දේශපාලන
දැන්වීම

වියතුන් තැනූ මෝඩ බැම්මක් නිසා දුක් විඳින මාතර මිනිස්සු
ශ්‍රී ලංකාවේ ගොවින් සදහටම දුක් විඳින්නන්ය. වැස්ස, නියඟය, අලි පාලු කිරිම, ණය බර, අතරමැදියන් ගසා කෑම , අධික පොහොර මිල වැනි මෙකී නොකී සියලු සියළු දෑ නිසා අපේ ගොවින් සදා දුකින් පෙලේ. මේ දුකින් පෙළෙන්නන්…
Lanka Newsweek · 2024 මැදින් 17 · කියවීමට මිනිත්තු 8
ජනතාව රවටා රට හදන්න බෑ
විපක්ෂයේ තිබෙන්නේ පොරොන්දු විතරයි-වැඩ පිළිවෙළක් නෑ විශාලතම ජන ඒකරාශියකින් යුතුව මෙවර එජාප මැයි රැලිය කොළඹ පවත්වනවා රට සංවර්ධනය කිරීමට නම් තරගකාරී ආර්ථිකයක් ඇති කළ යුතුයි ජනපතිගේ වැඩ පිළිවෙළ IMF…
Lanka Newsweek · 2024 මැදින් 17 · කියවීමට මිනිත්තු 5
ජාති වාදය-ආගම් වාදය අපේ පරම්පරාවෙන් ඉදිරියට නොදෙමු
ජාතිවාදය සහ ආගම්වාදය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් අත්පත් කර ගෙන ඇති සහ අත්පත් කර ගනිමින් සිටින විනාශය රටක් වශයෙන් අප මැනවින් තේරුම් ගත යුතුව ඇතැයි ප්‍රකාශ කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ…
Lanka Newsweek · 2024 මැදින් 17 · කියවීමට මිනිත්තු 4
නුවරඑළියටම ආලෝකයක් වූ රේණුකා හේරත්
හිටපු සෞඛ්‍ය හා වනිතා කටයුතු අමාත්‍යවරියක්, දිසා අමාත්‍යවරියක් හා මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායිකා රේණුකා හේරත් මැතිණියගේ හත්වන ගුණ සමරුව 2024 මාර්තු මස 12 දිනට යෙදී තිබුණි. රේණුකා හේරත්…
Lanka Newsweek · 2024 මැදින් 17 · කියවීමට මිනිත්තු 3
තරුණ ඔබේ ශක්තිය සහ දැක්ම මා හට අපගේ රට ගැන සුපහන් බලාපොරොත්තු ඇති කරවයි
විපක්ෂ නායක රටේ තරුණ තරුණියන් ආමන්ත්‍රණය කරයි තරුණ පරපුර සවි බල ගන්වන්නේ මෙහෙමයි..! තුරුණු වියට පා තබන ඔබට ගෞරවයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන ගමනේදී, ඔබට මඟ පෙන්වනවා සේම, ඔබේ පරම්පරාවේ නූතන…
Lanka Newsweek · 2024 මැදින් 12 · කියවීමට මිනිත්තු 1
ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත හැක්කේ වත්මන් ජනපතිට විතරයි
වේදිකාවල කියන ජනප්‍රිය කතාවලින් රට ගොඩනගන්න බෑ ඉතිහාසයේ සිටම රට වැටුණු හැම අවස්ථාවකදීම යළි නගා සිටු වූයේ එජාපය විතරයි "සැබෑව" ජන රැලියේදී හිටපු මුදල් ඇමතිගෙන් සැර කතාවක් 1948 දී ඩී.එස්. සේනානායක…
Lanka Newsweek · 2024 මැදින් 12 · කියවීමට මිනිත්තු 3
සංහිඳියාවට අවශ්‍ය වන්නේ විශ්වාසය දිනා ගැනීම විනා දැක්මක් තිබීම පමණක් නොවේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) රටපුරා පැතිරුණු අන්තර් ආගමික කමිටු සාමාජිකයන් 300කට අධික පිරිසකගෙන් සමන්විත සමුළුවක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික සංහිඳියාව සඳහා වූ තම සැලැස්ම විනාඩි 20කට අඩු…
