පුවත්
දැන්වීම

මහනුවර යට වෙන්න හේතුව ලක්ෂ්මන් කිරිඇල්ල හෙළි කරයි
වික්ටෝරියා ජලාශය වරින් වර ක්රමානුකූලව විවෘත නොකර වාන් දොරටු වසා ගෙන සිටීම හේතුවෙන් මහවැලි ගඟ උතුරා මහනුවර නගරය යටවී මෙම විශාල ඛේදවාචකය ඇති වුණු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ…
Lanka Newsweek · 2025 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 1
ආපදාව ගණන් නොගැනීම ගැන අනුරට නඩු වැටෙන ලකුණු
ගලනවා කියල කිව්වට මෙච්චර ගලයි කියල හිතුවේ නැහැ කියන්න බෑ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම යටතේ අපරාධ චෝදනා..? කාදිනල් මැල්කම් රන්ජිත් , මාලිමාව සහ අනුර දිසානායක ඇතුළු පිරිස 2019 සිදු වූ…
Lanka Newsweek · 2025 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2
විපක්ෂයට ආපදාව ගැන කතා කරන්න තහනම් - විපක්ෂය පාර්ලිමේන්තුවෙන් පිටව යයි
විපක්ෂය විසින් සිදුවී ඇති ආපදාව පිළිබඳවත් ඉදිරියේදී ගත යුතු ක්රියාමාර්ග පිළිබඳවත් සාකච්චා කිරීමට පාර්ලිමේන්තුව තුල දින දෙකක විවාදයක් ඉල්ලා තිබුණු නමුත් ඒ සඳහා ආණ්ඩු පක්ෂය අද (01) දහවල් 12.30 දක්වා…
Lanka Newsweek · 2025 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 1
විපතට පත් වූවන්ගේ දුක සැප සොයා බලන්න ගිය විපක්ෂ නායක සජිත්..!
පාර්ලිමේන්තුවේත් - ඉන් පිටතත් විපක්ෂ නායක සජිත් ජනතාව සමග අද (29) කඩුවෙල ඇතුළු ප්රදේශ ගණනාවක විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්රේමදාස කටයුතු කරනු ලැබීය. හේවාගම…
Lanka Newsweek · 2025 ඉල් 29 · කියවීමට මිනිත්තු 1
මේ තරම් විනාශයක් වෙලත් ආණ්ඩුව තවමත් නිල වශයෙන් ව්යසන තත්ත්වයක් ප්රකාශයට පත් නොකරන්නේ ඇයි..?
රට විනාශ වෙලා-මිනිස් ජීවිත නැති වෙලා..! ආණ්ඩුව 2005 ව්යසන කළමනාකරණ පනත කියවලා නැද්ද..? ආණ්ඩුව ඒ පනතවත් කියවා නැද්ද..? විපක්ෂ නායක ආණ්ඩුවෙන් ප්රශ්න කරයි මේ තරම් දැවැන්ත විනාශයක් සිදුව ඇති මොහොතක…
Lanka Newsweek · 2025 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
ජනතාවගේ ජීවිත බේර ගන්න සියලු දෙනා එකතු වෙමු..!
අපදාවෙන් විපතට පත් ජනතාවට සෙත සැලසීමට ආණ්ඩුවට විපක්ෂයේ සහය ජනතාවට සහන දෙන්න..! අවශ්ය මුදල් වහාම වෙන් කරන්න-අපි සහය දෙනවා -විපක්ෂ නායක අවධාරණය කටයි- රටට බලපා තිබෙන සුළි කුණාටුව සහ අධික වර්ෂාව සහිත…
Lanka Newsweek · 2025 ඉල් 28 · කියවීමට මිනිත්තු 2
ඉදිරි දින 5 ඉතා අවදානම් - නිවසේ රැඳෙන්න උපදෙස්
ශ්රී ලංකාවේ වායුගෝලයේ සිදුවන වෙනස්කම් හේතුවෙන්, 2025.11.26 සිට 2025.11.30 දක්වා කාලය තුළ රට ප්රධාන කාලගුණික ව්යසනයකට මුහුණ දීමට ඉඩ ඇත. මේ සම්බන්ධයෙන්, යාපනය විශ්ව විද්යාලයේ භූ භෞතික විද්යා අංශයේ…
Lanka Newsweek · 2025 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
අධ්යාපනය වෙනුවෙන් 6%ත් නෑ-අයවැයේ මුදල් හරියට වියදම් කරලත් නෑ.
