පුවත්
දැන්වීම

ජනතාවාදී විශ්ව විද්යාල ආචාර්ය සංසදය එළි දකී
සරසවි ප්රජාව සජිත් ප්රේමදාස කෙරෙහි විශ්වාසය පළ කරති සරසවි ඇඳුරෝ විශාල පිරිසක් සමගි බලය වටා රෝද බඳිති සමගි බලය යටතේ බුද්ධි මණ්ඩලයක් පිහිටුවයි විපක්ෂ නායකයාගේ බුද්ධි මණ්ඩලය ජනපතිගේ වියත් මඟ පරයා යයි…
Lanka Newsweek · 2021 දුරුතු 7 · කියවීමට මිනිත්තු 2
සජිත් ශිරාල්වයි-මෛත්රීවයි-කීර්තිවයි එළවයි
සජිත්ට එරෙහිව පාඨලීව අපේක්ෂකයා කරන්න කුමන්ත්රණය කරලා රනිලුයි-මෛත්රීයි නයයි-මුගටියයි කළෙත් මේ තුන් කට්ටුවමයි රජ තුන් කට්ටුව අනාථයි (සුජිත් මංගල ද සිල්වා) සිය දේශපාලන අග්ර පුරෝහිතයන් ලෙස සිටී නීතීඥ…
Lanka Newsweek · 2021 දුරුතු 5 · කියවීමට මිනිත්තු 1
පාඨලීගේ කුමන්ත්රණය ෆිල්ඩ් මාර්ෂල් හෙළි කරයි
මුහුණටම බැණ වදියි-පාඨලී නැඟිට යයි '"සජිත්ට තර්ජනය කර අපේක්ෂකත්වය කොල්ල කන්න හදනවා" "නිදහස් අධ්යාපනයෙන් බිහි වූ පුරවැසියන් එක් විය යුත්තේ එජාපය හෝ සමගි බලය සමග විනා හෙළ උරුමය එක්ක නොවෙයි" (සුජිත්…
Lanka Newsweek · 2021 දුරුතු 5 · කියවීමට මිනිත්තු 1
සමගිය දෙදරයි-පාඨලී පලා යයි-සජිත් අනාථයි
සිහිනයෙන් වත් නොසිතූ ප්රහාරයකට ලක් වෙයි චම්පික රණවකගේ කුමන්ත්රණය ෆිල්ඩ් මාර්ෂල් හෙළි කරයි තිස්සගේ නිහැඬියාවයි අශෝකගේ ප්රකාශයයි සැකයට තුඩු දෙයි "පාඨලී හදන්නේ තර්ජනය කර 2024 අපේක්ෂකයා වෙන්නයි"…
Lanka Newsweek · 2021 දුරුතු 5 · කියවීමට මිනිත්තු 3
ශ්රීලනිපය තනි ගමනකට සුදානම්
(නයන තරංග ගමගේ ) සාධාරණ ආසන සංඛ්යාවක් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ලබා දීමට ආණ්ඩු පක්ෂය අපොහොසත් වුවහොත් ස්වාධීන ගමනක් යෑමට ශ්රී ලංකා නිදහස් පක්ෂයට සිදුවනු ඇතැයි හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන…
Lanka Newsweek · 2021 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
විස්සේ පියවරුන්ට අනාගත පපුරෙන් සමාවක් නැහැ
20 කියන්නේ ජාති ද්රෝහී ලියවිල්ලක් ආණ්ඩුවට දැවැන්ත ප්රහාරයක් එල්ල කරමින් කරූ නව වසරේ වැඩ අරඹයි (සුජිත් මංගල ද සිල්වා) 20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය මගින් රටේ ප්රජාතන්ත්රවාදය සහ ජනතා…
Lanka Newsweek · 2021 දුරුතු 1 · කියවීමට මිනිත්තු 5
එජාප සරසවි මෙහෙයුම් නියමුවා සජබයට එක් වෙයි
එජාප සරසවි පදනමේ පදාසයක් ගැලවූ ආචාර්ය රංජන් බණ්ඩාර කවුද..? සජබයට ගියේ විපක්ෂ නායකගේ ආරාධනය අනුවයි සජබයේ සරසවි-වෘත්තීයවේදී සම්බන්ධීකරණය රංජන් බණ්ඩාරට පැවැරේ (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂය…
Lanka Newsweek · 2020 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 1
සිය මව්බිමෙහි මිහිදන්වීමට මුස්ලිම් ජාතිකයින්ට ඇති අයිතිය තහවුරු කරනු
වසංගතයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ භූමදානයට අවසර දෙනු රජය ක්රියා කළ යුත්තේ ලෝක සෞඛ්ය සංවිධානයේ නිර්ණායක අනුවයි එක්සත් ජාතීන්ගේ ස්ථාවරය පිළි ගනු ශ්රී ලංකාව ලෝකය හමුවේ හෑල්ලුවට ලක් නොකරනු…
