දේශපාලන
දැන්වීම

අස්වැසුමට රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍යයි
අඩු ආදායම්ලාභි පවුල් සවිබල ගන්වමින්, සහනයක් අවැසි ජනතාවට සහනයක් වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් ආරම්භ කළ “අස්වැසුම” සමාජ සුබසාධක ප්රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙරට…
Lanka Newsweek · 2023 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
උතුරු-නැගෙනහිර ජනතා ප්‍රශ්න විසඳන හොඳම යෝජනාවලිය ඉදිරිපත් කර අවසන්
එම යෝජනා ක්‍රියාත්මක කරනවාද, නැද්ද යන්න ඔබ තීරණය කළ යුතුයි පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් එකඟ නම් 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කළ හැකියි උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම…
Lanka Newsweek · 2023 ඇසළ 19 · කියවීමට මිනිත්තු 5
දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම අත්‍යවශ්‍යයි
දූෂණ විරෝධී පණත සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය පියවරක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන්…
Lanka Newsweek · 2023 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
සජබයේ ආර්ථික ඔස්තාර්ලාට පක්ෂ අභ්‍යන්තරයෙන්ම විරෝධය
සමගි ජන බලවේගයේ ආර්ථික ඔස්තාර්ලා ලෙස පෙනී සිටින ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසට එම පක්ෂ අභ්‍යන්තරයෙන්ම විශාල විරෝධයක් එල්ල වෙමින් පවතියි. ආචාර්ය හර්ෂ ද සිල්වා සහ…
Lanka Newsweek · 2023 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
Markss සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂකවරයා ආණ්ඩු විරෝධී කුමන්ත්රණයක
ආණ්ඩුවට එරෙහිව සජබයට සල්ලි පොම්ප කරයි "Markss Holdings" සමාගමේ කළමණාකාර අධ්යක්ෂ රජීව් නානායක්කාර මහතා, විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව ආණ්ඩු විරෝධී කුමන්ත්රණයක…
Lanka Newsweek · 2023 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
විරෝධතා සඳහා කොන්දේසි ප්‍රතිනිර්මාණය කරනවා වෙනුවට..!
(ආචාර්ය ජෙහාන් පෙරේරා) බොහෝ අපේක්ෂා සහිතව ක්‍රියාත්මක කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනින් (DDR) පසුව කොටස් වෙළඳපොළේ ඉහළ අගයන් වාර්තා වී ඇති නමුත්, ජාතික ආර්ථිකය තවදුරටත් ගැඹුරු අවපාතයක…
Lanka Newsweek · 2023 ඇසළ 17 · කියවීමට මිනිත්තු 6
ජලනි ජනපති කරන්න හිරුණිකා සූදානම්
"සර්...සර් කියනවා නම් ජලනි මැඩම් තමයි අපේ නායිකාව කියලා එතුමිය වෙනුවෙන් මැරෙන්න වුණත් අපි සූදානම්...අපි එතුමිය වෙනුවෙන් දිවි හිමියෙන් ඇපකැප වෙලා වැඩ කරනවා" යැයි සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර…
Lanka Newsweek · 2023 ඇසළ 16 · කියවීමට මිනිත්තු 1
රජීව් නානායක්කාරට ජලනිගෙන් කැපිල්ලක්
රජිව්ට එරෙහිව ජලනි-ලකී සීතල යුද්ධයක මාධ්‍ය ඒකකයට විතරක් රජීව් මසකට ලක්ෂ 12ක් වැය කරයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමාජ සත්කාරක සහ දේශපාලන කටයුතු සඳහා විශාල මුල්‍යමය දායකත්වයක් ලබා දෙන "Markss…
Lanka Newsweek · 2023 ඇසළ 16 · කියවීමට මිනිත්තු 1
සජිත්ගේ මාධ්‍ය ලේකම් ද ඔහු හැර යයි
තවත් මාධ්‍ය ක්‍රියාකාරීන් දොළොස්දෙනෙක් ආණ්ඩුවට එක් වෙති සජබ මාධ්‍ය ඒකකය දෙදරයි හේතුව ජලනි ප්‍රේමදාසගෙයි-ලක්ෂ්මන් ෆොන්සේකාගෙයි බලපෑම් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය…
Lanka Newsweek · 2023 ඇසළ 16 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාවටත් ඉන්දියානු මොඩලයේ දේශපාලන යාන්ත්‍රණයක් ඕනෑ
දෙමළ සිරකරුවන්-අතුරුදන්වූවන් වෙනුවෙන් බෝගොල්ලාගම පෙනී සිටී බෝගොල්ලාගම-ආනන්ද සංගරී හමු වෙති ඉන්දියානු ක්‍රමයට අනුව ශ්‍රී ලංකාවේ ද නව දේශපාලන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර, සියලු ජාතීන් එකට ඒකරාශී කරමින්…
