පුවත්
දැන්වීම

නගර හදා ගම හදා නගර උදාකරන වැඩපිළිවෙළ සකස් කරනවා
හොර ඩීල් දේශපාලනයට තිත- පොඩි මිනිහාගේ යුගය බිහිකරනවා මෙරට සෑම පරිපාලන දිස්ත්රික්කයක් සදහාම ජනාධිපති සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවන බව සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්රේමදාස…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දුෂ්කරතා මැද අත්කරගත් ජයග්රහණ ආරක්ෂා කර ගැනීම වැදගත්
ශ්රී ලංකාව තවමත් පූර්ණ වශයෙන් ආර්ථික අවදානමෙන් මිදී නැහැ ශ්රී ලංකාව මේ දක්වා පැමිණි ගමන් මග තුළ විශාල ප්රගතියක් ලබා ඇති නමුත් රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නොමැති බවත්, දුෂ්කරතා මැද අත්කර ගත්…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 3
රට කරගෙන යන්න රනිල්ට ඉඩ දෙන්න – මහා සංඝරත්නයෙන් ඉල්ලීමක්
සජිත් ප්රේමදාස මහතාට සහාය ලබාදෙන බව පවසන උතුරේ කණ්ඩායමේ කොන්දේසිය වී ඇත්තේ “බෞද්ධාගමට මුල්තැන දීම පිළිගත නොහැකිය” යන්න බව හා ජයග්රහණය සඳහා ඕනෑම දෙයක් සිදු කරන මෙම පිරිස නායකත්වයට සුදුසුද යන්න…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 5
ආර්යාවෝ සහ භාර්යාවෝ
අද සමහර සිහින ජනාධිපති භාර්යාවන්ට තියෙන ලොකුම ප්රශ්නය තමයි මම කවදාද ආර්යාවක් වෙන්නෙ කියන ප්රශ්ණය. සමහර භාර්යාවෝ උස්සාහ කරන්නේ ආර්යාව වුනහම කොහොමද ඒ බලය තමන් පාව්ච්චි කරන්නේ කියලා. මට ආරංචියි එක…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 2
නිදහස් සෞඛ්යයේ ස්වර්ණමය යුගය බිහි කරනවා
මෙරට නිදහස් සෞඛයේ ස්වර්ණමය යුගය 21 වනදායින් පසු බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්රේමදාස මහතා පවසයි කොළඹ (14) පැවති සෞඛ්ය සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. "21 වනදායින්…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දොඩම්පහල රාහුල හිමියන් මහින්දගෙන් කළ ඉල්ලීම කරයි
නාමල් රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂත්වයෙන් ඉවත්කර එම පාර්ශ්වයේ සහායත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්රමසිංහට ලබාදෙන ලෙස පූජ්ය දොඩම්පහල රාහුල හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අද ඉල්ලා…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 1
ක්රමානුකූලව ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරනවා
ලබන වසරේදී ජීවන බර සැහැල්ලු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්රමසිංහ මහතා පැවසුවේය .කෑගල්ලේ (14) පැවැති "පුළුවන් ශ්රී ලංකා" ජන රැලිය අමතමින් ඔහු ඒ බව ප්රකාශ කළේය. "ක්රමානුකූලව ජනතාවගේ…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 1
IMF වැඩසටහන එක්ක අපි යන්න ඕනේ- උදව් කරන්න වෙන කවුරුත් නෑ
ජාත්යන්තර මූල්ය අරමුදල පිළිගෙන ඇත්තේ තම වැඩපිළිවෙළම බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්රමසිංහ පවසයි. හොරණ මහජන ක්රීඩාංගණයේදී 15) පැවති "රනිල්ට පුළුවන්" ජන රැලියට එක්වෙමින් ඔහු මේ බව කියා…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 2
රටම බලන් හිටපු සජිත්-අනුර සටනින් සජිත් ගව්ගාණක් ඉදිරියෙන්
වැඩිම ජනතාවක් බැලුවේ සජිත්ගේ ‘සලකුණ’යි..! සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාස මහතා සහ ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා එකම වෙලාවක රූපවාහිනී නාලිකා දෙකක සංවාදයන්ට…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 1
Paye Tax එකට මොකද කරන්නේ..?