Lanka Newsweek · 2020 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 3
සජිත්ට එරෙහි පාඨලීගේ කුමන්ත්රණය lankanewsweek එදා හෙළි කළ හැටි
සජිත් එජාපයට කළ විනාශය පාඨලී සජබයට කරයි සජිත් ප්රේමදාස දිට්ඨධම්මවේදනීය කර්මයට මුහණ දෙන හැටි පාඨලී 2024 ජනපති සටන අරඹා අවසන් (සුජිත් මංගල ද සිල්වා) නව දේශපාලන සහ සමාජ බලයක් ගොඩනඟන බව කියමින් ජාතික…
Lanka Newsweek · 2020 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 4
සජිත් සජබයේ අභ්යන්තර ප්රජාතන්ත්රවාදය තහවුරු කරයි
සජබයේ නායකයා විධායක සභාවෙන් වාර්ෂික තෝරා ගැනේ එජාපයට බහිරවයෙක් වූ රනිල්ට ආදර්ශයක් පාඨලී චම්පිකගෙයි-ෆීල්ඩ් මාර්ෂල්ගෙයි නි. නායක සිහින බොඳ වෙයි සජබ ව්යවස්ථාවෙන් නියෝජ්ය නායකකම හැලෙයි "සජිත් සජබයේ නි.…
Lanka Newsweek · 2020 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 2
ආචාර්ය සුදර්ශන බණ්ඩාර මහාචාර්ය පදවියෙන් පිදුම් ලබයි
ලලිත කලාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ තරුණයෙක් (සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකා පේරාදෙණිය විශ්ව විද්යාලයේ ලලිත කලා පීඨයේ තරුණ කථිකාචාර්යවරයෙකු වශයෙන් සක්රීය සේවයේ නියුතු ආචාර්ය ඩබ්ලියු.එම්.පී…
Lanka Newsweek · 2020 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 1
20න් තහවුරු කළ ව්යවස්ථාපිත ඒකාධිපතිත්වය පරාජය කළ යුතුයි
ස්වාධීන කොමිෂන් දේශපාලනීකරණය කිරීමට එරෙහිව මහා සංරත්නය නැගී සිටිති කොමිෂන් සභා සඳහා කළ පත් කිරීම් ගැන ජනපති යළි සලකා බැලිය යුතුයි ආණ්ඩුව ජාති වාදයයි-ආගම් වාදයයි අවුස්සනවා නිදහසේ අදහස් ප්රකාශ කිරීමට…
Lanka Newsweek · 2020 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 4
මහා ජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම නීති විරෝධීයි -කරූ-
සිය අභිමතය පරිදි අනීතිකව ක්රියා කිරීමට ජනපති ලේකම්ට හැකි නම් පාර්ලිමේන්තුවක් කුමකටද..? ජනපති ලේකම්ගේ අනීතික ක්රියාව පාර්ලිමේන්තුවට කළ අපහාසයක් සිය සීමාව සහ තරම ගැන කරූගෙන් ජනපති ලේකම්ට පාඩමක්…
Lanka Newsweek · 2020 උඳුවප් 10 · කියවීමට මිනිත්තු 6
5 වසර ශිෂ්යත්ව හපනුන්ට Athens වෙතින් ශිෂ්යත්ව
ලකුණු 200න් 200 ම ගත් දස දෙනාට සමාන්ය පෙළ දක්වාම ශිෂ්යත්ව වරම් "Laptop" පරිගණක දහයක් ද ප්රදානය කෙරේ "Athens" නිර්මාතෘ සහන් අකලංකගේ සංකල්පයක් "COVID" අස්සේ පැවැති ශිෂ්යත්ව විභාගය ගැන සහන් අකලංකගේ…
Lanka Newsweek · 2020 උඳුවප් 10 · කියවීමට මිනිත්තු 2
සාධාරණ සමාජයේ කතිකාව කරළියේ
"Zoom" තාක්ෂණය ඔස්සේ සංවාදයට එන්න ඔබටත් පුළුවන් පාර්ලිමේන්තු සභාවෙන් පත් කළ කොමිෂන් සභා නියෝජිතයින් ස්වාධීනද..? තෙවැනි කතිකාව ඉරිදා (13) සවස 5.00 ට කරූගේ නියමු ව්යාපෘතියක්-ජාතික මෙහෙවරක් (සුජිත්…
Lanka Newsweek · 2020 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 1
සජබයට සල්ලි දෙන ආණ්ඩුවේ සැඟ වුණු අමුත්තා හොයමුද..?