Lanka Newsweek · 2024 මැදින් 12 · කියවීමට මිනිත්තු 5
එජාපයේ නිර්මාතෘ ඩී එස්ගේ බළකොටුව සජබය ආක්‍රමණය කරයි
වසන්ත සේනානායක දැදිගමට මහා සෙනගක් ගෙන එයි පොහොට්ටුවේ-මාළිමාවේ පිරිසක් සජබයට එක් වෙති මෙතෙක් කල් මේ රටේ ප්‍රතිපත්ති සකස් කෙරුණේ මැති ඇමතිවරුන්ගේ, සංවිධායකවරුන්ගේ සහ ප්‍රභූවරුන්ගේ අනුදැනුම ඇතිව බවත්…
Lanka Newsweek · 2024 මැදින් 11 · කියවීමට මිනිත්තු 2
රවීගෙන් මහා බැංකුවට නැවතත් මල්ටි බැරල් ප්‍රහාරයක්
මහා බැංකුවේ ක්‍රියාව අමානුෂිකයි..! රට බංකොලොත් කියා කියන්න නිලධාරීන් කුමකට ද..? මහා බැංකුව ස්වාධීන වූ පදනමින් වෙනම රටක් වගේ හැසිරෙන්න බැහැ ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙළ සාර්ථක බව ඔප්පුවී තිබෙනවා අවුරුදු…
Lanka Newsweek · 2024 මැදින් 11 · කියවීමට මිනිත්තු 6
සට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යට වී ඇති සජබයේ එජාප මූලධර්ම නැහැ
රට ගොඩනැගීමට නැවත එජාපය සමග එක් වන්න එජාපය සැමදා ජනතාවට සත්‍ය ප්‍රකාශ කළා රට ගොඩනැගීමේ සැලැස්මක් තිබුණේ එජාපයට විතරයි අසීරු කාලයක වුවද ජනතාවට සහන ලබාදීමේ විප්ලවයක් ඇති කළා එක්සත් ජාතික පක්ෂ පළමු ජන…
Lanka Newsweek · 2024 මැදින් 11 · කියවීමට මිනිත්තු 14
කපටි නරියා මහා රෑ හොර රහසේ කපුටා හමු වෙලා..!
රනිල් නෝන්ඩි කිරීමේ කෝප් මෙහෙයුම රනිල් ඉරිදා වැඩ අල්ලයි අදක්ෂයන්ට-අත්දැකීම් නැති අයට යළිත් රට දී පෝළිම්වල මැරෙනවද..? රනිල් රෝයල් වෙනුවට මහින්ද-ආනන්ද-නාලන්ද බොදු පාසල්වලට බැල්ම දැමීම ජනපති ලේකම්ටත්…
Lanka Newsweek · 2024 මැදින් 11 · කියවීමට මිනිත්තු 4
කජිමාවත්තේ නිවාස අහිමි වූවන්ට කඩිනමින් නිවාස ලබාදීමට ජනපතිගෙන් උපදෙස්
කොළඹ කජිමාවත්තේ පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. නිවාස ලබාදීමේ රජයේ ප්‍රතිපත්ති…
Lanka Newsweek · 2024 මැදින් 7 · කියවීමට මිනිත්තු 1
රවී රනිල් ගොඩදායිද..?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙනවා කියලා තවම කියලා නෑ.රටේ රාළ විශ්වාස කරන්නේ රනිල් ජනාධිපතිවරණයට එනවා කියන එක රනිල්ගේ ඉතාම ආසන්න කවයට රහසක් නෙවෙයි කියලයි. ඒක 20 කට…
Lanka Newsweek · 2024 මැදින් 7 · කියවීමට මිනිත්තු 4
