පුවත්
දැන්වීම

මාලිමාව පරද්දා සජබය ප්රමුඛ විපක්ෂය තවත් සමූපාකාර ඡන්දයක් දිනයි..!
මේ පාර මාදම්පාගම..! ගම ආපහු කැරකෙන්න පටන් අරන්ද..? මාදම්පාගම සමූපකාර නිලවරණයෙන් මාලිමාව පරදවා සමගි ජන බලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය ජයග්රහණය කර තිබේ. මෙහිදී ප්රාදේශික 14න් 9ක ජයග්රහණය වාර්තා…
Lanka Newsweek · 2025 දුරුතු 21 · කියවීමට මිනිත්තු 1
මැතිසබේ කැත කරන අනංගයෝ
මේ රටේ උත්තරීතරම ස්ථානය ලෙස සැලකෙන පාර්ලිමේන්තුවේ සිදුවන ඇතැම් සිදුවීම් මේ රටේ සාමාන්ය ආයතනයක වත් සිදු නොවන පන්නයේ හිරිකිත යුගුප්සාජනක ඇඟ ලොමුදැහැගැන්වෙන ඒවාය. එහි ඇතැම් සේවක සේවිකාවන්ට ලිංගික…
Lanka Newsweek · 2025 දුරුතු 20 · කියවීමට මිනිත්තු 5
සුලු පිරිසක් සතුටු කරන්න ගිහින් රැපියල බාල්දු කරන්න එපා
අද (16) කොළඹදී පවතී මාධ්ය හමුවකට එක්වෙමින් හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක මහතා වර්තමාන තත්වය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ වර්තමාන ආණ්ඩුව සුලු පිරිසක් සතුටු කරන්න ගිහින් රැපියල බාල්දු…
Lanka Newsweek · 2025 දුරුතු 16 · කියවීමට මිනිත්තු 1
හාල් කියා ගන්න බැරි ආණ්ඩුවෙන්, සජබයට හාල් මඩක්
"කෝටි පනහක් ලබා දුන්නත්, ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය නුදුන්නැයි සහල් ව්යාපාරිකයා යකා නටයි "මේ ආණ්ඩුව විසින් සමාජ මාධ්ය තුළ ප්ලාන්ට් කර තිබූ ලිපියක සිරස්තලයකි. එම ලිපියේ අන්තර්ගතයේ දක්වා තිබුණේ,…
Lanka Newsweek · 2025 දුරුතු 14 · කියවීමට මිනිත්තු 2
සිව්දින චීන රාජ්ය සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටත්ව යයි
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා මෙම සංචාරයෙහි නිරත වේ. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං…
Lanka Newsweek · 2025 දුරුතු 14 · කියවීමට මිනිත්තු 1
නිෂ්කාශන ක්රියාවලිය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට..!
පරීක්ෂන මට්ටමේ තිබෙන බහාලුම් රඳවා ගැනීම සඳහා බ්ලූ මැන්ඩල් ප්රදේශයේ අක්කර පහක භූමියක් වෝහාරික ලිපිකරුවන් කාර්යක්ෂමව කාර්යයේ නිරත කිරීමට වරාය ආශ්රිත සේවාවන්හි නිරත වන පෞද්ගලික සමාගම් එකඟ වෙයි…
Lanka Newsweek · 2025 දුරුතු 13 · කියවීමට මිනිත්තු 3
ඇමෙරිකාවේ ලැව්ගිනි නිසා හොලිවුඩ් අනතුරේ
හොලිවුඩ් නගරයේ තදාසන්න ප්රදේශය ඝන දුමාරයෙන් වැසී ගොස් තිබේ. වීදි දෙපස පිහිටි උස් තල් ගස්වල මුදුන් පවා නොපෙනෙන තරම් ය. ගින්න සමීපයේ ඇති වීදි මුළුමනින් ම පාහේ ව්යාකූල තත්ත්වයකට පත්ව තිබේ. ජනතාව හුස්ම…
Lanka Newsweek · 2025 දුරුතු 10 · කියවීමට මිනිත්තු 2
විදේශ සංචිත, ජංගම ගිණුමේ ශේෂයත් පහල වැටිලා - ආර්ථිකය නැවත අර්බුදයක් කරා යනවා
ශ්රී ලංකාවේ ආර්ථිකය සෙමෙන් නමුත්, ස්ථිර ලෙසම නැවත වරක් අර්බුදයක් කරා ගමන් කරමින් ඇතැයි මාතලේ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීණී රෝහිණී කවිරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ශ්රී ලංකා ජංගම ගිණුමේ…
Lanka Newsweek · 2025 දුරුතු 9 · කියවීමට මිනිත්තු 2
කතානායක රවටන පාර්ලිමේන්තු ප්රධානීන්
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට එහි ඇතැම් ප්රධානීන්ගෙන් සිදුවන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී…
Lanka Newsweek · 2025 දුරුතු 8 · කියවීමට මිනිත්තු 2
ජපානයෙන් ශ්රී ලංකාවට අඛණ්ඩ මූල්ය සහ තාක්ෂණික සහාය
ශ්රී ලංකාවේ "Clean Sri Lanka" වැඩසටහන සඳහා සහාය ලබා දෙන බවට JICA පොරොන්දු වෙයි. ශ්රී ලංකාවට ලබා දෙන මූල්ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා…
Lanka Newsweek · 2025 දුරුතු 7 · කියවීමට මිනිත්තු 1
