පුවත්
දැන්වීම

"ආරක්ෂක ලේකම්ට - පොලිස්පතිට අස් වෙන්න කියයි"
ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස් වෙන්නැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇති බව රජයේ ආරංචිමාර්ග කියයි. ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ…
Lanka Newsweek · 2019 බක් 24 · කියවීමට මිනිත්තු 1
පුපුරණ ද්රව්ය අඩංගු බවට සැක කෙරෙන වාහන..!
පුපුරණ ද්රව්ය අඩංගු බවට සැක කරන ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් පිළිබඳව තොරතුරක් කොළඹ නියෝජ්ය පොලිස්පතිවරයා වෙත ලාබී තිබෙන අතර ඒ අනුව මේ වන විට කොළඹ නගරයේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව…
Lanka Newsweek · 2019 බක් 23 · කියවීමට මිනිත්තු 1
දෙවන වාරය සඳහා පාසල් ආරම්භය ලබන 29 වනදා..
පවතින අනාරක්ෂිත තත්වය හේතුවෙන් දෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම ලබන 29දා දක්වා කල් දැමු බව අධ්යාපන අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර තිබේ.
Lanka Newsweek · 2019 බක් 23 · කියවීමට මිනිත්තු 1
බැස්ටියන් මාවතේ සෝදිසියක දී ඩෙටනේටර්ස් 87ක් සොයා ගනී..!
පොලිසියට ලද තොරතුරක් මත පිටකොටුව-බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්නැවතුම් පොළ අසල තිබී අද (22) දහවල් 1.00 ට පමණ ඩෙටනේටර් 87 ක් පිටකොටුව පොලීසිය විසින් සොයා ගෙන තිබේ. මෙහිදී සැකකරුවන් කිසිවකුත්…
Lanka Newsweek · 2019 බක් 22 · කියවීමට මිනිත්තු 1
හෙට ජාතික ශෝක දිනයක්..!
හෙට(23) ජාතික ශෝක දිනයක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ. ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද (22) පැවැත් වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ. තවද අද (22) රාත්රී…

පිපිරීම් සම්බන්ධයෙන් ඉන්දීය-පකිස්ථාන් ජාතිකයින් 12 අත්අඩංගුවට..!
ඊයේ (21) දිනයේදී සිදු වූ ප්රහාර සම්බන්ධයෙන් සැක පිට පකිස්ථාන ජාතිකයින් 09 දෙනකු සහ ඉන්දියානු ජාතිකයින් 03 දෙනකු වැල්ලම්පිටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. එම පුද්ගලයින්…
Lanka Newsweek · 2019 බක් 22 · කියවීමට මිනිත්තු 1
ෂැංග්රි-ලා නැවත දැනුම් දෙන තුරු වසා දමයි..!
නැවත දැනුදෙන තුරු ෂැංග්රි-ලා හොටලය වසා දමා ඇති බව එම හොටල් කළමනාකරිත්වය දැනුම් දෙයි.

මිය ගිය අයට රුපියල් මිලියනයක වන්දි මුදලක්..!
ඊයේ (21) සිදු වූ පිපිරිමවලින් ජිවිතක්ෂයට පත් පුද්ගලයින් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. කැබිනට් අමාත්යවරුන්ගේ ප්රධානත්වයෙන් අද (22) අරලිය ගහමන්දිරයේ…

