දේශපාලන
දැන්වීම

විවාදය සඳහා සජබය මාළිමාවට දින දෙයි
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් සහ එම පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදයට දින ලබා දෙමින් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය වෙත විශේෂ…
Lanka Newsweek · 2024 වෙසක් 20 · කියවීමට මිනිත්තු 1
කිසිදු සුළු ජාතික පක්ෂ නායකයෙකු ජනපති සමග යන්නේ නැහැ
හකීම්-රිෂාඩ්-මනෝ-දිගම්බරම්-රාධාක්‍රිෂ්ණන් තීරණය කරලා රනිල්ගේ අන්තිම තුරුම්පුවත් ඉවරයි සජිත්ගේ ජය නියතයි සුළු ජාතික දේශපාලන පක්ෂ නායකයන් කිසිවකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු නොවන බව ජාතික…
Lanka Newsweek · 2024 වෙසක් 20 · කියවීමට මිනිත්තු 1
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳ යෝජනාවක් United Youth වෙතින් ජනපතිට
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් නව යෝජනාවලියක් ඉදිරි සති දෙක ඇතුළත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව "United Youth" විශේෂ අවශ්‍යතා…
Lanka Newsweek · 2024 වෙසක් 17 · කියවීමට මිනිත්තු 3
සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට United Youth අත ගසයි
රටේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා "United Youth" සංචාරක එකමුතුව පෙරට පැමිණ සිටින අතර එම වැඩ පිළිවෙළේ පළමු පියවර ලෙස හික්කඩුවේ සංචාරක ව්‍යාපාරයේ උන්නතිය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක්…
Lanka Newsweek · 2024 වෙසක් 17 · කියවීමට මිනිත්තු 1
හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සජබයට
හිටපු යුද හමුදාපති සහ හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ( RWP, RSP, VSV, USP) මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩ පිළිවෙළට සහාය දැක්වීමේ…
Lanka Newsweek · 2024 වෙසක් 17 · කියවීමට මිනිත්තු 1
ජනතාව පීඩා විඳින්නේ දේශපාලකයින් ගැසූ දේශපාලන බිම් බෝම්බ නිසයි
රටේ ප්‍රශ්න ඇති කරන්නේ මහා බැංකුවයි උද්ධමනය පාලනය කිරීම සඳහා ජන ජීවිතය විනාශ කරන්න ඉඩ දෙනු බැහැ ජනතාවගේ පිහිටෙන්-දෙවියන්ගේ රැකවරණයෙන් එජාපයේ විශාල පිබිදීමක් ඇති වෙලා ජනපති වටා සියලු දේශපාලන-නායකයින්…
Lanka Newsweek · 2024 වෙසක් 16 · කියවීමට මිනිත්තු 2
මාධ්‍ය නිදහස උල්ලංඝනය කරන විදුලි සංදේශ පනතට සජබය විරුද්ධයි
ඊට විරුධව අධිකරණයට යන බව විපක්ෂ නායක කියයි මාධ්‍ය නිදහස වෙනුවෙන් විපක්ෂ නායක යළි හඬ නගයි ජනමාධ්‍ය නිදහස උල්ලංඝනය කෙරන ශ්‍රී ලංකා විදුලි සංශෝධන පනත සමගි ජන බලවේගය තරයේ හෙළා දකින අතර ඊට දැඩි විරෝධය පළ…
Lanka Newsweek · 2024 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
යුද්ධයෙන් මිය ගිය සහ අතුරුදන් වූ පුද්ගලයින් ගැන සමස්ත සමාජයම සංවේදී විය යුතුයි
එම පුද්ගලයින් සමරා මුතූර්හී පැවති දන්සලට එරෙහිව බලධාරීන් ක්‍රියා කිරීම හෙළා දකිනවා තවත් අඳුරු යුගයකට රට තල්ලු නොකළ යුතුයි යුද සමයේ මිය ගිය සහ අතුරුදන් වූ සියලුම පුද්ගලයන් ගැන රජය ද, සමස්ත සමාජයම ද…
Lanka Newsweek · 2024 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
රජයේ සෑම ක්රියාදාමයක්ම ප්රජාතන්ත්රවාදී සහ පාරදෘශ්‍ය සහ ප්රජාතන්ත්රවාදී විය යුතුයි
රජයේ සෑම ක්රියාදාමයක්ම ප්රජාතන්ත්රවාදී සහ පාරදෘශ්‍යභාවයකින් යුක්ත විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම…
Lanka Newsweek · 2024 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
2024 මුල් මාස හතරේදී විදේශ ගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් බිලියන 2ක් ඉක්මවා එවලා
අප්‍රේල් මාසයේදී පමණක් ඩොලර් මිලියන 543.8ක් එවලා විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මේ වසරේදී මුල් මාස හතර තුළදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2.079ක මුදල් එවා ඇති අතර අප්‍රේල්…
Lanka Newsweek · 2024 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