සල්ලි ලබා දෙන්නේ ලක්ෂ්මන් ෆොන්සේකා හරහා අදාළ නියෝජිතයා ජලනි ප්රේමදාසගෙත් ගජ මිතුරෙක් රජයේ ලොක්කෙක්-ලොකු ව්යාපාරිකයෙක්-මාධ්ය නියමුවෙක් සජබයේ දේශපාලන නායකයින් උභතෝකෝටිකයක ආණ්ඩුව මෙහෙය වන…
Lanka Newsweek · 2020 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 2
ජාතික ආරක්ෂාව නොතැකු රුවන් එජාප නායකයා කළ හැකිදැයි ප්රශ්න කරති
රුවන්ගේ රැස්වීම් වර්ජනය කරන සංවිධායකයින්ට රනිල්ගෙන් තර්ජන කෑගල්ල රැස්වීම වර්ජනය කළ ලිලාන් අමරකෝන්ට ආසනය අහිමි වන ලකුණු ආරක්ෂක රාජ්ය ඇමති ලෙස රුවන් ආරක්ෂක කවුන්සිලය හය මසක් මඟ හැරලා (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2020 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 2
ඉරිදා දිවයින නිරිවත් කෙරේ-නවීන්ගෙන් සැර ප්රකාශයක්
සල්ලි දී බොරු කියන්වන්න පාඨකයින්ට සිදු වෙලා අතින් සල්ලි දී පුවත්පත්වල කොන්ත්රාත්වලට අසු වෙන්න පාඨකයින්ටත් සිද්ධ වෙලා "පොදු ජන එජාපය දිනා දීම සිය එකම අරමුණයි" "ජනයා නොමඟ යැවූ ප්රවෘත්තිය පිළිකුලෙන්…
Lanka Newsweek · 2020 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 1
කොවිඩ් අසධිතයින් ඝාතනය කර වසංගතයට විසඳුම් සොයනු බැහැ
අසධිතයින් ඝාතනය කර වසංගතය මර්දනය කරන රටක් ගැන කරුගෙන් හෙළිදරව්වක් ජනතාව වගේම නීතියත් අන්ත අසරණ වෙලා වසංගතය අස්සේ සෞඛ්ය ප්රතිපාදන රු.බිලියන 20කින් කපලා ඉතිං වසංගතය මර්දනය කරන්නේ කෙසේද..? (සුජිත්…
Lanka Newsweek · 2020 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 6
රනිල්ට එරෙහිව ජ්යෙෂ්ඨයින්ගෙන් රතු නිවේදනයක්
විකල්ප එජාපයක් ගොඩනැගීමට ජ්යෙෂ්ඨයෝ සැර සෙති..! රනිල් එක්ක බැහැලු-බීරි අලියාට වීණාව ගහනවා වගේලු පුළුල් සාකච්ඡාවක් ඇරඹිලා-බලවේග රැසක් ගොනු වෙලා නව දේශපාලන ව්යාපාරයක අවශ්යතාවය සරසවි ඇඳුරෝ පහදති රුවන්…
Lanka Newsweek · 2020 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2