දේශපාලන
දැන්වීම

සරසවි සිසු සිසුවියෝ රවී හමු වෙති
රට-ජනතාව වෙනුවෙන් පෙරට එන්නැයි ඉල්ලති "රට-ජනතාව වෙනුවෙන් ඕනෑම බරක් කර ගහන්න සූදානම්" -රවී- රටේ උද්ගත වී තිබෙන උග්‍ර දේශපාලන-ආර්ථික-සමාජ සහ සංස්කෘතික අර්බුදය හමුවේ අතිශය කලකිරීමට පත්ව සිටින විශ්ව…
Lanka Newsweek · 2022 පොසොන් 27 · කියවීමට මිනිත්තු 5
ඉදිරි දින කිහිපයේ තෙල් පෝලිම්වලට යන්න එපා
(පී.කේ. බණ්ඩාර) ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන ගැනීම සඳහා ඉන්ධනහල්හි පෙළ නොගැසෙන ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙරටට ඉන්ධන සැපයෙන නියමිත දිනයක් ගැන ස්ථිරවම…
Lanka Newsweek · 2022 පොසොන් 27 · කියවීමට මිනිත්තු 1
දරුවන් සම්පතකි-ඔවුන් විනාශ කිරීමට ඔබට අයිතියක් නැත
කුස පිළිසිඳගත් දරුවාට මෙලොව එළිය දකින්න ඉඩ දෙන්න දරු දුක පිළිබඳ අම්මාවරුනට පියවරුන්ට අමුතුවෙන් කියා දිය යුතු ව නැත. ගැහැනියක්, බිරියක් උතුම් මාතෘත්වයේ ඵල නෙළා ගනිමින් දිවි හිමියෙන් ගැබ රැකගනී. ඒ…
Lanka Newsweek · 2022 පොසොන් 27 · කියවීමට මිනිත්තු 2
කසාදයට පෙර දැනුවත් වීම දික්කසාදය වළකාලයි
ආදරය මත හෝ යෝජනාවකින් දෙදෙනෙක් විවාහ වී එක මඟ යන්නට තීරණය කරති. නමුත් පසුකාලීනව විවිධ ගැටලු හා නො ගැළපීම් මත වෙන්වී යන්නට සිතන අවස්ථා ද වේ. එහෙත් විවාහය යනු විශ්වීය ගිවිසුමකි. එවන් ගිවිසුමක් විසිරුවා…
Lanka Newsweek · 2022 පොසොන් 27 · කියවීමට මිනිත්තු 3
ආණ්ඩුව ඉන්ධන-ගෑස් අර්බුදය නොවිසදන්නේ ඇයි..?
රට සහ ජනතාව මුහුණ දී සිටින ඉන්ධන සහ ගෑස් ප්රශ්නය රජයට අවශ්‍ය නම් ඉතා පහසුවෙන් විසඳිය හැකි බව පහත දත්ත විමසීමේදී ඔබට අවබෝධ වනු ඇති අතර එසේ නම් රජය එසේ නොකරන්නේ ඇයි කියන ප්රශ්නය ඔබ මතු කරනු ඇත. ශ්‍රී…
Lanka Newsweek · 2022 පොසොන් 27 · කියවීමට මිනිත්තු 2
දියුණුවට බාධා කරන පුද්ගලයන් හඳුනා ගන්නේ කෙසේ ද?
