දේශපාලන
දැන්වීම

අමෙරිකා තානාපතිනිය, අගමැති හමු වෙයි
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනී ජුලි චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ(28) පස්වරුවේ එම හමුව සිදුව ඇත. අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර…
Lanka Newsweek · 2022 ඇසළ 29 · කියවීමට මිනිත්තු 1
මහින්ද සහ බැසිල්ගේ විදේශ ගමන් තහනම දීර්ඝ කෙරේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අගෝස්තු 02 වැනිදා දක්වා රටින් පිටවීම වළක්වාලමින් ලබාදුන් අතුරු නියෝගය…
Lanka Newsweek · 2022 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
ප්රජාතන්ත්රවාදි විරෝධතාවලට සවන් දීමට ආණ්ඩුව සූදානම් එහෙත් ත්‍රස්තවාදි හිංසන ක්‍රියා ප්‍රතික්ෂේප කරනවා - අගමැති දිනේෂ් ගුණවර්ධන
ප්රජාතන්ත්රවාදී විරෝධතාවලට සවන් දීමට ආණ්ඩුවක් ලෙස සෑම විටම සූදානම් වුවත් විරෝධතා මුවාවෙන් කෙරෙන ත්‍රස්තවාදී හිංසන ක්‍රියා ප්‍රතික්ෂේප කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීට. ඒ මහතා එසේ පැවසුවේ…
Lanka Newsweek · 2022 ඇසළ 28 · කියවීමට මිනිත්තු 2
ගිගුරුම් සහිත වැසි
(ගීත් තරුක) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි . සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, ඌවසහ දකුණු පළාත්වලත්…
Lanka Newsweek · 2022 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී රතන ජෝති නා හිමිගේ අපවත් වීම සසුනට විශාල පාඩුවක්
අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අති පූජ්‍ය, මකුරුප්පේ ශ්‍රී රතනපාල රතන ජෝති නා හිමියන්ගේ අපවත් වීම සසුනට, රටට සහ ජනතාවට විශාල පාඩුවක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ…
Lanka Newsweek · 2022 ඇසළ 26 · කියවීමට මිනිත්තු 2
මහ මැතිවරණයක් ලබා ගැනීමට අරගල කළයුතුයි.
අනුර කුමාර දිසානායක කඩිනම් මහ මැතිවරණයක් දිනා ගැනීම සඳහා අරගල කළයුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ(24) පස්වරුවේ මහරගම ජාතික තරුණ සේවා ශ්‍රවණාගාරයේ…
Lanka Newsweek · 2022 ඇසළ 26 · කියවීමට මිනිත්තු 1
මුව ආවරණ පැලඳීම සම්බන්ධයෙන් දැඩි නිර්දේශයක්.
රට තුළ පවතින කොවිඩ් -19 වෛරස තත්ත්වය හමුවේ මුව ආවරණ පලඳින ලෙස දැඩිව නිර්දේශ කරන බව සෞඛ්‍ය ආමාත්‍යංශය සදහන් කරයි. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අමාත්‍යංශය සඳහන්…
Lanka Newsweek · 2022 ඇසළ 26 · කියවීමට මිනිත්තු 1
ඉන්දියාවෙන් මන්කිපොක්ස් ආසාදිතයන් සිව්දෙනෙක්.
(ශානිකා ශිරෝමාලි) ඉන්දියාවේ දිල්ලි ප්‍රදේශයේ 34 හැවිරිදි පුද්ගලයෙකු මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වයිරසයට ගොදුරුවී ඇති අයෙකු හමුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. බටහිර දිල්ලියේ පදිංචිකරුවෙකු වන අදාළ…
Lanka Newsweek · 2022 ඇසළ 26 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තුව ජය ගන්න බැරි සජිත් 2024 රට ජය ගන්නේ කෙසේද..?
ඩලස්-සජිත් හවුල පැරදුණේ ඇයි..? ලක්ෂ්මන් ෆොන්සේකාට දේශපාලනය පුළුවන්ද..? (රජිත් කීර්ති තෙන්නකෝන්) විපක්ෂයේ දේශපාලන පක්ෂ දෙකක් ගත් අමනෝඥම තීරණය සමගි ජන බලවේගය සහ "කහ පක්ෂය" ජනපති තරඟයට එක්ව තරඟ කිරීම…
Lanka Newsweek · 2022 ඇසළ 23 · කියවීමට මිනිත්තු 5
අරගලකරුවන්ට එල්ල කළ මිලිටරි ප්‍රහාරය කරූ හෙළා දකියි
ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබමු ගාලු මුවදොර අරගල ප්‍රජාවට හමුදාව යොදවා එල්ල කළ "මිලිටරි" ප්‍රහාරය තරයේ හෙළා දකින්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ…
Lanka Newsweek · 2022 ඇසළ 22 · කියවීමට මිනිත්තු 2
අරගලකරුවන්ට පහරදීම ගැන එක්සත් ජාතීන්ගෙන් දැඩි අවධානයක්.
