දේශපාලන
දැන්වීම

ෆීල්ඩ් මාර්ෂල් අනාථයි...තවත් ප්‍රබල හමුදා නායකයෙකු සජබයට
සජබයට එක්වූ හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේට වගකීම් රැසක් දූෂණ විරෝධී ප්‍රතිපත්ති ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කෙරේ විපක්ෂ නායකගේ දූෂණ විරෝධී ගමනේ උපදේශක මේජර් ජනරාල්…
Lanka Newsweek · 2024 නවම් 23 · කියවීමට මිනිත්තු 3
ජයගමු ශ්‍රි ලංකා කෑගල්ලට
විදේශ රැකියා, සුභ සාධන පහසුකම්, වෘත්තියට ගරුත්වයක් ලබා දෙන ගරු සරු සහ "Smart" වැඩ්ඩන් බිහි කරන "Smart Youth Club" ඇතුළු සේවාවන් රැසක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු…
Lanka Newsweek · 2024 නවම් 22 · කියවීමට මිනිත්තු 2
දෙමව්පියන්ට දරුවන් පාසල් යවා ගත නොහැකි තත්ත්වයක් උදා වෙලා
රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්ව ඇති බව පවසමින් බොහෝ දෙනෙක් ණය ප්‍රතිසංස්කරණය, ප්‍රතිව්‍යුවහගතකරණය, විදේශ ණය, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද යන ත්‍රිවිධ සංකීර්ණ මාතෘකා ගැන කතා කළ ද ජනතාව…
Lanka Newsweek · 2024 නවම් 22 · කියවීමට මිනිත්තු 3
සජබයේ දෙවන භික්ෂූ උපදේශක සභාව අනුරපුර දී මහ ඉහළින්..!
දෙවන භික්ෂූ උපදේශක සභාව සජිත්-ජලනි-රංජිත්-ගයන්තගේ කැපවීමෙන් අනුරපුරදී මහ ඉහළින් දිසාවේ ප්‍රධානම හිමිවරු 700 ක් එක් වෙති බුදු දහම ව්‍යවස්ථාවෙන් රැක්කට අද පන්සල් වැහිලා-සසුන පිරිහිලා රටට වගේම ඊටත්…
Lanka Newsweek · 2024 නවම් 22 · කියවීමට මිනිත්තු 1
පාහියන්ගල ආනන්ද සාගර ස්ථවිරයන් වෙත කරුණාවෙනි..!
ඔබ වහන්සේ විසින් පසුගිය දිනක සිදුකර ඇති ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබුණි. සමාජ තත්වයන් පිළිබඳව භික්ෂුවක් විසින් පළකරන අදහස් තුළ අන්තර්ගත විය යුතු කරුණු කාරණා සැලකීමේදී ඔබගේ ප්‍රකාශය ගැන අප…
Lanka Newsweek · 2024 නවම් 22 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යා හැකියි
රටට අවශ්‍ය යහපත් පුරවැසියන් නිර්මාණය කරන බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට සහාය ලබා දෙනවා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ එක්වීමට අවස්ථාව ජනපති 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය විවෘත කරමින් පවසයි…
Lanka Newsweek · 2024 නවම් 22 · කියවීමට මිනිත්තු 5
ව්‍යාජ ඉන්දීය විරෝධයට 60000ක් බිළි දුන් අය අද ඉන්දියාවේ මිතුරන් වෙලා
ඉන්දියන් විරෝධයත් පංති පහෙන් එළියට විසි වෙලා ඉන්දීය විරෝධයට හැට දහසක් ජීවිත බිළිදුන් අය අද ඉන්දියාවට නෑගම් යන බවත් එදා තරුණයින් නොමග යැවූ දේශපාලන බලවේග ඒ සදහා යොදාගත් පංති පහ වෙනස් කර ඉන්දියානු…
Lanka Newsweek · 2024 නවම් 22 · කියවීමට මිනිත්තු 6
රටම මළ ගෙයක් කර ඒ මළ ගෙදර බූරු ගහන රජයට විපක්ෂ නායක රට ගොඩනගන හැටි කියා දෙයි
රට බංකොලොත් කර රට විනාශ කර කෝටි ප්‍රකෝටිපතියන්ට බදු සහන ලබා දී රාජ්‍ය ආදායම දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 12% සිට 8% දක්වා අඩු කර රටම මළ ගෙයක් කළේ වත්මන් රජය බවත් එම මළ ගෙදර ද බූරු ගගහ තවත් මළ…
Lanka Newsweek · 2024 නවම් 22 · කියවීමට මිනිත්තු 3
ඒකාධිපති විධායකයට එරෙහි වීමට එරෙහි වීමේ රහස
“සාගරයක් මැද” විවිධ නාටක රඟ දැක්වීමට පටන්ගෙන තිබුණේ කාලයක සිටය. එය සම්පූර්ණ සත්‍යයකි. එකී නාටකවල අවසන් ප්‍රතිඵලය වූයේ රටක් ලෙස ශ්‍රී ලංකාව බංකොලොත් බවට ඇද දැමීම පමණකි. ඒ හේතුවෙන් අද වන විට අවමානයට…
Lanka Newsweek · 2024 නවම් 22 · කියවීමට මිනිත්තු 5
සජිත්ගෙන් සමාව ඉල්ලූ ෆීල්ඩ් මාර්ෂල් අධිකරණයට යයි
සිය දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් සමාව ඉල්ලා තිබේ. එහිදී විපක්ෂ නයක සජිත් ප්‍රේමදාස මහතා කියා…
Lanka Newsweek · 2024 නවම් 18 · කියවීමට මිනිත්තු 1
