දේශපාලන
දැන්වීම

ප්රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා බදුල්ලට
ඩිජිටල්කරණය හා බැඳුණු නව වැඩ ලෝකයට ගැලපෙන, ස්මාර්ට් ශ්‍රී ලාංකික ශ්‍රමික පරපුරක් බිහිකිරීම උදෙසා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවත්වන 'ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ' මීළඟ වැඩසටහන මැයි 31 සහ…
Lanka Newsweek · 2024 වෙසක් 30 · කියවීමට මිනිත්තු 1
ගැලරි දේශපාලනයෙන් ජාතික දේශපාලනයට එනු
"Uunited Youth" විපක්ෂ නායකගෙන් ඉල්ලයි ආගම සහ පාසල් දරු දැරියන් පටු දේශපාලනයට යොදා ගැනීම පිළිකුල් සහගතයි ගැලරි දේශපාලනයෙන් ඉවත්ව වර්තමානයට ගැලපෙන ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනයකට අවතීරණය වන ලෙස විපක්ෂ…
Lanka Newsweek · 2024 වෙසක් 30 · කියවීමට මිනිත්තු 2
රංගේ යළි කුමන්ත්රණයක ද..? රවී ප්‍රශ්න කරයි..!
ජන මත විචාරණය විහිළු කාරයෙකුගේ කතාවක් රනිල් ජනපතිවරණයට එනවා-නියත ලෙස දිනනවා රවී රංගේට දේශපාලනය උගන්වයි ජාතිය බේරා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම…
Lanka Newsweek · 2024 වෙසක් 29 · කියවීමට මිනිත්තු 1
රංගේගේ ගොන් කතාව වහාම ඉල්ලා අස්කර ගත යුතුයි
එක්සත් ජාතික පක්ෂයේ තක්කඩි මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර අලුත් පොටකට එන්න හදන බව දැන් කාටත් පැහැදිලියි.රංගේ කියන්නේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අවුරුදු 2කට කල්දාන්න ඕනි කරන යෝජනාව පාර්ලිමේන්තුවට…
Lanka Newsweek · 2024 වෙසක් 29 · කියවීමට මිනිත්තු 4
යහපත් රටක් උදෙසා යතිවර ලකුණ
මාදුළුවාවේ සෝභිත නායක මා හිමි (අපවත් වී වදාළ අතිපුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේගේ 82වන ජන්ම දින අනුස්මරණය නිමිත්තෙනි) මෙදියත වෙසෙන සෑම ජන සමාජයකටම අසහාය හා ගරු කටයුතු නායකත්වයක් බිහි…
Lanka Newsweek · 2024 වෙසක් 29 · කියවීමට මිනිත්තු 5
රට බංකොලොත් භාවයට ගෙන ගියේ මහා බැංකුවයි
මහා බැංකුවේ ක්‍රියා කලාපය දෙබිදියි-ද්විත්වයි අන්දරේගේ කතා අහන්න බොහෝ අය ආවත් කවුරුවත් අන්දරේව රජ කරවන්නේ නැහැ. රට බංකොලොත් භාවයට ගෙන ගියේ කවුරුවත් නොව ශ්‍රී ලංකා මහා බැංකුව යැයි ද, රට බංකොලොත් කියා…
Lanka Newsweek · 2024 වෙසක් 29 · කියවීමට මිනිත්තු 2
ශ්‍රීලනිප සහ ජවිපෙ තවත් ප්‍රබලයින් පිරිසක් සජබයට එක් වෙති
විපක්ෂ නායකගේ ජනපති ජය තහවුරු කිරීමට ප්‍රතිඥා දෙති "රට ගොඩනැගිය හැක්කේ විපක්ෂ නායකට විතරයි" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ප්‍රාදේශීය නායකයින් පිරිසක් විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2024 වෙසක් 25 · කියවීමට මිනිත්තු 1
දූෂණය පිටු දැකීමට විගණකාධිපති ලබා දුන් නිර්දේශ ලක්ෂයක් හමස් පෙට්ටියේ
රජයේ විගණකාධිපතිත් කලකිරිලා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ලබා දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් රජයේ අදාළ බලධාරීන් අවශ්‍ය…
Lanka Newsweek · 2024 වෙසක් 25 · කියවීමට මිනිත්තු 1
පොඩි මිනිහටත් රටේ ජනපති විය හැක්කේ ප්රජාතන්ත්රවාදී දේශපාලනය නිසයි
රටේ 75 අවුරුද්දක සාපය ගැන කයිවාරුකාරයන් කොතරම් කතා ගෙතුවද කුඩාම තැනේ සිට රටේ ජනාධිපතිවරයා වීම දක්වා පුරවැසියන්ට ඉහළට ඒමේ අවකාශ සැකසී ඇත්තේ රටේ ප්රජාතන්ත්රවාදී දේශපාලන රාමුව හේතුවෙන් බව කම්කරු හා…
Lanka Newsweek · 2024 වෙසක් 25 · කියවීමට මිනිත්තු 4
රටේ තිබෙන්නේ 75 වසරක සාපයක් නොව සංවර්ධනයට බාධා කළ අයගේ 40 වසරක සාපයක්
-මනූෂ නානායක්කාර- රට තුළ ඇත්තේ හැත්තෑපස් වසරක සාපයක් නොව එසේ කියමින් රටේ සංවර්ධනය අඩාල කරපු අයගේ හතලිස් වසරක සාපයක් වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා 'ජයගමු ශ්‍රී ලංකා' නුවර…
