පුවත්
දැන්වීම

පංච මහා බලවේග ඒකරාශී කරන්නේ අපියි
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග ඒකරාශී කළ හැකි වාමාංශික කඳවුර පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්රසන්න රණතුංග මහතා පැවැසුවේය.ඔහු මේ බවපැවැසුවේ ‘පුළුවන්…
Lanka Newsweek · 2024 බිනර 9 · කියවීමට මිනිත්තු 1
වාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් මැතිවරණ කරන්නේ නැහැ
ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුකූලවම සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කරනවා වත්මන් අභියෝගවලට මුහුණදීමේදී ආධ්යාත්මික මගපෙන්වීම සහතික කිරීමට සියලු ආගම් අතර අඛණ්ඩ සහයෝගිතාවයක් අවශ්යයි – ලංකා අපෝස්තලික රදගුරු…
Lanka Newsweek · 2024 බිනර 9 · කියවීමට මිනිත්තු 3
ජීව උණ්ඩයක් රැගෙන පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට
ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්රමසිංහ ගේ ප්රධානත්වයෙන් පැවති ජන රැළියකට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී ජීව උණ්ඩයක් සොයා ගැනීමට ජනාධිපති ආරක්ෂක අංශය සමත්ව තිබේ. මඩකලපුව, සන්දිවේල් ප්රදේශයේ දී…
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 1
ජවිපෙ 88-89 වගේ ලේ වගුරන්න සුදානමක්
සංගීත කණ්ඩායම්වලට, මාධ්යවේදීන්ට තර්ජනය බස් එකට හැටදාහයි - සංවිධානය කරනවාට විසිදාහයි තර්ජනය කරමින් චන්ද දායකයින් බිය ගන්වයි ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට බව කියමින් කැස්බෑව ඩිපෝවෙන් පස් විසිපහක්…
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 2
රාජ්ය සේවය කාර්යක්ෂම කොට ඩිජිටල්කරණය කිරීමේ වගකීම පාඨලීට
ශ්රී ලංකාවෙ ප්රථම වරට ජනාධිපතිවරණ ප්රතිපත්ති ප්රකාශනයක් Audio Book ආකාරයෙන් ජනගත කිරීම සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාස ගේ ප්රධානත්වයෙන් සිදු වෙයි. ණය බරින් මිදී රාජ්ය ආදායම…
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 6
බිය වැද්දීම් වලය-බොරු පොරොන්දු වලට ඡන්ද රටාව වෙනස් කරන්න එපා
ජනාධිපති රනිල් වික්රමසිංහ සෙනසුරාදා(7)උතුරේ ජනතාවට ප්රකාශ කළේ ඡන්ද රටාව වෙනස් නොකරන ලෙසයි. දකුණේ ජනතාව අනුගමනය කරන ක්රමයම අනුගමනය කරන්නැයි පසුගිය දිනක ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක…
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 1
අපනයනකරුවන්ට මහ බැංකුවෙන් දැනුම් දීමක්
භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබේ. සර්ව ආර්ථික වර්ධනයන්, විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය…
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 1
වන අලි පහරදීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
කල්මුණ සහ කැබිතිගොල්ලෑව පොලිස් වසම්වල දී සිදු වූ වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.ඉන් එක් අයෙක් කල්මුණ බස් නැවතුම්පොළ පිටුපස මාර්ගයේදී සිදුවූ වනඅලි පහරදීමක් හේතුවෙන් මියගොස් ඇත.එලෙස…
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 1
අඹුසැමි ආරවුලෙන් දෙදෙනාම මරුට
සැප්තැම්බර් (07) මිහින්තලය පොලිස් වසමේ කුංචිකුලම ප්රදේශයෙ සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබේ.එලෙස මියගොස් ඇත්තේ, කුංචිකුලම, මිහින්තලය ප්රදේශයේ…
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 1
මුළු මහවැලියට වැය වූ මුදලට වඩා විශාල මුදලක් රනිල් ගිලලා
මෙම වර්ෂය සඳහා ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කළ අය-වැය ප්රතිපාදනවලට අමතරව තව්ත් රුපියල් කෝටි 875ක් අමතර වශයෙන් වෙන් කර ගැනීම තුළින් සමස්ත මහවැලි ව්යාපාරයටම වැය වූ මුදලට වඩා විශාල මුදලක් වෙන් කරගෙන ඇති…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 1