නියමිත පරිදි මැතිවරණ පැවැත්විය යුතුමයි
ශක්තිමත් ප්රජාතන්ත්රවාදී රටක් උදෙසා නව මැතිවරණ ක්‍රමයක් ජනතා නියෝජිතයින් කියන්නේ කුමක්ද..? මැතිවරණ කල් දැමීම වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කිසිසේත් පෙනී නොසිටින බව සාධාරණ සමාජයක්…
Lanka Newsweek · 2024 නවම් 17 · කියවීමට මිනිත්තු 9
නැවුම් වෙනසක් කරා වූ සජබයේ නීති ප්‍රතිසංස්කරණ
සාධාරණ සහ ප්‍රතිස්ථාපන පිළිවෙත් වෙත පිය නගමු අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අධිකරණ පද්ධතිය විනිවිද පෙනෙන පත් කිරීම් සහ ඉවත් කිරීමේ ක්‍රියාවලීන් සඳහා යෝජනා. 01 ජනාධිපතිවරයා විසින් අධිකරණමය පත්වීම් සිදු…
Lanka Newsweek · 2024 නවම් 17 · කියවීමට මිනිත්තු 26
පවුල් දේශපාලනය සහ ඩීල් දේශපාලනයෙන් රට විනාශ වුණා
ඒ නිසා පවුල් සහ "Deal" දේශපාලනයට ඉඩ තබන්නේ නැහැ විවිධ හේතු මත පැති මාරු කිරිම් සිදු වුවත් තමා විවිධ පාර්ශ්ව සමග ගිවිසුම් ඇති කර ගන්නේ ජනතාවට සේවය කළ යුතුය යන පොරොන්දුව මත විනා වරදාන සහ වරප්‍රසාද ලබා…
Lanka Newsweek · 2024 නවම් 17 · කියවීමට මිනිත්තු 1
රටේ ණයත් ගෙවා හොරුත් අල්ලන හැටි විපක්ෂ නායක කියයි
රූපවාහිනියෙන්-රේඩියෝවෙන් බිරිහන් දුන්නට ඩොලර් බිලියන 90ක ණය ගෙවන්න බැහැ බලය ලැබුණේ නෑ කියන අය තමයි ආර්ථික ත්රස්තවාදීන් බලයට ගෙන ආවේ හතුරෝ මිතුරෝ කර ගන්න කලින් රට ගොඩ ගන්න ඕන රූපවාහිනියෙන් හෝ…
Lanka Newsweek · 2024 නවම් 16 · කියවීමට මිනිත්තු 2
විධායකය අහෝසි කරනවාට හිටපු ජනපතිගේ ද සහය
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා යහපත් බව හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ජනමාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් මහින්ද…
Lanka Newsweek · 2024 නවම් 16 · කියවීමට මිනිත්තු 1
ගෝලීය හවුල්කාරිත්වයේ වැදගත්කම මනූෂ අවධාරණය කරයි
ජාත්‍යන්තර ප්‍රජාව අතර ශක්තිමත් සම්බන්ධතා පවත්වාගෙන යාම මෙරටට අතිශය වැදගත් බවත් එම සම්බන්ධතා ඉදිරියේදී තවදුරටත් වර්ධණය කිරීමට පියවරගන්නා බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා…
Lanka Newsweek · 2024 නවම් 16 · කියවීමට මිනිත්තු 1
සජිත් අනුර අත්හැර කරූ ප්‍රතිවාදියා කර ගෙන
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ දවස්වල බරපතල නොසන්සුන්තාවක ඉන්න බව පේනවා.සජිත් අතට අහුවෙන, අහුවෙන දේවල්වලින් හිතෙන, හිතෙන අයට ගහන්න පටන් අරන්. සජිත්ගේ මේ ජජුප්සා ජනක හැසිරිම වැඩිවුනේ අනුරගේ ඉන්දියන්…
Lanka Newsweek · 2024 නවම් 14 · කියවීමට මිනිත්තු 5
රට ගොඩනගන සජබයේ විකල්ප වැඩ පිළිවෙළ විපක්ෂ නායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
රටේ ජනතාව විකල්ප මාවතක් අපේක්ෂා කරන බවත් එම විකල්පය, ප්‍රායෝගිකව හා නිවැරදිව රටේ ක්‍රියාත්මක විය යුතු 3 වැනි මාවත සම්බන්ධයෙන් කරුණු 20ක් එළි දැක්වීම සිදු කරන බවත් සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ අන්ත…
Lanka Newsweek · 2024 නවම් 8 · කියවීමට මිනිත්තු 4
රුවන් ප්‍රධාන එජාප කළමනාකරණ කමිටුවට ජනපති දෙහි කපයි
ජනපති කළමනාකරණ කමිටුවෙන් නැගිට යයි එජාපයේ උන්නතිය වෙනුවෙන් ජනපති පැවරූ වගකීම් කමිටුව පැහැර හැරලා "කළමනාකරණ කමිටුව කයිවාරු ගහනවා විතරයි-වැඩ නැහැ" යම් ප්‍රගතියක් ඇත්තේ දිස්ත්‍රික් 4-5 ක විතරයි-ඒ රංගේ…
Lanka Newsweek · 2024 නවම් 8 · කියවීමට මිනිත්තු 1
පුද්ගලික සිහින වෙනුවට රටේ පොදු සිහිනය සැබෑ කරමු
රට වෙනුවෙන් පොදු එකඟතාවකට එක් වන්න..! අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරමු මම තීරණ ගන්නේ මගේ වාසියට නොව රටේ වසියටයි උල්කාපාත වේගයකින් කඩා වැටුණු රටේ ආර්ථිකය රොකට් වේගයකින් යළි ඔසවා තැබුවා ආර්ථිකය…
Lanka Newsweek · 2024 නවම් 7 · කියවීමට මිනිත්තු 25