දේශපාලන
දැන්වීම

සජිත්ට තනිවම බැහැ
පොදු අපේක්ෂකයෙකු හැර විකල්පයක් නැහැ සිය විනාශයේ පාර විපක්ෂය විසින්ම කපා නොගත යුතුය (රජිත් කීර්ති තෙන්නකෝන්) පාර්ලිමේන්තුවේ නිල විපක්ෂයට හිමි උපරිම ඡන්ද ගණන 62 කි. යථාර්ථවාදී සංඛ්‍යාව 58 කි. හරීන්…
Lanka Newsweek · 2022 ඇසළ 15 · කියවීමට මිනිත්තු 3
ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන්ට අනුව අභියෝගය ජය ගමු
රට වෙනුවෙන් සියලු දෙනා එකට එක් විය යුතුයි රටේ උද්ගතව තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය සහ රට මුහුණ දී සිටින අභියෝග ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන්ට අනුගතව සාමකාමීව ජය ගැනීමට සියලු පාර්ශව පෙළ ගැසිය යුතු…
Lanka Newsweek · 2022 ඇසළ 14 · කියවීමට මිනිත්තු 1
අරගලකරුවෝ අගමැති කාර්යාලයටත් පනිති
(ශානිකා ශිරෝමාලි) 39ක් රෝහලේ කාන්තාවෝ 2ක් ඒ අතර කොළඹ මල් පාරේ පිහිටි අගමැති කාර්යාලය ඊයේ (13) අරගලකරුවෝ අත්පත් කර ගත්හ. අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමෙන් අනතුරුව කාර්යාලයේ උඩුමහලට නැගි අරගලකරුවෝ එහි…
Lanka Newsweek · 2022 ඇසළ 14 · කියවීමට මිනිත්තු 2
බස්නාහිරට ඇඳිරි නීතිය දායි
(ශානිකා ශිරෝමාලි) හදිසි නීතිය ක්‍රියාත්මකයි වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පලාතට ඇඳිරි නීතිය පැනවීමටත් දිවයින පුරා හදිසි නීතිය පැනවීමටත් රජය නියෝග කර තිබේ. කලහකාරී ක්‍රියාවල නිරත වන පුද්ගලයින්…
Lanka Newsweek · 2022 ඇසළ 13 · කියවීමට මිනිත්තු 1
අද ගෑස් බෙදා දෙන්නේ මෙහෙමයි
(හේෂාන් සම්පත්) ලිට්රෝ සමාගමෙන් ජනතාවට දැනුම්දීමක් කොළඹට අමතරව අනෙකුත් ප්‍රදේශවලට අද(13) සිට ගෑස් බෙදාහරින බව ලිට්රෝ සමාගම පවසයි. අද සිට දෛනිකව ගෑස් සිලින්ඩර 50,000 බැගින් බෙදාහරින බව එහි සභාපති…
Lanka Newsweek · 2022 ඇසළ 13 · කියවීමට මිනිත්තු 1
SF විකල්පයක් නොවේ-ජාත්‍යන්තර සහය නැහැ
යුද අපරාධ චෝදනා ඊට හේතුවයි SF ගේ න්‍යාය පත්‍රය අරගලකරුවන්ගේ පහනින් එළිය බැලීමයි ඇතැම් අරගලකරුවන් ජාත්‍යන්තර දේශපාලන යථාර්ථය දන්නේ නැහැ දේශපාලන විචාරකයෝ කියති ජනාධිපතිකමට හෝ අගමැතිකමට ෆීල්ඩ් මාර්ෂල්…
Lanka Newsweek · 2022 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම හොඳ ප්‍රවේශයක්
(මහාචාර්ය ටියුඩර් වීරසිංහ කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී පාලි මණ්ඩපය) ණය ගැනීමෙන් අර්බුදය උග්‍ර වෙනවා අපේ විදේශ ප්‍රතිපත්තිය ප්‍රතිෂ්ඨාපනය කර ගත යුතුයි රුසියාව අපට ශක්තියක් මෙරට මහ ජනයා වීදි බැස මහා…
Lanka Newsweek · 2022 ඇසළ 11 · කියවීමට මිනිත්තු 8
සර්ව පාක්ෂික ආණ්ඩුවකට විපක්ෂයෙන් මෙහෙයුම් කමිටුවක්
කැඳවුම්කරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක රටේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය හමුවේ රටේ පිළිගත් විවිධ පාර්ශ්ව විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා වත්මන් අර්බුදයන්ට විසදුම් සෙවීමේ වැඩ පිළිවෙළකට යොමු වන…
Lanka Newsweek · 2022 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
lankanewsweek ගැන කට්ටිය විපරමෙන් ලු..!