ජනාධිපතිවරයා උරුමය හැර යෑමේ අභියෝගය භාර ගැනීම අවශ්‍ය වේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ජනාධිපතිවරණයට දින ළංවෙමින් පවතිද්දී, එම මැතිවරණ කවුරුන් ජයග්‍රහණය කළ හැකි ද යන්න පිළිබඳව පමණක් නොව, මැතිවරණ පවත්වන්නේද යන්න පිළිබඳව ද මතභේද වැඩිවෙමින් පවතී. ජනාධිපතිවරණය…
Lanka Newsweek · 2024 මැදින් 7 · කියවීමට මිනිත්තු 6
ප්‍රවේශය තුළ සංහිඳියාව ගෙන ඒම
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ආධාර කිරීමට ඉදිරිපත්වන අන්තර්ජාතික සහයෝගීතාවන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය එකතැන පල්වෙන බව පෙනේ. එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඉන්දියාව ප්රමුඛව සිටින…
Lanka Newsweek · 2024 මැදින් 7 · කියවීමට මිනිත්තු 6
වැල් පාලමෙන් එගොඩ වුණේ රාජපක්ෂ පරපුර ප්රමුඛ හොරු ටික විතරයි
ජනතාව තවමත් අපායේ ජනතා වරමින් ලබා ගැනීමට නොහැකි බලය හොරුන් එක්ක එකතු වෙලා ලබා ගත්තා අප හොරුන් රකින්නේ නැහැ-හොරුත් එක්ක වගකීම් භාර නොගත්තේ ඒ නිසයි ජනපතිගේ කතාවට විපක්ෂ නායකගෙන් සැර උත්තරයක්…
Lanka Newsweek · 2024 මැදින් 7 · කියවීමට මිනිත්තු 2
රජයට කට උත්තර නැති කළ විපක්ෂ නායකගේ ප්‍රශ්න පත්‍රය
ශ්‍රී ලංකා මහා බැංකු නිලධාරීන් සහ සේවකයින් සිය වැටුප් විශාල ලෙස වැඩි කර ගැනීම ආපසු හැරවීමට රජය ක්‍රියා කරන්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී බදාදා (06) ප්‍රශ්න කළේය. මෙවැනි…
Lanka Newsweek · 2024 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
රජය යන ගමන් මඟෙහි සාර්ථකත්වය මේ වන විට සනාථ වී තිබෙනවා
රටේ පිබිදෙන ආර්ථිකයේ ප්රතිලාභ ඉදිරියේ දී තව තවත් ජනතාවට ලබා දෙනවා සියලු කටයුතු ක්‍රියාවට නංවා ඇත්තේ ක්‍රමානුකූලව විද්‍යාත්මක සැලැස්මකට අනුවයි. මම කිසිදා බලය වෙනුවෙන් අසත්‍ය ප්‍රකාශ කළේ නැහැ. අද මම…
Lanka Newsweek · 2024 මැදින් 6 · කියවීමට මිනිත්තු 13
විප්ලවවාදීන්ගේ ත්‍රස්ත වාදය නිසා මිනිස් ජීවිත අහිමි වී රට විනාශ වුණා
2019 සිදු කළ වරද නැවත කළොත් රටට අත් වන ඉරණම සිතා ගැනීමටවත් බැහැ අධ්‍යාපනය වෙනුවෙන් රජයට නැති මුදල් අපට තිබෙනවා නව අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යයි මේ රටේ විප්ලවයක් කරන්න උත්සාහ කරනවා යැයි කියන…
Lanka Newsweek · 2024 මැදින් 6 · කියවීමට මිනිත්තු 2
මැජික් බෑ-සැලැස්මක් අවශ්‍යයි
ජනතාවට පැටවුණු බදු බර, ජනතාවට සහන නැතිද, ජනපතිවරණය, එජාපයේ අනාගතය යනා දී කරුණු පිළිබඳ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළි දක්වමු. ප්රශ්නය:- හිටපු මුදල්…
Lanka Newsweek · 2024 මැදින් 6 · කියවීමට මිනිත්තු 7