හිතාගන්න බැරි ආධාර තොගයක් මාතෘ භූමියට
රනිල් වික්රමසිංහ මහතාට හෝ අනුර දිසානායක මහතාට හීනෙන්වත් හිතාගන්න බැරි ආධාර තොගයක් තම කණ්ඩායම මාතෘ භූමියට රැගෙන එන බව සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සඳහන් කරයි. ඔහු…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 1
සිනමා සක්විතිගේ පුත් දමිත් ෆොන්සේකා විපක්ෂ නායක සමග එක් වෙයි
සිනමා සක්විති ලෙස විරුදාවලියට පත් සම්මානනීය නළු ගාමිණී ෆොන්සේකා මහතාගේ පුත්රයා වන ප්රවීන සිනමා නළු දමිත් ෆොන්සේකා මහතා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ගැන පැහැදී ඔහු සමග…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 1
වෙළඳාමට මාළු ගෙන ඒමේදී අයෙක් මරුට
දෛනික වෙෙළඳාම සඳහා මාළු ගෙන ඒමට පෑලියගොඩ මාළු වෙෙළඳ සංකීර්ණයට යමින් සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මාළු ව්යාපාරිකයෙකු සිය ලොරි රථය තුළදීම මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. මෙසේ…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 2
ඉලෝන් මස්ක්ගේ Starlink හි මෙහෙයුම් ජනපතිවරණයෙන් පසුව
ලොව ධනවත්ම ව්යාපාරිකයකු වූ ඉලෝන් මස්ක්ගේ Starlink හි මෙහෙයුම් ශ්රී ලංකාවේ ආරම්භ කිරීමේ සැලැස්ම, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ යම් නිෂ්කාශනයක් ලැබීමට නියමිත බැවින්, ජනාධිපතිවරණය අවසන් වන තුරු…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 1
ප්රධාන පක්ෂයක් ප්රචාරක වැඩවලදී බලය අතට අරන්
දේශපාලන පක්ෂවල නම් සහ ලකුණු මුද්රණය කරන ලද ටී ෂර්ට් ඇඳගෙන මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරතවීම මැතිවරණ කොමිෂන් සභාව තහනම් කර ඇතත්, ප්රධාන දේශපාලන පක්ෂයක නියෝජිතයන් එම නීති උල්ලංඝනය කරමින් මැතිවරණ…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 1
ඉතිහාසයේ පළමු වතාවට රේගුවට කෝටි ලක්ෂයක් උපයයි
ශ්රී ලංකා රේගුව ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ ගත වූ මාස 08ක කාලය තුළ කෝටි ලක්ෂයක (රුපියල් බිලියන1000)ඉහළම ආදායමක් උපයාගැනීමට සමත් වී තිබේ. කිසිදු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්රී ලංකා රේගු…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 2
10,000ක් නොදුන්නැයි උරණ වී ගෙල පාගා ඝාතනය කරයි
80 හැවිරිදි කාන්තාවකගේ ගෙල පාගා හුස්ම හිරකර ඝාතනය කළ සැකකරුවෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහෙස්ත්රාත් රජීන්ද්රා ජයසුරිය මහත්මිය නියෝග කළා. ඒ රුපියල් 10,000කමුදලක් ඉල්ලා…
Lanka Newsweek · 2024 බිනර 7 · කියවීමට මිනිත්තු 1
රනිල්ගේ ආසාව අනුර ජනපති වීමයි
කොළ අලි පැටව්-රතු අලි පැටව් එකතු වෙලා "රනිල්-අනුර" හොර සන්ධානය හදලා ඉවරයි ඔබේ වටිනා ඡන්දය මේ හොරු රකින් සන්ධානයට දෙන්න එපා එජාප පාක්ෂිකයන්ට සජිත්ගෙන් විවෘත ආරාධනාවක් ආණ්ඩුකාරකමින් ඉවත් වුණු ඒ ජේ එම්…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 3
සජිත්ගේ ආණ්ඩුවෙන් පෞද්ගලික අංශයේ වැටුප ඉහළට
අප රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වය ලබා දෙන පෞද්ගලික අංශයේ සේවයේ නිරත වන අයට සමගි ජන බලවේගයේ ප්රතිපත්ති ප්රකාශය තුළ ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ආර්ථික වර්ධනයට පෞද්ගලික අංශයේ දායකත්වය…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 2
අත්හදා බැලීම් වලට රට ගොදුරු නොකරමු
මෙරට පුළුල්ම දේශපාලන සන්ධානය වන පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී බ්රහස්පතින්දා(05) එළිදැක්විණි. එම නව පක්ෂයේ ලාංඡනය වන කුසලානය ද මෙහිදී එළිදැක්වීමෙන්…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 6