පුවත්
දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද ශ්රී ධර්මකීර්ත්යාරාම මහා විහාරයට
77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව කොල්ලුපිටිය ශ්රී ධර්මකීර්ත්යාරාම මහා විහාරයේ පැවැති නිදහස් දින උත්සවයට සහ ආගමික වතාවත් සඳහා අද (04) උදෑසන විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා එම විහාරයට පැමිණියේය.…
Lanka Newsweek · 2025 නවම් 4 · කියවීමට මිනිත්තු 1
ජාතික පුනරුදයට පෙළ ගැසෙමු
අද දින අප 77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තු හද දරමිනි. ශ්රී ලංකා ඉතිහාසය ප්රවර්තනය කරමින් උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක් ව ගොඩනැඟූ මහජනතාවගේ ආණ්ඩුවක්…
Lanka Newsweek · 2025 නවම් 4 · කියවීමට මිනිත්තු 2
යුක්තිය පසිඳලීමේ ප්රමාදයන්ට නොපමාවම විසඳුම් සොයනු
ලංකාවේ අධිකරණයන් තුළ නඩු විභාග ලක්ෂ එකොළහක් ගොඩ ගැහිලා අධිකරණයට යන්නෙකුට ඊට විසඳුමක් ලබාගැනීමේදී තවත් පරම්පරා තුනක් යනවා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය රජයට බල කරයි සාධාරණ සමාජයක් සඳහා වන…
Lanka Newsweek · 2025 නවම් 4 · කියවීමට මිනිත්තු 1
මන්ත්රීවරුනගේ විශ්රාම වැටුප අහෝසි කරනු
ජනතාවගේ අකමැත්තෙන් කිසිවක් අවශ්ය නෑ මේ වතාවෙත් එහෙම ම තමයි; අපි දිනනවා රටේ ආර්ථිකය නවීකරණය කල යුතුයි රවී කරුණානායක දැඩි ස්ථාවරයක මෙම පාර්ලිමේන්තු සැසිවාරයේ දී මන්ත්රිවරුන්ගේ විශ්රාම වැටුප ඉවත්…
Lanka Newsweek · 2025 නවම් 3 · කියවීමට මිනිත්තු 3
වාහන මාර්කට් එක 15 % කින් බහිනවා
ඇතැම් වාහනවල මිල ඉහලට ඉදිරි සති දෙක තුන ඇතුළත නව වාහන මෙරටට පැමිණෙනු ඇත. ඒවා පැමිණීමෙන් පසු, රට තුළ පවතින භාවිත කළ වාහන වෙළඳපොළ සියයට 10 සිට 15 දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්රී ලංකා වාහන…
Lanka Newsweek · 2025 නවම් 3 · කියවීමට මිනිත්තු 1
රවී රනිල්ගෙන් සමාව ඉල්ලයි..!
මම කණගාටුව ප්රකාශ කරන්න කැමතියි.ඒක සම්පූර්ණයෙන්ම වැරදි ප්රකාශයක් ඒක නිවැරදි කරන්නම්. මං හිතුවා ඒක මගේ යුතුකමක් මම රුවන්ට, නවීන්ට, අකිලට, හරීන්ට, මනුෂට කතා කළා දෙන්නෙක්ගේ අවශ්යතාවය ඉටු කරන්න ඕක…
Lanka Newsweek · 2025 නවම් 2 · කියවීමට මිනිත්තු 2
ලිංගික හිංසන සිද්ධිය යට ගහන ලොක්කා කවුද..?
තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාන්තාවන්ට සිදුවන්නේ යැයි කියන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් පැවැත්වූ මූලික පරීක්ෂණයේ වාර්තාව කතානායකවරයාට තවමත් ඉදිරිපත් නොකර යට ගසා ඇතැයි පාර්ලිමේන්තු සේවකයෝ…
Lanka Newsweek · 2025 නවම් 2 · කියවීමට මිනිත්තු 1
රවීගෙන් ජනපතිට උපදෙසක්..!
Custom එක පැය 24 වැඩ කරන තත්වයට ගෙන්න ඕනේ මේක ගෙනියන්න ඕන මාර්ගය මොකක්ද කියන එක පෙන්නන්න අවශ්යයි රවී කරුණානායක ආණ්ඩුවට බල කරයි ඊයේ (31) පැවති මාධ්ය හමුවකට එක්වෙමින් හිටපු මුදල් අමාත්ය, එක්සත්…
Lanka Newsweek · 2025 නවම් 1 · කියවීමට මිනිත්තු 2
මාදිවෙල ගෙවල් කුලිය තාම 2000යි..!
