දේශපාලන
දැන්වීම

පරාටේ නීතිය සම්බන්ධයෙන් ගත් තීරණය හරිහැටි බලාත්මක කරනු
මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනු එපා රජයට කොන්දක් නැද්ද..? බැංකු තවමත් වැඩ කරන්නේ පරාටේ නීතියට අනුවයි අදටත් ව්‍යාපාර වෙන්දේසි වනවා රටේ දළ දේශීය නිෂ්පාදනයට 50%ක සහ රැකියා නියුක්තියට 52% ක ඉක්මවූ…
Lanka Newsweek · 2024 මැදින් 2 · කියවීමට මිනිත්තු 1
රනිල්ගෙන් හදිසි දේශපාලන කැබිනෙට්ටුවක්
කපටි නරියා අමුඩ ගහන්නේ කුමකටද..? සංධාන වන්දනාවේ යන පාඨලී සිරිකොතට රනිල්ගෙන් ඉඩම් ලැබුණොත් සරම ඇඳන් ඔළුවෙන් හිට ගන්නවා ඇමෙරිකාවෙන් තවත් නැවක් ඇමෙරිකන් මහින්ද සහ මහාචාර්ය සිනිති අඟහරු වෙත රොනීගේ අමුතු…
Lanka Newsweek · 2024 මැදින් 2 · කියවීමට මිනිත්තු 3
බලයට ආවාම බදු ගහන්නේ නැහැ කියන අය රාජ්‍ය පාලනයට මුදල් සොයා ගන්නේ අතීයේ නිවෙස්වලින් කොල්ල කෑ රත්රන් විකිණීමෙන්ද..?
තමන් පැමිණි පසු බදු අය කිරීම් නවතා දමන බවට පවසන පිරිසගෙන් බදු අයකිරීමෙන් තොරව රජයේ කටයුතු පවත්වාගෙන යනු ලබන ආකාරය විමසා සිටි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, බදු අය නොකර රාජ්‍ය…
Lanka Newsweek · 2024 මැදින් 1 · කියවීමට මිනිත්තු 4
ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු සජබයට එක් වෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් දේශබන්දු, දේශමාන්‍ය, ආචාර්ය ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්. රත්නප්‍රිය බන්දු මහතා සිකුරාදා (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2024 මැදින් 1 · කියවීමට මිනිත්තු 2
ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකා ආර්ථික වැඩ සටහන්වලට හානි වීමට ඉඩ දෙන්නේ නැහැ
ශ්‍රී ලංකා සාගර කලාපය සේම ඉන්දියානු සාගර කලාපය ද ආරක්ෂා කිරීමේ වගකීම අපගේ නාවික හමුදාවට පැවරෙනවා රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් දායක වී මෙරට වරායන්හි ආර්ථික වටිනාකම් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි…
Lanka Newsweek · 2024 මැදින් 1 · කියවීමට මිනිත්තු 4
රට වැනසූ හොර රැල රකින කණ්ඩායම එක්ක සජබය එකතු වන්නේ නැහැ
පාර්ලිමේන්තුවේ නොකඩවා කතා කළ නිසා පරාටේ නීතියට විරාමයක් ලැබුණා ජනතාවට අවශ්‍ය කයියද සංවර්ධනයද කියා තීරණය කරනු මහා මැතිවරණයෙන් බිංදුවට වැටුණු කණ්ඩායම, සමගි ජන බලවේගය සමග එකට එකතු විය යුතු බවට සාකච්ඡා…
Lanka Newsweek · 2024 මැදින් 1 · කියවීමට මිනිත්තු 2
රටේ ආර්ථික අයිතිවාසිකම් උල්ළංඝනය වීමට එරෙහිව කටයුතු කිරීමට සූදානම්
කලාපයේ සහ ලෝක සාමයට ප්‍රශ්න ඇති වන සෑම අවස්ථාවකම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවශ්‍ය සහාය ලබා දෙනවා නායකත්වය ලබා දීමට පසුබට වනු එපා-අසීරු අවස්ථාවන්හිදී රට වෙනුවෙන් වගකීම් ඉටු කරන්න ශ්‍රී ලංකා ගුවන්…
Lanka Newsweek · 2024 මැදින් 1 · කියවීමට මිනිත්තු 5
පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනිය සජබයට
සජබයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටු තුනක විධායක සාමාජික ධුරයට ඇය පත් කෙරේ සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ, ජාතික පවුල් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්‍රතිපත්ති…
Lanka Newsweek · 2024 මැදින් 1 · කියවීමට මිනිත්තු 1
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා සඳහා 1700ක් පළමු වටයෙන් සුදුසුකම් ලබයි
කුසලතා පරීක්ෂණ නුදුරේදීම ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා සඳහා පැවැත්වූ කුසලා පරීක්ෂණයේ පළමු වටයේදී 1700ක පිරිසක් රැකියා සඳහා තොරා ගෙන තිබේ. කුසලතා පරීක්ෂණයට ඉදිරිපත් වූ ශ්‍රමිකයින්ගෙන් සියයට…
Lanka Newsweek · 2024 මැදින් 1 · කියවීමට මිනිත්තු 1
ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට
