දෙනෙකු එකවර ප්‍රසුත කර ඇති අතර එලෙස සය නිවුන් දරු උපතක් මෙරටදී වාර්තා වූ පළමු අවස්තාව එය වේ. දරුවන් හය දෙනාගෙන්…
Lanka Newsweek · 2021 වප් 21 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවේ කාබනික ත්‍රස්තවාදය
ජන හිතවාදී ආර්ථික ක්‍රමයක් ද නොඑසේ නම් ත්‍රස්තවාදී ආර්ථික ක්‍රමයක් ද..? ආණ්ඩුවේ ආර්ථික විද්‍යාඥයා කවරෙක්ද..? රජයේ ආර්ථික විද්‍යාඥයා සොයා දිය හැකි ජගතෙකු වේද..? (මහාචාර්ය මිල්ටන් රාජරත්න) ත්‍රස්තවාදය…
Lanka Newsweek · 2021 වප් 21 · කියවීමට මිනිත්තු 4
තනතුරු වලින් ඉවත්ව ආණ්ඩුවට එරෙහි සටනට එක්වන්න
(හේමන්ත තුසිත කුමාර) ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරයා දක්වාත්, අගමැතිවරයාගේ සිට මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්වාත් සහමුලින් ම අසමත් බව පෙර පාසල් දරුවා පවා දන්නා කාරණයක් යැයි විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2021 වප් 19 · කියවීමට මිනිත්තු 2
මගේ නෑදෑ පරපුර රටේ ජනතාවයි
(හේමන්ත තුසිත කුමාර) වත්මන් ආණ්ඩුව රට පත්කොට ඇති තත්ත්වය දුටුවිට කියන්නට ඇත්තේ, "හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්" ලෙසට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
Lanka Newsweek · 2021 වප් 18 · කියවීමට මිනිත්තු 1