පාර්ලිමේන්තුවේ කෑම වේල නම් 2000ක් කළා..! මාලිමාවේ මන්ත්රීවරු 85කට වඩා නැවතිලා ඉන්නවා..! මහින්දගේ ගෙදර තක්සේරු කළා වගේ මාදිවෙල මන්ත්රී නිලනිවාසත් තක්සේරු කරනු..! හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ…
Lanka Newsweek · 2025 දුරුතු 31 · කියවීමට මිනිත්තු 1
ඉන්දීය ධීවරයින් 13 දෙනා ලබන මස 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග
නීත්යානුකූල නොවන අයුරින් ශ්රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුල් වූයේ යැයි නාවික හමුදාව මගින් අත් අඩංගුවට ගන්නා ලද ඉන්දීය ධීවරයින් 13 දෙනා 2025 පෙබරවාරි මස 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය…
Lanka Newsweek · 2025 දුරුතු 30 · කියවීමට මිනිත්තු 1
විජිත හේරත් ශබ්දයෙන් නොමඟ ගිහින් - සංචාරක ක්ෂේත්රයෙන් දැඩි විරෝධයක්
ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් ශබ්දය සම්බන්ධ විශාල විරෝධතාවක් කුණු පළාත් සංචාරක හෝටල් සංගමය අනතුරු අඟවයි සංචාරක කර්මාන්තය ප්රවර්ධනය කිරීමට නම් රාත්රී සංගීත සංදර්ශන සහ ඩිස්කෝ වැනි වැඩසටයහන් රාත්රී…
Lanka Newsweek · 2025 දුරුතු 30 · කියවීමට මිනිත්තු 3
හිඟ විදුලිය ගාස්තු ගෙවීමට ජනතාවට සහන කාලයක් දෙනු
රාජ්ය ආයතන නිවැරදි ලෙස කළමනාකරණය කරනු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය ජනපතිගෙන් ඉල්ලයි. දරා ගත නොහැකි විදුලි බිල නිසා විදුලිය විසන්ධි කිරීමට ලක්ව අසාධාරණයට පත්ව සිටින ජනතාවටද නැවත විදුලිය ලබා…
Lanka Newsweek · 2025 දුරුතු 29 · කියවීමට මිනිත්තු 2
නාමල්ගෙන් ආණ්ඩුවට කනේ පහරක්
රටේ ජනතාවගේ ප්රශ්න විසඳීමට කාලය වැයකරනවා වෙනුවට තමන්ගේ පවුලේ අයව දඩයම් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. යෝෂිත රාජපක්ෂ මහතාව අද (27) උදෑසන අධිකරණය හමුවට ඉදිරිපත්…
Lanka Newsweek · 2025 දුරුතු 27 · කියවීමට මිනිත්තු 1
යෝෂිත ඇප මත නිදහස්
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කර තිබේ.…
Lanka Newsweek · 2025 දුරුතු 27 · කියවීමට මිනිත්තු 1
බළපිටියේ ගාල්ල මාදූව කණිෂ්ඨ විද්යාලයෙන් මෙවර දරුවෙක් ශිෂ්යත්ව විභාගය සමත් වෙලා
'ඒ දරුවා විභාගය සමත් වෙලා තිබෙන්නේ කිසිදු උපකාරක පංතියකට නොගොස්, පාසැලේ ඉගැන්වීම් වලින් විතරයි' බළපිටියේ ගා / මාදූව කණිෂ්ඨ විද්යාලයෙන් මෙවර දරුවෙක් ශිෂ්යත්ව විභාගය සමත් වෙලා‘ ඒ දරුවා විභාගය සමත්…
Lanka Newsweek · 2025 දුරුතු 27 · කියවීමට මිනිත්තු 3
ශ්රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය
ශ්රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය…
Lanka Newsweek · 2025 දුරුතු 24 · කියවීමට මිනිත්තු 1
හරිනි ගැන කිසි කෙනෙක් නොදන්න කතාවක් එළියට ඇවිත්..!
ඒකීය අයින් කරලා ෆෙඩරල් කරන්න කියලා..! නිරාගමික රාජ්යයක් ඕන කියලා..! රනිල්ගේ NGO බළකායේ ඉඳලා..! අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය සම්බන්ධයෙන් සහ ඇගේ අතීත ක්රියාකලාපයන් සම්බන්ධයෙන් දේශප්රේමී ජාතික…
Lanka Newsweek · 2025 දුරුතු 24 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු විජිත වීරතුංග මහතාව ජනපති විසින් පත්කර තිබේ
ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු විජිත වීරතුංග මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර තිබේ. ඊට අදාල පත් වීමේ ලිපිය කාර්මික අධ්යාපන හා වෘත්තීය පුහුණු…
Lanka Newsweek · 2025 දුරුතු 23 · කියවීමට මිනිත්තු 1
මනුෂ අත් අඩංගුවට ගන්න කරුණු නැ - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර අත්අඩංගුවට ගැනීම සදහා කරුණු අනාවරණය නොවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වීමත් සමග, හිටපු…
Lanka Newsweek · 2025 දුරුතු 23 · කියවීමට මිනිත්තු 1
විදුලිය ගාස්තුව අඩු කිරීම ගැන සාධාරණ සමාජය අගය කරයි
විදුලි ගාස්තු සියයට විස්සකින් පහළ දැමීමට ශ්රී ලංකා මහ ජන උපයෝගිතා කොමිෂන් සභාව ගෙන ඇති තීරණය අගය කරනේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. සාධාරණ සමාජක්…
Lanka Newsweek · 2025 දුරුතු 21 · කියවීමට මිනිත්තු 2