අප රටේ පාසල් 10126ක් පැවැතියත් දුෂ්කර ප්රදේශවල පරිගණක, සුහුරු පුවරු, තොරතුරු තාක්ෂණ ගුරුවරු නොමැති පාසල් ඇති බවත් විද්යා ගණිත හා තාක්ෂණ ක්ෂේත්රවල ඉදිරියට යා හැකි දරුවන් සිටියත් ගුරු හිගය නිසා මේ…
Lanka Newsweek · 2025 ඉල් 26 · කියවීමට මිනිත්තු 2
නාමල් රජ කරවීමේ වජිරගේ සැලසුම එලියට..!
වජිර වාඩි උණු පොහොට්ටු මාධ්ය හමුවෙන් පසු - පොහොට්ටුව සජිත්ට දෙහි කපයි එජාප පාක්ෂිකයන්ගෙන් වජිරට දැඩි විරෝදය..! රනිල්ගේ උපදේශක ආශුත් එකම විකල්පය සජිත් බව කියයි (අචින්ත මධුර) සඳුදා (24) පොහොට්ටු…
Lanka Newsweek · 2025 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
එකම විකල්පය සජිත්-රනිල්ගේ උපදේශක ආශු කියයි
විපක්ෂයේ වැඩිම බලය සජබයට ඊළඟ ජනපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් රනිල්ගේ ආශීර්වාදය අවශ්යයි නායකයින් දෙදෙනා එකට එක්ව තීන්දුවක් ගත යුතුයි එජාපය-සජබය එක් කිරීමට සජිත් ගත් තීන්දුවට ආචාරය..! 2029 වර්ෂයේ…
Lanka Newsweek · 2025 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
බොරු කරුණු මත ආබාධිත රණවිරුවන්ගේ සහන කප්පාදු නොකරනු - විපක්ෂ නායක
ඒකීය භාවය සෛරීත්වය භෞමික අඛණ්ඩතාව දේශපාලන නිදහස ආදිය සුරක්ෂිත වූයේ 30 වසරක කුරිරු යුද්ධය පරාජය කරන්නට වීරෝධාර රණවිරුවන් කළ සුවිශේෂී සේවාව නිසා බවත් ඇස් හිස් මස් ලේ අවයව දන් දුන් මේ රණවිරුවන්ගේ…
Lanka Newsweek · 2025 ඉල් 24 · කියවීමට මිනිත්තු 2
කයිය ගැහුවා කියල ජනතා ගැටළු විසඳෙන්නේ නෑ - විපක්ෂ නායක
අප රටේ දළ දේශිය නිෂ්පාදනයට 52%ක දායකත්වයක් ලබා දෙන ලක්ෂ 11කට වැඩි ව්යවසායකයන් ලෙස ක්ෂුද්ර කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් සිටින බවත් මොවුන් ලක්ෂ 45කට ජීවනෝපාය සපයන නමුත් මේ කර්මාන්ත 2022 කාලයේ…
Lanka Newsweek · 2025 ඉල් 22 · කියවීමට මිනිත්තු 3
ලංකාවේ ජනගහණය උපරිම මට්ටම පහු කරලා ඉවරද..?