(විමුක්ති එස් රුද්‍රිගු) ගාලු මුවදොර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට බලය භාවිතා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක…
Lanka Newsweek · 2022 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
අද දවසේ කාලගුණය.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්…
Lanka Newsweek · 2022 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
රනිල් වික්‍රමසිංහ ජනපති ධූරයේ දිවුරුම් දෙයි.
(ගීත් තරුක) ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන විධායක ජනපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දිවුරුම් දුන්නේය අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා…
Lanka Newsweek · 2022 ඇසළ 21 · කියවීමට මිනිත්තු 1
අභිනව ජනපති පාර්ලිමේන්තුවට.
(ගීත් තරුක) ශ්‍රි ලංකාවේ 8 වැනි විධායක ජනපති ධූරයේ දිවුරුම් දීමට අභිනව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිෙම්න්තුවට පැමිණ තිබෙයි. කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා විසින් ජනපති පිළි ගැනීම සිදු කරන…
Lanka Newsweek · 2022 ඇසළ 21 · කියවීමට මිනිත්තු 1
සජිත් ජනපති සටනින් ඉවත් වෙයි.
(හේෂාන් සම්පත්) ජනාධිපතිවරණයට තරග කිරීමෙන් තමා ඉවත්වන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ, නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ට සමගි ජන…
Lanka Newsweek · 2022 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
අනුප්‍රාප්තික ජනාධිපති පුටුවට නම් තුනක් යෝජනා වෙයි.
(ශානිකා ශිරෝමාලි) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉවත් වීමෙන් හිස් වූ ජනාධිපති ධූරය සදහා නව ජනපතිවරයෙක් තෝරා පත් කර ගැනීමට අදාළ නාමයෝජනා කැදවීම අද (19) පාර්ලිමේන්තුවේ දී සිදු විය මෙහිදි සමගි ජන බල…
Lanka Newsweek · 2022 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
ආදරයේ අරගලය හෙවත් චේගුවේරා කුමන්ත්‍රණය
අරගලය ආදරයක් නොව කැරැල්ලකි කැරලි සහ ත්‍රස්ත ක්‍රියා වර්ධනය නොව වහාම මර්දනය කළ යුතුය (මහාචාර්ය මිල්ටන්රාජරත්න) මාස දෙකකට පෙර "ආදරයේ අරගලය" නමින් අරගලයක් පටන් ගෙන ඉනික්බිතිව "ගෝඨාගම" සහ "මයිනාගම" යනාදී…
Lanka Newsweek · 2022 ඇසළ 18 · කියවීමට මිනිත්තු 6
අරගලයට දින 100යි-අරමුණු ඉටු වන තුරු සටන දිගටම-ජීවන්ත පීරිස් පියතුමා කියයි
(හේෂාන් සම්පත්) ගාලුමුවදොර ජනතා අරගලය ආරම්භ කර ඊයේ (17) ට දින 100ක් සම්පූර්ණ විය. ජනාධිපති ධූරයේ රැඳී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් කිරීමට හැකි වීම ජනතා අරගලයේ පළමු ජයග්‍රහණය බව දින 100 සපිරීම…
Lanka Newsweek · 2022 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
පොදු සම්මුතියකින් රට ගොඩනැගීම නව ජනපතිගේ පළමු වගකීමයි
අභිනව ජනපති සහ රජය ක්‍රියා කළ යුත්තේ කෙසේ ද..? රට කර විය යුතු හැටි කරූ අවධාරණය කර සිටියි අභිනව ජනාධිපතිවරයාගේ සහ රජයේ පළමු වගකීම විය යුත්තේ රට මුහුණ දී ඇති අර්බුදයට පොදු සම්මුතියකින් යුතුව විසදුම්…
Lanka Newsweek · 2022 ඇසළ 18 · කියවීමට මිනිත්තු 3
මෙහෙම ගියොත් රට වහන්නයි වෙන්නේ!
මහ බැංකු අධිපති .නන්දලාල් වීරසිංහ මහතා ඉතා ඉක්මනින් රට තුළ ස්ථාවර ආණ්ඩුවක් ඇති නොවුණහොත් රට වසා දැමීමට ඉඩ තිබෙන බව බීබීසී පුවත් සේවය වෙත අදහස් පළ කරමින් සඳහන් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග…
Lanka Newsweek · 2022 ඇසළ 15 · කියවීමට මිනිත්තු 1