ජනපති, නීතිපති හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. නීතිය පසිඳලීම සඳහා ක්රියා කරන සියලු ආයතන ඒකාබද්ධව…
Lanka Newsweek · 2025 දුරුතු 7 · කියවීමට මිනිත්තු 1
ඩෙරින්කූයූ නම් භූගත නගරය
නගරයක් කිව්වම අපේ සිතේ ඇඳෙන්නේ අහස් කුස සිඹින තට්ටු ගොඩනැඟිලි, නිවාස, කාර්යබහුල මහාමාර්ග, නොනිදා එළි විහිදුවන විදුලි පහන් වැටින් සැදුම්ලත් සිතුවමක්. ලෝකය පුරා තිබෙන මෙවන් සුවහසක් නගර අතර වෙනස්ම…
Lanka Newsweek · 2025 දුරුතු 2 · කියවීමට මිනිත්තු 7
දියවන්නාව ගඳ ගස්සන කාමාතුර ලොක්කෝ
සේවිකාවෝ රට හැර යති කතානායකට පැමිණිලි පිට පැමිණිලි සේවකයන් තලා පෙළා දමමින් සහ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කරමින් ඒකාධිපතින් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තුවේ අංශ ප්රධානීන් පිරිසක් ගැන…
Lanka Newsweek · 2024 උඳුවප් 28 · කියවීමට මිනිත්තු 2
ආංශික අධීක්ෂණ සභාව අහෝසි කළ හොත් විශාල ගැටලු පැන නගීවි
කරු ජනපතිට ලියයි පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ සභාව වෙනුවට වෙනත් ආකෘතියක් හදුන්වා දීමට කටයුතු කළ හොත් ඒ හේතුවෙන් විශාල ගැටලු පැන නැගීමට ඉඩ ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති…
Lanka Newsweek · 2024 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 4
ආණ්ඩුවේ මහා පාවා දීම විපක්ෂ නායක හෙළි කරයි
වත්මන් රජය විශාල ජනවරමක් ලබා රටේ වගකීම බාර ගත් අවස්ථාවේ මේ රජය බලයට පත්වූ විගම ජන වරම උල්ලංඝනය කර ජනතා අයිතිය පාව දී තිබුණු ආකාරයටම අයි එම් එෆ් ගිවිසුමට එළඹිම මෑත කාලයේ සිදු වුණු ලොකුම පාවා දීම බවත්…
Lanka Newsweek · 2024 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 3
පුනරුද යුගය ඇරඹීමට උර දුන් සියලු දෙනාට ජනපතිගේ ආචාරය
පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට සිය ස්තුතිය සහ ආචාරය පුද කරන්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ බව කියා සිටින්නේ, මහ මැතිවරණ ප්රතිඵල…
Lanka Newsweek · 2024 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
ඇමරිකානු නව ජනපතිට කරුගෙන් සුබ පැතුම්
ප්රජාතන්ත්රවාදී ලෝකයේ නායකත්වයට නැවතත් තේරී පත් වන ඔබට සුභාශිංසන පිරිනමන අතර, වටිනාකම් සහ අවංක බව පිරුණු නව යුගයක් බිහි වේවායි බලාපොරොත්තු වෙමු. මානව ධර්මතා පිරිහෙන, බල අරගල සහ කෑදරකම ඉහළ යන…
Lanka Newsweek · 2024 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
වංචා දූෂණ අවම කිරීමට පළාත් පාලන ආයතන පිළිබඳ බ්රිතාන්යයේ පවතින ක්රමවේදය සාකච්ඡාවට ලක් කෙරේ
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්රී ලංකාවේ බ්රිතාන්ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrick) මහතා අතර හමුවක් (06) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. ශ්රී…
Lanka Newsweek · 2024 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
මේ රජයේ රාජ්ය කිරිමේ පළපුරුද්දක් නැතිකම මාසයක් යනතැන හොදින් පේනවා
අපි ආණ්ඩුවේ කකුලෙන් අදින්නේ නැහැ එය බලය ගෙන මාසයක් යන විට පෙනෙන්නට ඇති බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්රික් අපේක්ෂක සාගල රත්නායක පවසයි.ඒ, (05)වැනිදා කොළඹදී පැවති මාධ්ය හමුවකදී ය.…
Lanka Newsweek · 2024 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
තනි මිනිහෙක් වුන රනිල් එක්ක හිටගන්න මටයි හරීන්ටයි කොන්දක් තිබුනා.
වර්ජන කරලා රට පස්සට ඇදපු ඔක්කොම මාලිමාවෙන් ඡන්දය ඉල්ලනවා ලෝක තෙල් වෙළඳාමේ කේන්ද්රය වීම ලංකාවට නැති වුනේ වර්ජන සහ උද්ඝෝසණ නිසා කීව බොරු අහුවෙන නිසා ජනාධිපතිගේ ෆේස්බුක් ගිනුමේ පරණ පෝස්ට් මකනවා රටේ…
Lanka Newsweek · 2024 ඉල් 6 · කියවීමට මිනිත්තු 4