නන්නාදුනන පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ලබා දෙමින් අනතුරු අඟවයි බුද්ධි ප්‍රධානියෙකු "lankanesweek" ගැන තොරතුරු හොයලා "lankanewsweek" අන්තර් ජාල වෙබ් අඩවිය සහ එහි ප්‍රධාන කර්තෘ සුජිත් මංගල ද සිල්වා ගැන…
Lanka Newsweek · 2022 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
කතරගම වාසනාගේ බැමි ලිහිල් කරයි
(ශානිකා ශිරෝමාලි) ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යයේ දේව කරඬුව වැඩම කරවන වාසනා ඇතා මද කිපීමෙන් පසුව බැමි ලිහීමේ චාරිත්‍රය ඉකුත් (06) වෙනිදා කතරගම පුදබිම පරිශ්‍රයේ දී සිදු කෙරිණි.…
Lanka Newsweek · 2022 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
කාන්තාවන් අත්අඩංගුවට ගැනීමෙන් ආණ්ඩුවේ බියගුළුකම හෙළි වුණා
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම හෙළා දකිනවා ජන හඬට ආණ්ඩුවට මුහුණ දෙන්න බැහැ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් ආණ්ඩුව සිය බියගුළු ස්වභාවය…
Lanka Newsweek · 2022 ඇසළ 8 · කියවීමට මිනිත්තු 2
රනිල් ගියොත් අගමැතිකම භාර ගන්නවා
(හේෂාන් සම්පත්) රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් වුවහොත් අගමැතිකම භාර ගැනීමට තමන් සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ…
Lanka Newsweek · 2022 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
ගමට සෙත සලසන ගමේ ලඳුන්
අභිමානවත් 53 වැනි උපන් දිනය සමරන මේ මොහොතේ තරුණී මුල් පිටුව හැඩ කරන්නේ ද අභිමානවත් කාන්තා චරිත තුනකිනි. විශේෂයෙන්ම ගමට සෙත සලසන, ගමේ ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන, ගමේදී අපට මුණ ගැසෙන අපූරු…
Lanka Newsweek · 2022 ඇසළ 7 · කියවීමට මිනිත්තු 4
හූ කියා පාර්ලිමේන්තුවෙන් එළවා දැමුණු පළමු විධායක ජනාධිපති
(රජිත් කීර්ති තෙන්නකෝන්) ශ්‍රී ලංකාවේ කිසිදු විධායක ජනාධිපතිවරයෙකු මුහුණ නොදුන් අවමන් සහගත අවස්ථාවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා (05) මුහුණ දුන්නේය. විධායක ජනාධිපතිවරුන්…
Lanka Newsweek · 2022 ඇසළ 6 · කියවීමට මිනිත්තු 2
Royal Park මිනී මරුවා නිදහස් කිරීමට මෛත්‍රී-රතන අල්ලස් ගත් හැටි
අල්ලස රුපියල් කෝටි පහයි මෛත්‍රීගේ රෙද්දයි-රතන්ගේ සිවුරයි ගැල වෙයි "ඊතලය" හෙළිදරව් කර සිටියි සුප්‍රසිද්ධ "Royal Park" මනී මරුවා වන ජූඩ් ශ්රමන්ත ජයමහ නැමැත්තාව ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සඳහා…
Lanka Newsweek · 2022 ඇසළ 5 · කියවීමට මිනිත්තු 12
සැබෑ ජාතික ආණ්ඩුවකට සජබය සූදානම්
ලක්ෂ්මන් කිරිඇල්ල කියයි වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ආණ්ඩුවක් ගොඩනගා රටත් ජනතාවත් බේරා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ…
Lanka Newsweek · 2022 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
ජාතිය අමතා දුන් පොරොන්දුව වහාම ඉටු කරනු
කරූ ජනපතිට බල කරයි රට බේරා ගැනීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්සත් විය යුතුයි 2022 මැයි මස 11 වැනිදා ජාතිය අමතමින් රටට-ජනතාවට ලබා දුන් ප්‍රතිඥාව නොපමාව යථාර්ථයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
Lanka Newsweek · 2022 ඇසළ 4 · කියවීමට මිනිත්තු 4
ජනතාගෙන් සියයට අනූ හතකට ආණ්ඩුව එපා
රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය 3%යි රටේ කටයුතු සිදු වෙමින් තිබෙන හැටි ගැන තෘප්තිය 2%යි ආර්ථිකය ගැන විශ්වාසය සෘණ 96 යි රජයේ වැඩ කටයුතු ගැන තිබෙන ජනතා ප්‍රසාදය සහ අනුමැතිය 3% දක්වා විශාල වශයෙන් කඩා වැටී…
Lanka Newsweek · 2022 ඇසළ 4 · කියවීමට මිනිත්තු 1
22 න් රටට-ජනතාවට සරදම් නොකරනු
එකාධිපති විධායකය අහෝසි කරනු සර්වාගමික නායකයින්ට දුන් පොරොන්දු ඉටු කරනු තවත් රැවටිලි එපා-මිනිස්සු මෝඩයෝ නොවේයි යෝජිත 22වැනි ආණ්ඩුකම ව්‍යවස්ථාව මගින් රටට ජනතාවට සරදම් නොකළ යුතු යැයි සාධාරන සමාජයක් සදහා…
Lanka Newsweek · 2022 ඇසළ 1 · කියවීමට මිනිත්තු 2
22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය
(හේෂාන් සම්පත්) ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ගැසට් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද…
Lanka Newsweek · 2022 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1