Lanka Newsweek · 2023 ඇසළ 14 · කියවීමට මිනිත්තු 1
බබලන එජාපයක් නිර්මාණය කරනවා
වී ඒ සුගතදාස වැනි කෘතහස්ථ දේශපාලන නායකයින් ආදර්ශයට ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ විශාල පුනර්ජීවනයක් ඇති කර බබලන පක්ෂයක් නිර්මාණය කරන්නේ යැයි එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී…
Lanka Newsweek · 2023 ඇසළ 14 · කියවීමට මිනිත්තු 2
සජිත්ගේ සරසවි සභාපති ආනන්ද ජයවික්රමත් කලකිරිලා
ඔහු නූගතෙක්ලු කිසිවක් දන්නේ නැතිලු ගොඩයෙක්ලු සමගි ජන බල වේගයට අනුබද්ධිත ජාතික බුද්ධි මණ්ඩපයේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා අතිශය කලකිරීමට පත්ව සිටී. මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා…
Lanka Newsweek · 2023 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
සරසවි ප්‍රජාව සජිත් හැර යති
ජාතික බුද්ධි මණ්ඩපය දෙදරයි සජබයේ යටි බිම් ගත නායකයින් දෙදෙනාට විරෝධය රංජන් බණ්ඩාරත් දේශපාලන තීන්දුවක් ගනී..? සජිත් එක්ක බෑ-උගත්තු කියති..! සමගි ජන බලවේගයේ සරසවි ප්‍රජාව ලෙස විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2023 ඇසළ 8 · කියවීමට මිනිත්තු 2
ඉදිරි දශකයේ දී රටට විදේශ විනිමය උපයා දෙන ප්රමුඛ ක්ෂේත්රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරනවා
ඉදිරි දශකය තුළ රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ සැලසුම් මේ වන…
Lanka Newsweek · 2023 ඇසළ 7 · කියවීමට මිනිත්තු 7
කතානායකට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අන්තර් පාර්ලිමේන්තු සංගමයට සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට ලිඛිතව පැමිණිලි කර තිබේ. දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ…
Lanka Newsweek · 2023 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
රෝහිත බෝගොල්ලාගම ගැන ද්‍රවිඩ ඩයස්පෝරාව විශ්වාසය පළ කරයි
ඔහු සමග එක්ව රටට ආධාර කරන්න සූදානම්..! "රනිලුයි-එජාපයයි හැර විකල්පයක් නැහැ" එල්ටීටීඊ ත්රස්ත්රවාදය අවසන් කිරීම සඳහා රට වෙනුවෙන් ජාත්‍යන්තරයේ සහයෝගය සහ ආශීර්වාදය දිනා ගැනීමේ ජාත්‍යන්තර යුද්ධය මෙහෙයවූ…
Lanka Newsweek · 2023 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
ජනපති සිතන්නේ තමා ගැන නොව රට-ජනතාව ගැනයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු ගන්නේ තමාගේ පෞද්ගලික දේශපාලන අනාගතය ගැන සිතා නොව රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන සමස්ථ මහ ජනතාවගේ අනාගතය ගැන සිතා වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා…
Lanka Newsweek · 2023 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
ජනපති විපක්ෂයේ සහය ඉල්ලන්නේ හොරු අල්ලන්න ද හොරු බේරන්නද..?
ජනපතිගේ උදව් අවශ්‍ය නැහැ ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් ආණ්ඩුවට එකතු වන්නැයි කියා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට ආරාධනා කරන්නේ හොරු අල්ලන්න ද, නැති නම් හොරු බේරන්න දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2023 ඇසළ 6 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව කරන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහන එක
රට බංකොලොත් වුණේ කෙසේද කියා සොයා බැලීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කිරීම පිළි ගැනීමට නොහැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඒ ක්‍රියාව…
Lanka Newsweek · 2023 ඇසළ 6 · කියවීමට මිනිත්තු 1
නතාෂා බේරුණේ ICCPR ගැන බෝගොල්ලාගම කර තිබූ විග්‍රහය මතයි
ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද..? නතාෂා එදිරිසූරියට මහාධිකරණයෙන් ඇප රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය බදාදා (05)…
Lanka Newsweek · 2023 ඇසළ 6 · කියවීමට මිනිත්තු 5