(ප්‍රවීණ දේශක මොහාන් පල්ලියගුරු) අප අතර විවිධාකාර මිනිසුන් ගැවසේ. පාසලේ, කාර්යාලයේ පමණක් නොව, අනෙකුත් සමාජයේ දී ද ඇසුරු කරන්නට වෙන මිනිසුන් විවිධාකාර ය. ඇතැම් විට ඒ මිනිසුන් නිසා අපේ සිතට සතුට,…
Lanka Newsweek · 2022 පොසොන් 27 · කියවීමට මිනිත්තු 3
රටේ අර්බුදයට පාර්ලිමේන්තුවෙන් විසඳුමක් නැහැ
ජවිපෙ පාර්ලිමේන්තුව වර්ජනය කරයි (එරන්දි අනුරාධා) නව අගමැතිවරයා පත් කර මේ වන විට මසකට අධික කාලයක් ගත වී තිබුණ ද පවතින අර්බුදය සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් මේ සතිය තුළ ජාතික ජන බලවේගය…
Lanka Newsweek · 2022 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
නිසි ආර්ථික සැලැස්මක් නැතිව IMF එකට අපේ ප්‍රශ්න විසඳන්න බෑ
(ආචාර්ය හරිනි අමරසූරිය) දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට නිවැරැදි ආර්ථික සැලැස්මක් නොමැති නම්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලට (IMF) මෙරට පවතින ගැටලු විසඳිය නොහැකි බව ජාතික ජන බලවේගයේ…
Lanka Newsweek · 2022 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1බදුල්ලෙයි - පොලොන්නරුවෙයි වෙනස
(නිමල් ජයරත්න) තම යතුරු පැදියට පෙට්‍රල් නොමැතව අතරමංව අද උදෑසන මනම්පිටිය ඉන්ධන පිරවුම්හ හලට පැමිණි රුසියානු ජාතිකයකුට පෝලිමේ නොතියා ඔහුට ඉතා ඉක්මනින් අවශ්‍ය පෙට්‍රල් බෝතලයක් ලබාදීමට මනම්පිටිය රියදුරු…
Lanka Newsweek · 2022 පොසොන් 21 · කියවීමට මිනිත්තු 1
බත් දෙන පියාගේ ප්‍රකාශය හෙවත් ඩඩ්ලිගේ මාධ්‍ය සාකච්ඡාව
රට පඹ ගාලේ පටල වන පාලකයෙකුගෙන් සාගතයට විසඳුම් නැත (මහාචාර්ය මිල්ටන් රාජරත්න) බත් පිළබඳව කතා කිරීමේ දී පියවරුන් දෙදෙනෙකු ගේ නම් කියවේ. ඉන් ඩඩ්ලි සේනානායක “බත් දුන් පියා” වන අතර ඩඩ්ලි සිරිසේන “බත් දෙන…
Lanka Newsweek · 2022 පොසොන් 19 · කියවීමට මිනිත්තු 5
එක්සත් නව මාධ්‍ය සංසදය එළි දකී
ඒකාධිපති වියරුවට එරෙහිව සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් කිරීම අරමුණයි විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමන්විතයි සටන මෙහෙය වන්නේ තරුණියන් සිව් දෙනෙක් ජනමාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනීමේ අයිතිය, සමාජ…
Lanka Newsweek · 2022 පොසොන් 18 · කියවීමට මිනිත්තු 4
ජන ගින්නට පාර කපන සහල් මාෆියාව
(එරන්දි අනුරාධා) මෙවර යල කන්නය දෙස ද විමසිලිමත්ව බැලීමේදී මෙවර වී වගාවේ අඩුවක් අනුව අස්වනු ද 40%කින් පමණ අඩු වනු ඇතැයි අනුමාන කෙරේ. එහෙත් එවැනි තත්ත්වයන්ට මින් පෙර ද මෙරට මුහුණ දී ඇත. අස්වනු එකකට…
Lanka Newsweek · 2022 පොසොන් 17 · කියවීමට මිනිත්තු 6
ජනතාව කෝප නොකර 19 බල ගන්වනු
තව දුරටත් ජනතාව රටනු බැහැ රටට-ලෝකයට දුන් පොරොන්දු වහාම ඉටු කරනු (ඇන්ටනී අගාස් වාස්) ජනතාව තව දුරටත් කෝප නොකර රටටත් ලෝකයාටත් පොරොන්දු වූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම බල ගැන්වීමට…
