දේශපාලන
දැන්වීම

අනුර කුමාරගේ කැනඩා සංචාරයේ දී දෙමළ ඩයස්පෝරාව සිදු කළ මැදිහත් වීම හෙළි වෙයි..?
දෙමළ ඩයස්පෝරාව කැනඩා ඩොලර් මිලියන 3ක් ප්රදානය කරලා ලු..! ජනපතිටත් තොරතුරු ආරංචි වෙලා උපන්දිනය දා කපටි නරියා දැමූ ජෝගි "රනිල්ගෙ පුත්තු" මඩ ලිපියට ගුටිබැට මුලින්ම එන්නෙ ජනපතිවරණය-නරියාගෙන් කපුටාට…
Lanka Newsweek · 2024 මැදින් 30 · කියවීමට මිනිත්තු 3
හිටපු ජනපති කරන ප්‍රකාශ ගැන නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි
බොරු සන්ධාන වැඩක් නැහැ-රට හදන සන්ධානය සුදුසු වෙලාවට එළියට දානවා කතා දෙකක් නැහැ-මුලින්ම එන්නේ ජනාධිපතිවරණය එජාපය ශක්තිමත් අවස්ථාවේ රට සංවර්ධනය වුණා-දුර්වල අවස්ථාවේ රට බංකොලොත් වුණා මහ බැංකුව ගැන කිව්ව…
Lanka Newsweek · 2024 මැදින් 30 · කියවීමට මිනිත්තු 4
ශ්‍රී ලංකාවට බඩු ගෙන යන නැවක් ගැටී ඇමෙරිකාවේ ප්‍රධාන පාළමක් කඩා වැටෙයි
(අශෝක ජයතුංග වොෂින්ටන් සිට) ඇමෙරිකාවේ වොෂින්ටන් වලට සමීප මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් වරායේ සිට ශ්‍රී ලංකාව බලා ධාවනය ඇරඔූ සිංගප්පූරු ධජය සහිත "ඩාලි" නෞකාව එම පුදේශයේ එනම් ප්රැන්සිස්කෝට් හි…
Lanka Newsweek · 2024 මැදින් 29 · කියවීමට මිනිත්තු 1
ජනපතිගේ මැදිහත්වීමෙන් වතු කම්කරු වැටුප් වැඩි කෙරේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට පියවර ගන්නා අතර, ඒ සදහා වන කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍යාංශයේ…
Lanka Newsweek · 2024 මැදින් 29 · කියවීමට මිනිත්තු 1
ක්රමයේ වෙනස ප්‍රායෝගිකව ඔප්පු කළ සජබය සමග එකතු වන්න
විපක්ෂ නායක ජනතාවගෙන් ඉල්ලයි මෙවැනි සුහුරු පුවරු (SMART Boards) දැන් ගම-නගරය යැයි බෙදීමක් නැතිව රට පුරා පාසල් 135ක පමණ තිබෙනවා. මේ වසර අවසන් වන විට, අප රටේ නිදහස් අධ්‍යාපනය ලබා දෙන පාසල් 10,126 ම…
Lanka Newsweek · 2024 මැදින් 29 · කියවීමට මිනිත්තු 1
ජනපති වටා තරුණ සුනාමියක්-United Youth සටන අරඹයි
සුදත් චන්ද්‍රසේකරගේ අලුත්ම වැඩක් පක්ෂ-ජාති-ආගම් භේද කිසිවක් නැහැ රට පුරා ක්‍රියාත්මකයි "ජනපති එක්ක කතා බහක්-තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වටා තරුණ තරුණියන් එකට ඒකරාශී…
Lanka Newsweek · 2024 මැදින් 29 · කියවීමට මිනිත්තු 1
CASINO රජාගෙන් යැපෙන ජනපතිගේ සමීපතමයා කවුද..!