නැවතත් ඇඳිරි නීතිය..!
රටේ උද්ගත වී තිබෙන අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් නැවතත් අද (22) රාත්රී 8 සිට හෙට(23) උදෑසන 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක්…
Lanka Newsweek · 2019 බක් 22 · කියවීමට මිනිත්තු 1
පිපිරීම් 8න් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර..!
දිවයිනේ ඊයේ (21) දිනයේදී ස්ථාන 8 සිදුවූ පිපිරීම්වලින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කොළඹ හෝටල් 3 ක සහ දේවස්ථාන 3 ක සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ…
Lanka Newsweek · 2019 බක් 22 · කියවීමට මිනිත්තු 1
මියගිය ශ්රී ලාංකිකයන් වෙනුවෙන් ලොවම කම්පා වෙයි..!
ශ්රී ලංකාවට ඊයේ (21) දිනයේ දී එල්ල වූ ප්රහාරවලින් මියගිය ජනතාව සිහිපත් කර ලොව පුර රටවල් රැසක ජනතාව විවිධාකාරයෙන් සිය කණගාටුව ප්රකාශ කර ඇත. පාස්කු ඉරුදින ශ්රී ලංකාවේ සිදුවූ ම්ලේජ්ජ ත්රස්ත…
Lanka Newsweek · 2019 බක් 22 · කියවීමට මිනිත්තු 1
දියතලාව-කහගොල්ල ප්රදේශයෙන් T56 උණ්ඩ 152ක් සහ හිස් පතොරම් කොපු 8ක්..!
ඊයේ දිනයේදී සිදු වූ පිපිරීම්වලට අදාළව අද (22) සිදු කළ මෙහෙයුම්වලදී T-56 උණ්ඩ 152 ක් සහ මිලිමීටර 9 පිස්තෝල සඳහා භාවිත කරන හිස් පතොරම් කොපු 08 ක් ගුවන් හමුදා පොලිසිය විසින් සොයාගෙන ඇත. අදාළ උණ්ඩ තොගය…
Lanka Newsweek · 2019 බක් 22 · කියවීමට මිනිත්තු 1
බැස්ටියන් මාවතේ සෝදිසියක දී ඩෙටනේටර්ස් 87ක් සොයා ගනී..!
පොලිසියට ලද තොරතුරක් මත පිටකොටුව-බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්නැවතුම් පොළ අසල තිබී අද (22) දහවල් 1.00 ට පමණ ඩෙටනේටර් 87 ක් පිටකොටුව පොලීසිය විසින් සොයා ගෙන තිබේ. මෙහිදී සැකකරුවන් කිසිවකුත්…
Lanka Newsweek · 2019 බක් 22 · කියවීමට මිනිත්තු 1
මඩකලපුවේ මුස්ලිම් කඩ වැසේ..!
ඊයේ (21) සිදු වූ ප්රහාරය සම්බන්ධයෙන් ශෝකය පළ කිරීමක් ලෙස අද( 22) මඩකලපුව දිස්ත්රික්කයේ මුස්ලිම් කඩ සාප්පු වසා ඇත. ඒ අනුව සිදුවූ දේවස්ථාන ප්රහාරය හා හෙලා දකිමින් කාත්තාන්කුඩ් ප්රදේශයේ සියලු කඩවල්,…
Lanka Newsweek · 2019 බක් 22 · කියවීමට මිනිත්තු 1
හෙට ජාතික ශෝක දිනයක්..!
හෙට(23) ජාතික ශෝක දිනයක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ. ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද (22) පැවැත් වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ. තවද අද (22) රාත්රී…
Lanka Newsweek · 2019 බක් 22 · කියවීමට මිනිත්තු 1
ෂැංග්රි-ලා නැවත දැනුම් දෙන තුරු වසා දමයි..!
නැවත දැනුදෙන තුරු ෂැංග්රි-ලා හොටලය වසා දමා ඇති බව එම හොටල් කළමනාකරිත්වය දැනුම් දෙයි.
Lanka Newsweek · 2019 බක් 22 · කියවීමට මිනිත්තු 1
මිය ගිය අයට රුපියල් මිලියනයක වන්දි මුදලක්..!
ඊයේ (21) සිදු වූ පිපිරිමවලින් ජිවිතක්ෂයට පත් පුද්ගලයින් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. කැබිනට් අමාත්යවරුන්ගේ ප්රධානත්වයෙන් අද (22) අරලිය ගහමන්දිරයේ…
Lanka Newsweek · 2019 බක් 22 · කියවීමට මිනිත්තු 1
කිරිබත්ගොඩ-කැලණිය-ජා ඇල වතුරට වස මිශ්ර කළ කථාව අසත්යක්..!
කිරිබත්ගොඩ , කැළණිය සහ ජාඇල යන ප්රදේශවල ජල සැපයුමට වස මිශ්ර වී ඇති බවට පැතිරෙමින් යන කටකතාවෙහි කිසිදු සත්යතාවයක් නොමැති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්ය ප්රකාශක රුවන් ගුණසේකර මහතා නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2019 බක් 22 · කියවීමට මිනිත්තු 1
රාජ්ය ආයතනවල සාමාන්ය පරිදි රාජකාරි කටයුතු..!
රාජ්ය ආයතනවල කටයුතු අද (22) සාමන්ය පරිදි සිදුවන කෙරෙන බව ව රාජ්ය අමාත්ය අශෝක් අබේසිංහ මහතා ප්රකාශ කරයි. රාජ්ය අමාත්යවරයාවරයා ප්රකාශ කළේ අද සහ හෙට පෞද්ගලික සහ රජයේ සියලු පාසල් සඳහා නිවාඩු ලබා…