Lanka Newsweek · 2024 වෙසක් 25 · කියවීමට මිනිත්තු 4
සමහරුන් කාලකන්නි පටු දේශපාලකයින් වෙනුවෙන් ඊශ්‍රායලයටත් ගොස් උද්ඝෝෂණය කරනවා
රටට තිබෙන අවස්ථා අහිමි කරනවා-රට අපකීර්තියට පත් කරනවා ඊශ්‍රායලයේ රැකියාවලට අවශ්‍ය අභියෝග භාර ගත හැකි පිරිසක් ඊශ්‍රායලයේ රැකියා සදහා අවශ්‍ය වන්නේ අභියෝග භාරගත හැකි, තමන්ට ලබාදෙන ඉලක්කය ඉක්මවා යමින් වැඩ…
Lanka Newsweek · 2024 වෙසක් 25 · කියවීමට මිනිත්තු 9
කයිය නායකයින්ගේ දේශද්‍රෝහී ප්‍රාර්ථනාව විපක්ෂ නායක හෙළිදරව් කරයි
ඔවුන් කැමති "ඇති-හැකි" සහ "නැති බැරි" පදනම රැකෙනවාටයි ඔවුන්ට වීරයින් විය හැක්කේ එවිටයි රටට අවශ්‍ය කයිය නායකයින් නොව වැඩ කරන නායකයින් අරගලය ඉල්ලා සිටි ක්රමයේ වෙනස දුන්නේ අපි "Digital" විප්ලවය ගැන…
Lanka Newsweek · 2024 වෙසක් 25 · කියවීමට මිනිත්තු 4
නවීන ගෝලීය ගැටලුවලට ථෙරවාද බුදු දහමේ විසඳුම් තිබෙනවා
-2024 රාජ්‍ය වෙසක් උත්සවය අමතමින් ජනපති පවසයි- විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටලු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
Lanka Newsweek · 2024 වෙසක් 24 · කියවීමට මිනිත්තු 3
United Youth වෙතින් විශේෂ අවස්ථා සහිත පුද්ගලයින්ට රෝද පුටු
පාසල් දරු දැරියන්ට පොත්පත් ඇතුළු පාසල් උපකරණ වෙසක් උත්සවය වෙනුවෙන් කෙරුණු සමාජ සත්කාරයක් සුදත් චන්ද්‍රසේකරගේ සංකල්පයක් "තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ රට පුරා තරුණ තරුණියන් අතර ක්‍රියාත්මක "United…
Lanka Newsweek · 2024 වෙසක් 24 · කියවීමට මිනිත්තු 1
94 න් පසු ජවිපෙ කළ දේශපාලන වැරදි
පහුගිය දවසක රූපවාහිනී සංවාදයකට ආපු ජවිපෙ නීති උපදේෂක නීතිඥ සුනිල් වටගල ඒ සංවාදයේ හිටපු අනිත් අයට අභියෝගයක් කළා.ඒ තමයි 1994 න් පස්සේ ජවිපෙ කරපු එක දේශපාලන වැරැද්දක් කියන්න කියලා.ඒ විවාදයේ හිටපු අයට ඒ…
Lanka Newsweek · 2024 වෙසක් 24 · කියවීමට මිනිත්තු 4
රටේ ප්‍රශ්න ඇති කරන්නේ මහා බැංකුවයි
උද්ධමනය පාලනය කිරීම සඳහා ජන ජීවිතය විනාශ කරන්න ඉඩ දෙනු බැහැ ජනතාවගේ පිහිටෙන්-දෙවියන්ගේ රැකවරණයෙන් එජාපයේ විශාල පිබිදීමක් ඇති වෙලා ජනපති වටා සියලු දේශපාලන-නායකයින් එකට එකතු වෙලා මේ රටේ බොහෝ ප්‍රශ්න…
Lanka Newsweek · 2024 වෙසක් 23 · කියවීමට මිනිත්තු 2
වොෂින්ටනය වෙසක් නිල දිනයක් ලෙස පිළි ගනී
වෙසක් නිළ උත්සවය 23 දා ධවල මන්දිරයේදී තානාපති මහින්ද සමරසිංහ මැදිහත් වෙයි (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත වෙසක් දිනය නිල ලෙස පිළි ගන්නා බවට…
Lanka Newsweek · 2024 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
CESO සමීක්ෂණයෙන් ද සජබයේ ජනපතිවරණ ජය තහවුරු වේ
සජබය 38%යි-මාළිමාව 23%යි-පොහොට්ටුව 8%යි-එජාපය 7%යි ජනතාවගෙන් සියයට හැත්තෑවකට ආණ්ඩුව එපා වෙලා අලුත්ම ජන මත සමීක්ෂණයේ ප්‍රතිඵල මෙන්න..! රටේ මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2024 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
ජනාධිපති අපේක්ෂකයෙකු උතුරෙන් ඉදිරිපත් වෙයිද..?
(මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන) ශ්‍රී ලංකාව අභිමානවත් දියුණු රාජ්‍යයක් ලෙස ගොඩනැගීම සඳහා වූ ප්‍රතිපත්ති සකස් කිරීමේදී ශ්‍රී ලාංකීය ජාතිය ගොඩගැනීම සඳහා දක්වන සාමාර්ථය අතිශයින් වැදගත් වේ. පසුගිය…
Lanka Newsweek · 2024 වෙසක් 23 · කියවීමට මිනිත්තු 10
මීළඟ මැතිවරණයට පෙර ජනවාර්ගික අසහනය විසඳනු
රටේ අනාගතය වෙනුවෙන් පොදු ජාතික අභිලාෂයන් පෙරටු කර ගත් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඕනෑ ජනපති ඇතුළු සියලු පක්ෂ නායකයින්ට කරු දැනුම් දෙයි රටේ අනාගත යහපත උදෙසා පොදු ජාතික අභිලාෂයන් පෙරටු කර ගත් ඒකාබද්ධ…
Lanka Newsweek · 2024 වෙසක් 21 · කියවීමට මිනිත්තු 3