පුවත්
දැන්වීම

මළිමාවේ වෙස් මුණ ගැලවෙන්න පටන් අරගෙන
දැනට ත්රී ඉඩියට් බලන්න ඡන්දයෙන් පස්සේ ඉඩියට්ලා වැඩි වෙනවා මේ ආණ්ඩුව මාධ්යට, පොලිසියට තර්ජනය කරන්නත් පටන් අරන් රනිල් කරපු දේවල් මේ අයට කරන්න බෑ. දොස්තර වෙන්න කොන්දොස්තරට බෑ වත්මන් ආණ්ඩුවේ…
Lanka Newsweek · 2024 ඉල් 5 · කියවීමට මිනිත්තු 4
ස්විට්සර්ලන්තයට අතර නව ගුවන් සේවාවක්
ශ්රී ලංකා සංචාරක ක්ෂේත්රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කටුනායක සහ ස්විට්සර්ලන්තය අතර නව ගුවන් සේවාවක් (01)වැනිදා ආරම්භ කෙරුණි. edelweiss ගුවන් සේවයට අයත් අදාළ යානය ඊයේ මෙරටට පැමිණියේ සංචාරකයින්…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
රටේ ණය ගෙවන්න නම් සමගියේ බහුතරයක් පාර්ලිමේන්තු එවන්න – සජිත්
ජනතා පීඩනය අවම කිරීමට නොහැකි වූ ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය නොදී සමඟි ජන බලවේගයට ලබා දීමට කටයුතු කරන ලෙස එහි නායක සජිත් ප්රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. අනුර කුමාර දිසානායක මහතා…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
ප්රජාතන්ත්රවාදී රටක වැදගත්ම එක් කුළුණක් ජනමාධ්යය
ජනමාධ්යය මර්ධනය කරන්න හදන්න එපා ප්රජාතන්ත්රවාදී රටක වැදගත්ම කුළුණක් ලෙස ජනමාධ්යය හැඳින්විය හැකි බවත්, ජනමාධ්යයට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් අවශ්ය නැති බවත් සමගි ජන බලවේගයේ නායක සජිත්…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළවන මාධ්ය වාර්තා පිළිබඳ පැහැදිළි කිරීම
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ.එම සියලු වාර්තා අසත්ය බවත්, 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනපති හමු වෙයි
ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, ධීවර ගැටලුව විසඳීම සහ බලශක්ති හා ඩිජිටල්කරණ සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
සමාජ සුභසාධන ප්රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීමට අවධානය
වී ගබඩා පද්ධතියේ තොරතුරු පිළිබඳ නිසි ක්රමවේදයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඩිජිටල්කරණයට සහල් මිල ස්ථාවරකරණය හා සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමට පියවර මෙරට ක්රියාත්මක සමාජ සුභසාධන…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්රධාන උපදේශකවරයෙකු පත් කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
පලාලි - අච්චුවේලි ප්රධාන මාර්ගය විවෘත කරයි
පලාලි - අච්චුවේලි ප්රධාන මාර්ගය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි දශක තුනකට පසු අද (01) විවෘත කර තිබේ.වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන්…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
පවතින නීති සංශෝධනය කර රනිල්ව යලි දේශපාලනයට රැගෙන එමු
අවශ්ය නම් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න පවසයි.තවත් ආර්ථික අර්බුදයක් ඇති විය හැකි යැයි පෙනෙන අවස්ථාවක…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
අලුත් ගමනක් යන්න ආපු අනුර අද අසරණ වෙලා
රටේ ජනතාව නව ගමනක් උදෙසා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්තත් මේ මොහොත වන විට ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ පොරොන්දු, යෝජනා…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම ගැන ආන්දොලනයක්
''රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම ගැන ආන්දොලනයක් තියනවා. කැබිනට් මණ්ඩළය තීන්දුවක් ගත්තා.වැටුප් වැඩි කරන්න. අගමැතිනිය කියනවා ඒ සඳහා නිළධාරීන්ගේ අනුමැතිය අරගෙන නෑ කියලා. ඒ තීන්දුව ගන්නකොට ඒ සඳහා උදය…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දුන්හිඳදී බසයක් පෙරළෙයි
සිසුවියන් 2ක් මියයයි- 35 දෙනකුට තුවාල බදුල්ල, දුන්හිඳ මාර්ගයේ 4 කණුව ප්රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී සිදුවූ අනතුරකින් සිසුවියන් දෙදනකු මියගොස් පුද්ගලයන් 35 දෙනෙකු තුවාල ලබා තිබේ. අප වාර්තාකරු…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
හිටපු ජනාධිපතිවරයා ගෙදර ගියේ රටේ ජනතාව අනාථ කර බවත්
ඉන් රට ගොඩ ගැනීමට ඉදිිරි වසර හතර තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කල යුතු බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසුවේය. ජාත්යන්තර මුල්ය අරමුදලේ නව ගිවිසුමක් හරහා 2033 සිට ණය ගෙවන්නට හැකි බවත් ඒ…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
මොණරුන් මැරීමේ විපාකය
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ මොණරා ආරක්ෂිත පක්ෂි විශේෂයක් ලෙස නම්කර ඇති අතර කුමන හේතුවක් මත මොණරුන් ඝාතනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි.…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
කයිවාරුකාරයන්ට ආයෙ රැවටෙන්න එපා
විදුලි බිල 66%කින් අඩු කරනවා කිව්වා- පෙට්රල් 160ට දෙනවා කිව්වා- බඩු මිල අඩු කරනවා කිව්වා- පාස්පෝට් පෝලිම ඉවර කරනවා කිව්වා- එකක්වත් කරලා නෑ රටේ සමස්ත ජනතාව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස පත්…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
නාඳුනන පිරිමි මළසිරුරක් කැළණි ගඟේ
කැළණි ගඟේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් ඇති බවට පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. පෑලියගොඩ මීගමුව මාර්ගයේ ගෑස් වත්ත පිටුපස කැලණි ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට තොරතුර ලැබී…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
බිහිසුණු රිය අනතුරක්
ගාලු මුවදොර පිටිය ආසන්නයේ (31) දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා තිබේ.ත්රීරෝද රථයක් යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි. අනතුරින් ත්රීරෝද…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
රාජ්ය සේවයේ හෘද සාක්ෂියට ආමන්ත්රණයක්
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ මීළඟ ආණ්ඩුව තෝරා ගැනීම සඳහා පැවැත්වෙන මහමැතිවරණය අභිමුව සිට, සමගි ජන බලවේගය ඔබ අමතන්නේ, රටක රාජ්යය හා රාජ්ය සේවාව උදෙසා ඔබ ඉටුකරන විශිෂ්ට සේවය හා කැපවීම…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 4
ලංකාවේ තරුණ තරුණියන්ට හම්බවුන වටිනා අවස්ථාවල් මග අරින්න එපා
රැකියාවලට අදාලව කාර්යාංශය චක්රලේඛත් නිකුත් කළා-රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න බැරි උනේ ආණ්ඩුව අයවැය ගෙනාවේ නැති නිසා. රජයේ සේවකයන් රවට්ටපු වෘත්තීය සමිති නායකයෝ මාළිමාවෙන් ඡන්දය ඉල්ලනවා-මුදල්…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 4