රට-ජනතාව නන්තර වී සිටිය දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍ර පුරෝහිත සමීපතමයෙකු රටේ CASINO රජාගෙන් අති සුඛෝපභෝගී නිවාස සහ අති සුඛෝපභෝගී රථයක් ලබා ගෙන තිබේ. මේ ගැන සියලු තොරතුරු, නම්, ගම් සහ…
Lanka Newsweek · 2024 මැදින් 25 · කියවීමට මිනිත්තු 1
විදේශ රැකියා ක්ෂේත්රය ඩිජිටල්කරණය කෙරේ
විදේශගත ශ්‍රමිකයන්ට අකටයුත්තක් නම් දැනුම් දීමට ඩිජිටල්ගත ක්‍රමවේදයක් ළඟදීම හඳුන්වා දෙනවා -මනූෂ නානායක්කාර- විදේශ රටවල රැකියාවල නියැලෙන ශ්‍රමිකයින් සහ වෘත්තිකයින්ට කිසියම් අවදානමක් හෝ අකටයුත්තක් වන්නේ…
Lanka Newsweek · 2024 මැදින් 25 · කියවීමට මිනිත්තු 2
සාගල නිසා ජනපතිකම අහිම් කර ගන්නා රනිල්
මේ මාතෘකාවට අදාළව සාක්කි-සාධක සහිතව "lankanewsweek" ඉදිරියේ දී කරුණු හෙළිදරව් කරන අතර ඉතිහාසයේ සිටම රනිල් වික්‍රමසිංහ මහතාට මේ ඉරමණ අත් වූයේ මේ නිසාය. ඒ වාගේම මේ ලියුම්කරු සහ රනිල් වික්‍රමසිංහ පමණක්…
Lanka Newsweek · 2024 මැදින් 25 · කියවීමට මිනිත්තු 4
කාන්තා සහ ළමා අයිතීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික නීතියක් කරනවා
Smart කාන්කාවක් නිර්මාණය කරනවා කාන්තා සෞඛ්‍ය වෙනුවෙන් වෙනමම වැඩ පිළිවෙළක් ක්ෂුද්‍ර මූල්‍ය වහල්භාවයෙන් කාන්තාව මුදවා ගන්නවා දරු කැක්කුම වැඩි කාන්තාවන්ටයි විපක්ෂ නායක අවධාරණය කරයි ගාල්ල සමනල…
Lanka Newsweek · 2024 මැදින් 24 · කියවීමට මිනිත්තු 3
රනිල් පරදන එජාප කුමන්ත්‍රණය
ඉස්සෙල්ලා තියෙන්නේ ජනාධිපතිවරණයද,මහ මැතිවරණයද කියන ප්‍රශ්නයට දැන් බොහෝ දුරට උත්තරයක් හම්බවෙලා තියනවා.හැබැයි තවමත් රාජපක්ෂලා ට්‍රයි එක අතෑරලා නෑ.රටේ රාළ දිගටම කිව්වේ රනිල් ඉස්සෙල්ලා යන්නේ…
Lanka Newsweek · 2024 මැදින් 24 · කියවීමට මිනිත්තු 4
ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනපති කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පියවර ගනු
ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය එල්ල කළ කළේ කවුරුන්ද යන්න පිළිබඳව තමා දන්නා බවට එවකට හිටපු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරමින් වින්දිතයින්ට නොපමාව සාධාරණය…
Lanka Newsweek · 2024 මැදින් 23 · කියවීමට මිනිත්තු 2
අනුන්ගේ කලිසම් උජාරුවට ඇඳ ගෙන නොයා තමාගේ කලිසම හැළුණත් රට වැටෙන්න නොදීමයි Smart අරගලය
ඩොලර් මිලියන 500 ක් එවන්න කියලා ඉල්ලීම් කරපු අප බිලියන 10ක් රටට ගෙනාවා ඊශ්‍රායල්-කොරියා රැකියා ගාල්ලට බෙදන්න පුළුවන් වුණත්, එහෙම නොකර රට වටේටම ඒ රැකියා බෙදනවා හිඟන්නො කැමති නැහැ තුවාල හොඳ වෙනවාට…
Lanka Newsweek · 2024 මැදින් 23 · කියවීමට මිනිත්තු 8
දණ්ඩ නීති සංග්‍රහයේ නව සංශෝධනයෙන් කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට දැඩි අසාධාරණයක් සිදු වෙනවා