ඉදිරි ජනාධිපතිවරණයෙන් තේරී පත්වන නව ජනාධිපතිවරයා යටතේ බදු බර අඩුවෙයිද? එසේත් නැතිනම් තවත් බදු බර වැඩි වෙයිද? රුපියල් ලක්ෂයකට වැඩි වැටුප් ලබන සෑම කෙනකුගේම පොකට් එකට දැනෙන ප්රශ්නය එයයි. තමන් ජනපතිවරයා…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 4
අගරදගුරු පදවියෙන් විශේෂ නිවේදනයක්
මාධ්ය සදාචාරය අමුඅමුවේ කඩමින් එක්තරා වෙබ් අඩවියක් කාදිනල් හිමියන්ගේ රුව යොදාගෙන සජිත්ට එරෙහිව පහත්පෙළේ දේශපාලන ප්රචාරක ව්යාපාරයක් අරන් ගිහින් මේක සම්පූර්ණ අසත්යයක් A5 News Sri Lanka fb පිටුව…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 1
රටේ නීතිය හා සාමය ආරක්ෂා කරනවා
ලබන 21 වැනිදාට ජනාධිපති රනිල් වික්රමසිංහ ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කිරීමෙන් පසුව ආරක්ෂක අමාත්යවරයා සහ සේනාධිනායකයා ලෙස රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා ආරක්ෂක අංශ සීරුවෙන්…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 2
ටයිම්ස් උසස් අධ්යාපන පාසල ජනපති අතින් සිසු අයිතියට
තරුණ තරුණියන්ට ගෝලීය ප්රමිතීන්ට අනුකූල උසස් අධ්යාපන අවස්ථා මෙරටදීම ලබා ගැනීමට අවස්ථාව සලසමින් නව අධ්යාපන ආයතන ඇති කරනවා.තරුණ තරුණියන් 50,000කට පිළිගත් ආයතනයක වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට ආණ්ඩුවෙන්…
Lanka Newsweek · 2024 බිනර 16 · කියවීමට මිනිත්තු 3
සජබ e කොළම.
(වොෂින්ටන් මකරා) නවතම බුද්ධි අංශ වාර්තා හා සමීක්ෂණ අනුව සජිත් දෙවැනියාට වඩා 06% - 07% ක් එනම් ඡන්ද ලක්ෂ ගණනකින් ඉදිරියෙන් බව තහවුරු වෙලා ඉවරයි - සජබ කියයි. "රනිල් කැමති අනුරට, අනුර කැමති රනිල්ට"…
Lanka Newsweek · 2024 බිනර 15 · කියවීමට මිනිත්තු 3
රට හමුවේ ඇති අභියෝග සහ මෙවර ජනාධිපතිවරණය
කරුණු කාරණා කිහිපයකටම අදාලව සැළකීමේදී සුවිශේෂි මැතිවරණයක් ලෙස මෙවර ජනාධිපතිවරණය සැළකිය හැකිය. අප මේ මුහුණ දෙන්නේ වසර හතරකට පසුව මුහුණ දෙන පළමු මැතිවරණයට ය. ඉන් අදහස් වන්නේ පසුගිය වසර හතරක කාල සීමාව…
Lanka Newsweek · 2024 බිනර 14 · කියවීමට මිනිත්තු 5
ජවිපෙ භීෂණයට රටේ යලි හිස එසවීමට ඉඩ නොතබමු
විපක්ෂ නායක අවධාරණය කරයි මේ මොහොත වන විට රට තුළ ප්රචණ්ඩත්වය, භීෂණය, ම්ලේච්ඡත්වය හිස ඔසවමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඊයේ (13) දෙබරවැව පැවති ජන රැලියක් අමතමින් පැවසීය. එයට ආසන්නතම…
Lanka Newsweek · 2024 බිනර 14 · කියවීමට මිනිත්තු 1
මහාචාර්ය චරිත හේරත් මහතා සජබයට
පොහොට්ටුවේ තවත් මන්ත්රීවරුන් කිහිප දෙනෙක් සහ වමේ දහසක් සජබය සමග එකතු වෙයි ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ කටුගම්පල මැතිවරණ කොට්ඨාසයේ ප්රධාන සංවිධායක මහාචාර්ය චරිත හේරත් මැතිතුමා විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2024 බිනර 10 · කියවීමට මිනිත්තු 1
අපි ස්ථාවරභාවය තහවුරු කරන්න ඕනේ
රටේ පවතින ආර්ථික ස්ථාවරභාවය අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් යළිත් අර්බුදයකට මුහුණදීමට සිදුවන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්රමසිංහ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් තමන්…
Lanka Newsweek · 2024 බිනර 10 · කියවීමට මිනිත්තු 1
ප්රවීන සිනමා නිලි ගීතා කුමාරසිංහ සජබයට
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනි සහ ප්රවීන සිනමා නිලි ගීතා කුමාරසිංහ මහත්මිය ද විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්රහණය තහවරු කිරීම සදහා ඔහු සමග…
Lanka Newsweek · 2024 බිනර 9 · කියවීමට මිනිත්තු 1
ගණ දේව ප්රතිමා දහයක් ඩොවොන් පොකුණේ දිය කර හැරේ
හින්දු භක්තිකයන්ගේ ප්රධාන ආගමික උත්සවයක් වන චතුර්ති උත්සවය නිමිත්තෙන් ඉන්දියාවෙන් මෙරටට වඩම්මවන ලද ගණ දේව ප්රතිමා දහයක් හැටන් කොටගල කොමර්ෂල් පිහිටි ඩොවොන් පොකුණේ දිය කර හැරිමේ ආගමික උත්සවය (08)…
Lanka Newsweek · 2024 බිනර 9 · කියවීමට මිනිත්තු 1