පුවත්
දැන්වීම

වසර 50කට පසු සහරා කතරට ගංවතුර
උතුරු අප්රිකාවේ පිහිටි ලොව විශාලතම තුන්වැනි කාන්තාරය ලෙස සැලකෙන සහරා කාන්තාරය වසර 50කට පසු පළමු වරට ගංවතුරට ලක් වී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කළේය. උතුරු අප්රිකාව පුරා වර්ග කිලෝමීටර් අනූදෙලක්ෂයකට…
Lanka Newsweek · 2024 වප් 15 · කියවීමට මිනිත්තු 1
වැසි තත්වයේ වැඩිවීමක්
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, මාතර…
Lanka Newsweek · 2024 වප් 14 · කියවීමට මිනිත්තු 1
වජිර අබේවර්ධන ජාතික ලැයිස්තුවක් ඉල්ලා පරසක්වළ ගසයි
මහා මැතිවරණයට මුහුණ දෙන්න බිය වෙලා සංවිධායකවරු වජිරට "හූ" කියා කුණුහරුපයෙන් බැන වදිති මහා මැතිවරණයට ගාල්ල දිස්ත්රික්කයෙන් තරඟ කිරීමට බියෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පරසක්වළ…
Lanka Newsweek · 2024 වප් 9 · කියවීමට මිනිත්තු 1
සෑම විටම රට වෙනුවෙන් පෙනී සිටින බව විපක්ෂ නායක අවධාරණය කරයි
දක්ෂයෝ සිටින්නේ සජබය සමගයි ශ්රී ලංකාව ලොව පළමු තැනට ඔසවා තැබීම සජබයේ අරමුණයි බංකොලොත් භාවයෙන් රට මුදවා ගත යුතුයි දේශපාලනික වශයෙන් පසුබැමකට ලක් වුණත් රටට මුල් තැන ලබා දෙමින් කටයුතු කරන බවත් ලක්ෂ…
Lanka Newsweek · 2024 වප් 9 · කියවීමට මිනිත්තු 2
රුවන් විජයවර්ධන හොඳටම කලකිරිලා
මහා මැතිවරණයට එජාපයෙන් එන්නේ නැහැලු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක රුවන් විජවර්ධන මහතා එම පක්ෂය ගැන සහ දේශපාලනය ගැන හොඳටම කලකිරීමට පත්ව සිටියි. උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ඉදිරි මහා මැතිවරණය සඳහා…
Lanka Newsweek · 2024 වප් 6 · කියවීමට මිනිත්තු 1
එජාප නායක-නියෝජ්ය නායක-උප නායක සහ ජාතික සංවිධායක මහා මැතිවරණයට නැහැ
එජාපය සෝදාපාලු වෙලා පක්ෂය නමටයි සිරිකොතටයි සීමා වෙලා පක්ෂයේ උද්ගත වී තිබෙන අර්බුදය සහ රටේ දේශපාලන වාතාවරණය හමුවේ ඉදිරි මහා මැතිවරණය සඳහා තරඟ නොකිරීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක රුවන් විජයවර්ධන…
Lanka Newsweek · 2024 වප් 6 · කියවීමට මිනිත්තු 1
හිටපු ජනපතිවරුන් ගත්තු සිඟිති ආතල් එළියට
විශ්රාමික ජනාධිපතිවරුන් හිටපු නිල නිවාස මහා ජන ප්රදර්ශනයට විශ්රාමික ජනාධිපතිවරුන් හිටපු නිල නිවාස ඉදිරියේ දී මහා ජන ප්රදර්ශනයට ලක් කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.…
Lanka Newsweek · 2024 වප් 4 · කියවීමට මිනිත්තු 1
රට පරද්දන්න ඉඩ තබන්නේ නැහැ-විපක්ෂ නායක
නැති බැරි ජනයා ඇති හැකි අය කිරීම සජබයේ ස්ථාවරයයි ජනාධිපතිවරණයෙන් එක් පාර්ශ්වයක් ජය ගත් බවත් ඉදිරියේ දී මහ මැතිවරණයක් පැවැත් වීමට නියමිත බවත් ජනාධිපතිවරණයේ පසුබැමට ලක් වෙමින් දෙවැනි ස්ථානයට ඡන්ද ගත්…
Lanka Newsweek · 2024 වප් 4 · කියවීමට මිනිත්තු 1
මහා මැතිවරණයේ දී සෑම දේශපාලන පක්ෂයක්ම සිය අපේක්ෂකයන් පිළිබඳව රටට සහතික විය යුතුයි
ඉදිරි මහා මැතිවරණයේ දී සෑම දේශපාලන පක්ෂයක් ම සිය අපේක්ෂකයන් පිළිබඳව රටට-ජනතාවට සහතික විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2024 වප් 4 · කියවීමට මිනිත්තු 2
එජාප සංවිධායකවරුන් සාගලට හූ කියා කුණුහරුපයෙන් බැනලා
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් එම පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතාට "හූ" කියා කුණුහරුපයෙන් බැන වැදී දැඩි විරෝධයක් එල්ල කර ඇත. ඒ "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී බදාදා…
Lanka Newsweek · 2024 වප් 3 · කියවීමට මිනිත්තු 1
යහපත් රටක් ගොඩනැගීම සඳහා නව ජනාධිපතිට කරුගෙන් සුභ පැතුම්