එම නීතිය වහාම සංශෝධනය කරනු විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි 2024 පෙබරවාරි මස 13 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහයේ 363, 364 සහ 19 යන වගන්ති සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත හරහා ලිංගික සේවනයට…
Lanka Newsweek · 2024 මැදින් 23 · කියවීමට මිනිත්තු 1
ජනතාවගෙන් 85%ක ට ආණ්ඩුව එපා වෙලා
2023 ඔක්තෝබරයේ දී 9%ක් වූ ජනතා අනුමැතිය 2024 පෙබරවාරියේ දී 7% දක්වා පහත වැටිලා ජනතාවගෙන් 91%ක් කියන්නේ ආර්ථිකය දුර්වලයි කියලයි "Verité Research" අලුත්ම ජන මත සමීක්ෂණය මෙන්න..! ජනාධිපතිවරයා ප්‍රධාන…
Lanka Newsweek · 2024 මැදින් 23 · කියවීමට මිනිත්තු 1
ඩී.එස් සේනානායක නාමයට කළ හැකි ලොකුම ගෞරවය ජනතාව සුරැකිමයි
පාරිභෝගික අධිකාරිය පැය 24 ම ක්‍රියාත්මක විය යුතුයි ගොවියා-පාරිභෝගිකයා දුක් විඳිද්දී අතරමැදියා අති විශාල අයුතු ලාභයක් ලැබීම අසාධාරණයි රජය වහාම ඉදිරිපත් වී මෙම සමාජ අසාධාරණය නැති කළ යුතුයි සිය කණකර පවා…
Lanka Newsweek · 2024 මැදින් 23 · කියවීමට මිනිත්තු 4
රනිල් නම් දේශපාලන වැඩ අල්ලන්නේ අවුරුදු කාලා වෙසකුත් බලලාලු
කතානායක විවාදෙට දින තුනක් ලබා දීමේ නරි ගැටේ COPE කමිටුවෙන් මන්ත්‍රීන් ඉවත්වීම ගැන රනිල්ගේ ස්ථාවරය රටට නිදහස ලැබීම ගැන රනිල් එළි කළ අමුතු කතාව ඇමති බන්දුල වහාම මව්බිමට පැටවූ මෙහෙයුම සනුහරේ එවුන් ජනපති…
Lanka Newsweek · 2024 මැදින් 23 · කියවීමට මිනිත්තු 3
වැයිහේනේ නා හිමිගේ අවමංගල්‍ය පූජෝත්සවය ධර්ම සංවේග මධ්‍යයේ වොෂින්ටනයේදී
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) වසර 94 ක් ආයු වළදා අපවත්වූ රාජකීය පණ්ඩිත කැනඩාවේ සග ගාල්ල ගඟබඩ පත්තුවේ ප්‍රධාන සංඝ නායක වැයිහේනේ පඤ්ඤාලෝක නා හිමිගේ අවමංගල්‍ය පූජෝත්සවය ඇමරිකාවේ වොෂින්ටනයට නුදුරු…
Lanka Newsweek · 2024 මැදින් 22 · කියවීමට මිනිත්තු 2
රට ගොඩනගන ජනපතිගේ ආර්ථික වැඩ පිළිවෙළට ජපානයේ සහාය
ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි අවධාරණය කරයි දුෂණය පිටුදැකීමට ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවර තානාපතිවරයාගේ ඇගයීමට බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ…
Lanka Newsweek · 2024 මැදින් 22 · කියවීමට මිනිත්තු 3
සරසවි ආචාර්ය-මහාචාර්යවරුන් 1131ක් විපක්ෂනායක වටා එක් වෙති
"සමගි බුද්ධි මණ්ඩපය" වැඩ අරඹයි පළමු මහා සංවත්සරය අප්‍රේල් 07 වැනිදා කොළඹ දී "දේශපාලන පක්ෂයක් සතු විශාලතම බුද්ධි කවය සමගි බුද්ධි මණ්ඩපයයි" රට ගොඩනගන ප්‍රතිපත්ති සම්පාදනය අරමුණයි රට පුරා පිහිටි විශ්ව…
Lanka Newsweek · 2024 මැදින් 22 · කියවීමට මිනිත්තු 1