පොහොට්ටුවේ මන්ත්රීවරයෙක් වෛද්යවරයෙකුට පහර දෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

වෛද්යවරයෙකුට පහරදීමේ චෝදනා මත ඇඹිලිපිටිය ප්රාදේශිය සභාවේ මන්ත්රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්රී ජයවීර මාතර ආරච්චි මහතාවයි.…
වෛද්යවරයෙකුට පහරදීමේ චෝදනා මත ඇඹිලිපිටිය ප්රාදේශිය සභාවේ මන්ත්රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්රී ජයවීර මාතර ආරච්චි මහතාවයි.
අත්අඩංගුවට ගත් මන්ත්රීවරයා අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1