Lanka Newsweek · 2022 පොසොන් 15 · කියවීමට මිනිත්තු 2
ප්‍රසන්න රණතුංග ආගමික නායකයින්ගෙන් සමාව ගත යුතුයි
තව දුරටත් පාර්ලිමේන්තුව අව භාවිතය නොකළ යුතුයි පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම වරප්‍රසාද අව භාවිතය කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුග මහතා ආගමික නායකත්වයන්ට සිදු කළ අපහාසය තරයේ හෙළා දකින බව සාධාරණ…
Lanka Newsweek · 2022 පොසොන් 13 · කියවීමට මිනිත්තු 2
පිළිකා නසා පපුවේ අමාරු වළකා ශක්තිය වඩන විශ්මිත ඔසුව
(එරන්දි අනුරාධා) "අහු" යැයි කියූ සැනින් බොහෝ වැඩිහිටියන්ට බලි තොවිල් සහ මල් තටු මතකයට නැගෙනු ඇත. බොහෝ අතීතයේ පටන් හදි හූනියම්, අණවින කොඩිවින වැනි වෛරී කටයුතු සඳහා "අහු" ශාකය බොහෝ සෙයින් උපයෝගී කර ගෙන…
Lanka Newsweek · 2022 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
තෙල්-ගෑස් පෝලිම්වල මින්ස්සු මිය යන හේතු මෙන්න..?
පෝලිමෙත් ඉඳලා වැඩෙත් කර ගෙන ජීවිතයත් රැක ගන්නේ මෙහෙමයි (ශානිකා ශිරෝමාලි) පැය හතරකට වඩා වැඩි කාලයක් තෙල් සහ ගෑස් පෝලිම් ඇතුළු පෝලිම්වල (විශේෂයෙන්ම නොසෙල් වන පෝලිමක) ගත කිරීමේදී කකුල්වල ලේ නහරවල ලේ…
Lanka Newsweek · 2022 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
ඩොලර් දෙන්න ආවේ ඉෂාර-කොමිස් ඉල්ලුවේ වජිර..?
කොමිස් මුදල ඩොලර්යට රු.15යි වජිර චෝදනාව ප්‍රතික්ෂේප කරයි රනිල්ගේ සමීපතමයෙක් "lankanewsweek" වෙත තොරතුර තහවුරු කරයි රට වෙනුවෙන් ඉතා සුළු පොළියකට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් රජයට ලබා දීමට සූදානම් වූ…
Lanka Newsweek · 2022 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
අනුරගේ පුතා විදේශ රටක අධ්‍යාපනය ලබන්නේ කෙසේද..?
ඒ සඳහා මුදල් දෙන්නේ කවුද..? ජවිපෙ දේශපාලනය දෙබිඩියි-පාදඩයි-මජරයි නව සිහළ උරුමය ප්‍රශ්න කරයි (හේෂාන් සම්පත් ) ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක ඇතුළු නායකයින්ව සමාන කළ හැක්කේ, "බුදු…
Lanka Newsweek · 2022 පොසොන් 10 · කියවීමට මිනිත්තු 2
ITN සභාපතිකමට යුද්ධයක්
නිරෝෂන් ප්‍රෙමරත්න යළි පත් කරන්නැයි සේවකයෝ ඉල්ලති "රයිගම්" හී අධ්‍යක්ෂකවරයෙකු ඊට පත් කිරීමට ඇමති සැරසේ ක්‍රිෂාන් තියෝඩොර්-ආචාර්ය රවී ලියනගේ ඔහු වෙනුවෙන් පෙනී සිටිති ITN නාලිකාවේ සභාපතිවරයා ලෙස…
Lanka Newsweek · 2022 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
21 ප්‍රමාද කිරීම ජනතාවට කරන ද්‍රෝහීකමක්
ජන ජන මතයට ගරු කරනු 20 අහෝසි කර වහාම 21 ගෙන එන (ශානිකා ශිරෝමාලි) 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම ප්‍රමාද කිරීම ජනතාවට කරන ද්‍රෝහිකමක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති…
Lanka Newsweek · 2022 පොසොන් 8 · කියවීමට මිනිත්තු 3