මාලිමාවේ අභයන්තර අර්බුදය
"ජවිපෙ සැබෑ ද්‍රෝහීන් හදුනා ගනිමු" ලිපියෙන් රටේ රාළ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් පක්ෂ ක්‍රියාකාරින්ට කරපු සාකච්ඡාවක විස්තර කිව්වා. ටිල්වින්ට අනුව දැන් මාලිමාව කොටස් තුනකට බෙදිලා.මාලිමාවේ කණ්ඩායම…
Lanka Newsweek · 2024 වෙසක් 15 · කියවීමට මිනිත්තු 3
විවෘත ආර්ථිකය ගෙනා මාග්‍රට් තැචර්ට ලෝකයම අත්පොලසන් දෙද්දි ඊට ජේ.ආර් ට ඉඩ දුන්නේ නැහැ
-මනූෂ නානායක්කාර චෝදනා කරයි- විවෘත ආර්ථිකය ගෝලීය වශයෙන් හඳුන්වා දුන් මාග්‍රට් තැචර් වෙනුවෙන් ලෝකයම අත්පොලසන් දෙන විට ශ්‍රී ලංකාවට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගෙනා විවෘත ආර්ථිකය පවත්වාගෙන යාමටවත් ඉඩ…
Lanka Newsweek · 2024 වෙසක් 15 · කියවීමට මිනිත්තු 4
Onmax DT පිරමීඩ වංචාවට එරෙහිව වහා පියවර ගනු
අනීතික මූල්‍ය ආයතනයක් සේම පිරමීඩ ව්‍යාපාරයක් වන Onmax DT නිසා විශාල පිරිසක් අසරණ වී ඇති බවත් දිවයින පුරාම ජනතාව මේ ජාවාරමට හසුවී ඇති නිසා රජයේ මැදිහත්වීමෙන් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ…
Lanka Newsweek · 2024 වෙසක් 14 · කියවීමට මිනිත්තු 2
මත්පැන් බලපත්‍ර ලබා දීමේ සූදුව ගැන විපක්ෂ නායක ප්‍රශ්න කරයි
මත්පැන් බලපත්‍ර ලබ දීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම බලපත්‍ර අල්ලසක් ලෙස ලබා දෙන බවත් අතරමැදි ජාවාරම්කරුවන්ට මුදල් උපයා ගත හැකි ක්‍රමවේදයක් ලෙස මත්පැන් බලපත්‍ර ලබා දෙන බවත් විධිමත් සැලසුමකින්…
Lanka Newsweek · 2024 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
වෙසක් මාසය ඇමෙරිකාවේ දී මහා ඉහළින් සැමරේ
මහින්ද සමරසිංහ පෙරමුණ ගනී (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) බුදුන්ගේ තෙමගුල සමරන වෙසක් මාසය උදාවීමත් සමඟම ඇමෙරිකාවේ ශ්‍රී ලාංකික මෙන්ම සෙසු බෞද්ධ විහාරවල වෙසක් සැමරුම් ආරම්භවී තිබේ. එහි පළමු උත්සවය…
Lanka Newsweek · 2024 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
රනිල් රාජපක්ෂ සහ අනුර කුමාර වික්‍රමසිංහ
"Smart" වැඩ්ඩාට ජපානයෙන් කදමළු වීසා මඩ ප්‍රහාර ගේමට කපටි නරියාගේ ගේම දයාසිරි සහ වලේබොඩ සමඟ රනිල් ගිය ගමන සිවුරු වෙනුවට හිමිවරුන්ට කලිසම් අන්දවූ කොළඹ බලවතා....? ඇමති ෂෙහාන් තරගයේ වීරයාට ඇදීම ගමේ ජවිපෙ…
Lanka Newsweek · 2024 වෙසක් 14 · කියවීමට මිනිත්තු 4
රනිල් ජාතික නායකයෙක්ද..?
(මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන) නොාබා්දා අවසන් වූ මැයි රැළිය සඳහා පාක්ෂික ජනතාවගේ සහභාගීත්වය පිළිබඳ සෑම දේශපාලන පක්ෂයක් විසින්ම පමණ ඉක්මවා අදහස් ලබා දී තිබූ බව ජන සහභාගීත්ව විශ්ලේෂණයේදී පෙනීයයි. මෙම…
Lanka Newsweek · 2024 වෙසක් 14 · කියවීමට මිනිත්තු 4
බංකොලොත් භාවයට ඇති එකම විසඳුම සුහුරු රටක් ගොඩනැගීමයි
රට ඩොලර් බිලියන 100ක් ණයයි-රටේ ජනතාව අසරණ වෙලා සිංහල පමණයි කියන්නේ ඡන්ද මල්ල වැඩි කර ගන්න වර්ජනය කරන නායකයන්ගේ දූ දරුවන් ඉගෙන ගන්න හැටිත් සොයා බලන්න පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියන නායකයන්ගේ දූ…
Lanka Newsweek · 2024 වෙසක් 7 · කියවීමට මිනිත්තු 3
බොරු පොරොන්දුවලට එරෙහිව ප්‍රතිපත්තිමය දේශපාලනයකට පෙළ ගැසෙමු
තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් සියලු දෙනා එකට ඒකරාශී වනු රැවටුණා ඇති-පෙරට එනු -සුදත් චන්ද්‍රසේකර අවධාරණය කරයි- "අනුර කවදාවත් ජනපති නොවන නිසා දුමින්දට ඔහුගෙන් සමාවක් ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ" -අර්ජුන්…
Lanka Newsweek · 2024 වෙසක් 7 · කියවීමට මිනිත්තු 2
ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගන්නා ජනපතිගේ වැඩ පිළිවෙළ ජපාන විදේශ අමාත්‍යවරියගේ පැසසුමට
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම ඒ වෙනුවෙන් සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජපාන විදේශ ඇමතිනි…
Lanka Newsweek · 2024 වෙසක් 6 · කියවීමට මිනිත්තු 1