අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මඩකලපුවේ මුස්ලිම් කඩ වැසේ..!

මඩකලපුවේ මුස්ලිම් කඩ වැසේ..!

ඊයේ (21) සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශෝකය පළ කිරීමක් ලෙස අද( 22) මඩකලපුව දිස්ත්‍රික්කයේ මුස්ලිම් කඩ සාප්පු වසා ඇත. ඒ අනුව සිදුවූ දේවස්ථාන ප්‍රහාරය හා හෙලා දකිමින් කාත්තාන්කුඩ් ප්‍රදේශයේ සියලු කඩවල්,…

ඊයේ (21) සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශෝකය පළ කිරීමක් ලෙස අද( 22) මඩකලපුව දිස්ත්‍රික්කයේ මුස්ලිම් කඩ සාප්පු වසා ඇත.

ඒ අනුව සිදුවූ දේවස්ථාන ප්‍රහාරය හා හෙලා දකිමින් කාත්තාන්කුඩ් ප්‍රදේශයේ සියලු කඩවල්, පොදු වෙළදපොළ, හා ආයතනයන් ද වසා දමා ඇති බව සුදු කොඩි ඔසවා තම විරෝධය සහ ශෝකය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න