පසුගිය (2024) වසරේ දෙසැම්බර් 19 වන දින "සංගණන මොහොතේදී" ලංකාවේ ජනගහණය ලෙස පුද්ගලයින් 21,781,800 දෙනෙකු ගණන් කර තිබෙනවා. ඊට පෙර 2012 සංගණන මොහොතේදී ලංකාවේ ජනගහණය ගණන් ගැනුණේ 20,359,439ක් ලෙසයි. මේ…
Lanka Newsweek · 2025 ඉල් 21 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩු විරෝධී රැලියට පොල්ල තබා රනිල් ඉන්දියාවට පනී
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිකුරාදා (21) උදෑසන කොළඹ, කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේ හදිසියේම ඉන්දියාවේ…
Lanka Newsweek · 2025 ඉල් 21 · කියවීමට මිනිත්තු 1
ජනතාවගේ හීන විනාශ කරලා මැති ඇමතිවරු හීන හැබෑ කර ගන්නවා - විපක්ෂ නායක
ජනාධිපතිවරණ මහමැතිවරණ පළාත් පාලන මැතිවරණ සමයේ ජනතාව හීන දැක්කත් ඒ හීන රජය ඉටු කළේ නැති බවත් රු. 9000 විදුලි බිල රු. 6000ට අඩු නොකිරීමට, 33%කින් විදුලි බිල අඩු කිරීම සිදු නොකරන ලද්දේ ඇයි ද කියා…
Lanka Newsweek · 2025 ඉල් 21 · කියවීමට මිනිත්තු 3
නවීන් රැළිය වර්ජනය කරයි-හේතුව මෙන්න..!
නුගේගොඩ දී සිකුරාදා (21) පැවැත් වෙන ආණ්ඩු විරෝධී විපක්ෂ ජන රැළියට තමා සහභාගී නොවන බව සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාර සහ අධි නීතීඥ නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි. ඒ එම රැළියට මහින්ද රාජපක්ෂ ප්රධාන…
Lanka Newsweek · 2025 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
20 - 24 විශ්රාම ගිය 154000කගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා - විපක්ෂ නායක
2020 සහ 2024 අතර විශ්රාම ලැබූ 154000කට බරපතල හානියක් සිදු වී මූලික හා මානව අයිතිය උල්ලංඝනය කර ඇති බවත් 2025 වැටුප් වැඩි කිරිම 2025, 2026 සහ 2027 යන අදියර 3කින් ක්රියාත්මක මොහොතේ 2020 සහ 2024 අතර…
Lanka Newsweek · 2025 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
මට හැටයි.. කතා හැටයි..
රත්නපුර දිස්ත්රික් ප්රාදේශිය ජ්යෙෂ්ඨ මාධ්යවේදී බලංගොඩ සරත් වීරවංශ මහතා විසින් රචිත "මට හැටයි... කතා හැටයි ..." කෘතිය දොරට වැඩුම 2025.11.22 දින සවස 2.30 ට බලංගොඩ සේනක සෙන් සමාගමේ ශ්රවණාගාරයේ දි…
Lanka Newsweek · 2025 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
ත්රීකුණාමලයේ සිද්ධිය ගැන සොයා බලන්න ජනපතිගේ ප්රධානත්වයෙන් ජාතික ඒකාග්රතා කමිටුවක් ආරම්භ කරන්න - විපක්ෂ නායක
ජාතික ආරක්ෂාව ගැන රජය කතා කරන විට ත්රීකුණාමලයේ ජයන්ති විහාරයේ සිදු වූ දේ ජාතික ආරක්ෂාවට හිතකර ද අහිතකර ද කියා ප්රශ්න කරන බවත් 1951 එම විහාරස්ථානය ආරම්භ වී 2010 එය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ…
Lanka Newsweek · 2025 ඉල් 19 · කියවීමට මිනිත්තු 4
කිරලගහවෙල වෙඩි තැබීමේ යතුරුපැදිය සොයා ගැනේ
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ වෙඩි තැබීමට අදාල වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන යතුරුපැදිය බටපොල බද්දේගම මාර්ගයේ අම්පෙගම අම්බලම අසල දමාගොස් තිබියදී බද්දේගම පොලීසිය මගින් සඳුදා…
Lanka Newsweek · 2025 ඉල් 19 · කියවීමට මිනිත්තු 1