ශ්රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස මහ ජන වරමින් තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය සිය උණුසුම් සුභ පැතුම් පිරිනමන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
Lanka Newsweek · 2024 බිනර 23 · කියවීමට මිනිත්තු 3
ජාත්යන්තර සෛවරී බැදුම්කර ප්රතිව්යුහගත කිරීමට ණය හිමියන්ගේ එකගතාවය
ජාත්යන්තර සෛවරීත්ව බැදුම්කර ප්රතිව්යුහගකරණය කිරීම සදහා ණය හිමියන් එකගතාවය පළ කර තිබේ.ජාත්යන්තර සෛවරී බැදුම්කරහිමියන් සහ වානිජ ණය හිමියන් සමග කළ සාකච්ඡාවල ප්රතිඵලයක් ලෙස මෙසේ ඇමරිකානු ඩොලර්…
Lanka Newsweek · 2024 බිනර 20 · කියවීමට මිනිත්තු 1
තවත් වෙඩිතැබීමක්
දෙහිවල ප්රදේශයෙන් වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.පොලීසිය සඳහන් කළේ දෙහිවල කඩවත පාර ප්රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුවී ඇති බවය. නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙක් ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර…
Lanka Newsweek · 2024 බිනර 20 · කියවීමට මිනිත්තු 1
එන්නතකින් රෝගියකු මරුට
ප්රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කළ රෝගියකුට ප්රතිජීවක එන්නතක් ලබාදීමෙන් අනතුරුව එම රෝගියා ජීවිතක්ෂයට පත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අභ්යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තංගල්ල මූලික…
Lanka Newsweek · 2024 බිනර 20 · කියවීමට මිනිත්තු 2
ශ්රී ලංකාව තවත් බංගලාදේශයක් බවට පත් නොකරනු
සියලු පාර්ශවයන් වගකීමෙන් යුතුව ක්රියා කරනු ජන මතයට ගරු කරනු ප්රචණ්ඩත්වය එපා..! කරු ජයසූරිය අවධාරණය කරයි ජන මතයට ගරු කර මේ රට තවත් බංගලාදේශයක් බවට පත් නොකිරීමට සියලූම පාර්ශව වගකීමකයින් යුතුව කටයුතු…
Lanka Newsweek · 2024 බිනර 19 · කියවීමට මිනිත්තු 2
මත්ද්රව්ය-පාතාල මාෆියාව හය මසකින් අවසන් කරනවා
තමා ජනාධිපති වී හය මසක් ඇතුළත මත්ද්රව්ය මාෆියාව සහ මිනී මාරු පාතාලය සම්පූර්ණයෙන්ම අවසන් කර රටේ නීතිය, සාමය සහ සමගිය තහවුරු කරන්නේ යැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත්…
Lanka Newsweek · 2024 බිනර 19 · කියවීමට මිනිත්තු 1
සජිත්ට ඡන්දය දී ජයග්රහණයේ කොටස්කරුවකු වන්න
අවුරුදු 30කට පසු සැබෑ UNP ජනාධිපතිවරයෙක් බිහිකරගන්න මෙවර ජනාධිපතිවරණයෙන් රනිල් වික්රමසිංහ මහතා නියත වශයෙන්ම තුන්වන තැනට හෝ හතරවන තැනට පත්ව පරාජයට පත්වන බැවින් වික්රමසිංහ මහතාට ඡන්දය පාවිච්චි…
Lanka Newsweek · 2024 බිනර 18 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකාවේ නායකයා විය යුත්තේ නිරාගමිකයෙකු නොවේ- සිංහල බෞද්ධයෙක්
ෆේස්බුක් හා යූටියුබ් වල කුමක් ට්රෙන්ඩින් වුවත් මහ පොළොවේ ජය සජිත්ට මහාමාන්ය ඩී. එස්. සේනානායකගෙන් පසු තනි නායකයෙකු වටා සියලු ජන කොටස් එකතු වන පළමු අවස්ථාවයි මේ ෆේස්බුක්, යූටියුබ් ඇතුළු සමාජ මාධ්ය…
Lanka Newsweek · 2024 බිනර 18 · කියවීමට මිනිත්තු 1
සැබෑ සමාජ විප්ලවය කළේ නිදහස් අධ්යාපනය හඳුන්වා දුන් පියවරුන්
ඇතමුන් ලේ හලන විප්ලව මගින් සමාජය වෙනස් කරන්නට උත්සාහ කළත්, සැබෑ සමාජ විප්ලවය කළේ නිදහස් අධ්යාපනය හඳුන්වා දුන් පියවරුන් විසින් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක…
Lanka Newsweek · 2024 බිනර 18 · කියවීමට මිනිත්තු 6
ආසන සංවිධායකවරයෙක් ඝාතනය කරයි
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ ප්රධාන සංවිධායක ලෙස කටයුතු කළ සම්පත් ගමගේ නමැත්තාව ඔහුගේ නිවසේදී ඝාතනය කර තිබේ.මීගොඩ පොලීසිය පැවසුවේ ඔහු පදිංචිව සිටි හෝමාගම පනාගොඩ සමගි මාවතේ නිවසේදී…
Lanka Newsweek · 2024 බිනර 18 · කියවීමට මිනිත්තු 1