තෝරා ගැනීමේ පරීක්ෂණ ජුනි මාසයේදී ආරම්භ වේ ඇමැති මනුෂගේ ඉල්ලීමට ජපානයේ සාර්ථක ප්‍රතිචාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජපානයෙන් කළ ඉල්ලීමක් අනුව ජපානයේ ගොඩනැගිලි පිරිසිඳු කිරීමේ…
Lanka Newsweek · 2024 මැදින් 1 · කියවීමට මිනිත්තු 1
විධිමත් ක්‍රමවේදයක් යටතේ මහා කන්නයේ වී මිල දී ගනු
රටට බත සපයන වී ගොවියා අනාථ නොකර විධිමත් ක්‍රමවේදයක් යටතේ මහ කන්නයේ වී අස්වනු මිලදි ගැනීමට රජය වහාම ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා විශේෂ…
Lanka Newsweek · 2024 නවම් 28 · කියවීමට මිනිත්තු 1
ප්‍රේමදාසලා රාජපක්ෂලාගේ දොරටු පාලයින් නොවේ
"මම ජනපතිකම්-අගමැතිකම් භාර නොගත්තේ රාජපක්ෂලා එක්ක Deal නොමැති නිසයි" රටේ දුප්පත්කම ලක්ෂ 30 සිට 70 දක්වා වැඩි වෙලා "LIRNEasia" සංගණනයට අනුව අපේ රටේ දුප්පත් ප්‍රජාව ලක්ෂ 30 සිට ලක්ෂ 70 දක්වා වැඩි වී…
Lanka Newsweek · 2024 නවම් 27 · කියවීමට මිනිත්තු 3
ඊශ්‍රායලයේ රැකියා දෙන බවට කියමින් සල්ල ගන්න අය ගැන දැනුවත් කරන්න
මනූෂ නානායක්කාරගෙන් ඉල්ලීමක් ඊශ්‍රායලයේ කෘෂි රැකියාවලට පිටත්ව යන 39කට ගුවන් ටිකට්පත් සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන 32කටත් ටිකට්පත් වෙනත් පාර්ශවයකට මුදල් ගෙවා කිසිඳු ආකාරයකින් ඊශ්‍රායලයේ රැකියා…
Lanka Newsweek · 2024 නවම් 26 · කියවීමට මිනිත්තු 2
ජනපති උපදෙසින් වසරකට සිසුන් ලක්ෂයකට ජනාධිපති ශිෂ්‍යත්ව
රුපියල් මිලියන 3600ක ප්‍රතිපාදන වෙන් කෙරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීමේ “ජනාධිපති අධ්‍යයන…
Lanka Newsweek · 2024 නවම් 26 · කියවීමට මිනිත්තු 1
මහා බැංකු සේවකයින් සිය වැටුප් වැඩි කර ගැනීම අතිශය අසාධාරණයි
ජනාධිපතිවරණය ඔක්තෝබරයේ-නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල් මූල්‍ය ආයතනවල කඩා වැටීමට ප්‍රධාන හේතුව මහා බැංකු නිලධාරීන් -රවී කරුණානායක අවධාරණය කරයි- 2024 ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත් වෙන අතර ඒ සඳහා…
Lanka Newsweek · 2024 නවම් 26 · කියවීමට මිනිත්තු 3
කතානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක්
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය නම් පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේ දී කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් සංශෝධන නිසි පරිදි ක්‍රියාත්මක…
Lanka Newsweek · 2024 නවම් 26 · කියවීමට මිනිත්තු 1
ජනාධිපතිවරණයේ දී මහනුවර වැඩි ඡන්ද ලක්ෂයකින් දිනවනවා
සජිත් ප්‍රේමදාසගේ විජයග්රහණ ස්ථිරයි රට හොල්ලන්න පුළුවන් කාන්තාවන්ටයි සජිත් ප්‍රේමදාස කියන්නේ දුප්පතුන් වෙනුවෙන් කතා කළ නායකයෙක් ඉදිරි ජනාධිපතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කය විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2024 නවම් 26 · කියවීමට මිනිත්තු 2
ඉන්දීය විරෝධීන්ගේ විරෝධය අවසන් නිසා ආර්ථික වර්ධනයට ඉඩක්
පාඩු ලබන ආයතන ඉන්දියාවට ලබාදීමට විරෝධය දැක්වූ අයගේ විරෝධතා අවසන් මේ අය අනෙකුත් රටවලත් යවලා ගෙන්න ගත්තා නම් විදේශ රටවල් සමග එකතු වෙලා ජනතාවට තවත් රැකියා අවස්ථා නිර්මාණය කරන්න පුලුවන් -මනුෂ නානායක්කාර-…
Lanka Newsweek · 2024 නවම් 25 · කියවීමට මිනිත්තු 4
විවේචනය කරනවා විනා රට හදන හැටි ගැන කවුරුත් කියන්නෙ නෑ
රනිල් දේශපාලනය කිරීමට වැඩි තැනක් නොදීමේ හේතුව එජාප වැඩවල දී රනිල්ට මළ පනී රනිල්ට ඔප්පු මෙනියාව මහ බැංකුවේ අය තමන්ටම බෙදා ගැනීම ගැන රනිල් ගේ මතය පෑනක්වත් නැති දුගී ඇමති ඇමෙරිකන් මහින්දගේ උපායශීලී වැඩ…
Lanka Newsweek · 2024 නවම් 25 · කියවීමට මිනිත්තු 3
කාන්තාවන් එක්ක ඡායාරූප ගත්තාට රටේ ප්‍රශ්න විසදන්න බැහැ
-මනූෂ නානායක්කාර කියයි- කාන්තාවන් සමීපයේ සිට ඡායාරූප ගැනීමෙන් හා ඔවුන් සමඟ සිනා සී කතාබහ කිරීම මගින් මෙරට කාන්තාවන් පහසුවෙන්ම රැවටීමට හැකි බවත් එමගින් රටේ පවතින ප්‍රශ්න විසදීමට හැකියාව පවතින බවටත්…
Lanka Newsweek · 2024 නවම් 23 · කියවීමට මිනිත්තු 5