පුවත්
දැන්වීම

ජනපතිගේ කැකිල්ලේ කොමිසමට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට යනවා
ප්රජා අයිතිය අහෝසි කිරීම යල් පැනපු ක්රමවේදයක් යහ පාලන ආණ්ඩුව ක්රියා කළේ රටේ නීතියට අනුවයි දේශපාලන පළිගැනීම් වාර්තාව තවමත් පාර්ලිමේන්තුවට දී නැහැ දේශපාලන හස්ථ මෙහෙයවන කොමිෂන් හරහා කටයුතු කිරිම නීති…
Lanka Newsweek · 2021 නවම් 17 · කියවීමට මිනිත්තු 5
ඒකාධිපති 20 හකුළා ගනු-ජනතාවාදී ව්යවස්ථාවක් ගෙන එනු
පැහැර ගත් ජනතා අයිතීන් යළි ලබා දෙනු අධිකරණයට අපහස කළ දේශපාලන පළි ගැනීම් වාර්තාව හකුළා ගනු සිංහල-හින්දු අලුත් අවුරුද්ද වන තුරුවත් රට දුවයි ද කියා සැකයි ජනාධිපති ප්රධාන ආණ්ඩුව ජනතාවට පොත පෙරළනවා…
Lanka Newsweek · 2021 නවම් 17 · කියවීමට මිනිත්තු 7
ඔබ සිතන දේ ඔබ බවට පත් වේ
මනස යනු සියල්ලමය කනස්සල්ලෙන් 97%ක් ම පදනම් විරහිතයි පුද්ගලයෙකුගේ මනසේ දිනකට සිතුවිලි 12,000-60,000 අතර ප්රමාණයක් ඇතිවේ ඒ සිතුවිලිවලින් 80%ක් ම ඍණාත්මකයි "The Mind Is Everything. What You Think You…
Lanka Newsweek · 2021 නවම් 15 · කියවීමට මිනිත්තු 3
දකුණු අසියාවේ ලොකුම වෘකවේද රෝහලේ වැඩ අවසන්
හිටපු ජනපතිගේ වැඩක් චීන ත්යාගයක් ශ්රී ලංකාවේ ඉදි කෙරෙන දකුණු අසියාවේ විශාලතම වෘකවේද රෝහලේ සියලු වැඩ කටයුතු මේ වන විට අවසන් කෙරෙමින් පවතින අතර හෙට අනිද්දාම එම රෝහල ශ්රී ලංකා රජයට පැවරිමට කටයුතු…
Lanka Newsweek · 2021 නවම් 12 · කියවීමට මිනිත්තු 1
අධිකරණයේ ස්වාධීනත්වය කෙළසන්න ඉඩ දෙන්නේ නැහැ
උපාලි අබේරත්න වාර්තාවට ජනතාව උත්තර දෙයි දේශපාලන පළි ගැනීම් සෙවූ ජනපති කොමිසම නීති විරෝධියි කොමිසමේ නිර්දේශ ජාත්යන්තරව පවා සමච්චලයට ලක් වෙලා රජයේ පළි ගැනීමේ චේතනාව හෙළිදරව් වුණා (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2021 නවම් 10 · කියවීමට මිනිත්තු 3
සාගල ආගිය අතක් නැහැ-රනිල් ගැන කලකිරිලා
නිදහස් උත්සවය වර්ජනය කරලා නව නිලධාරීන්ගේ වැඩ භාර ගැනීමටත් ඇවිත් නැහැ නැගෙනහිර ජැටියේ ප්රවෘත්ති සාකච්ඡාව ප්රතික්ෂේප කරලා වජිර-අකිල-රුවන්-රංගේ ඉදිරියට ගත්තාට විරෝධය මේ දවස්වල රනිල්ගේ අංක එක අකිලලු…
Lanka Newsweek · 2021 නවම් 8 · කියවීමට මිනිත්තු 1
ගම්පහ අත හැර රුවන් කොළඹට පනී..?
සාගලටත් කොළඹ එන්න ඕනෑලු රුවන්ගේ නියත පරාජය "lankanewsweek" එදා කැට තබා කිව්වේ මෙහෙමයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහ දිස්ත්රික්කය අත හැර කොළඹ දිස්ත්රික්කයෙන් සිය…
Lanka Newsweek · 2021 නවම් 8 · කියවීමට මිනිත්තු 1
රනිල් එජාපය වැනසූ හැටි දීප්ති කියයි
"බුද්ධිමතුන් එලෙව්වා-අකිලලා ළඟට ගත්තා" "එහෙම කළේ බුද්ධිමතුන් අභියෝගයක් වූ නිසයි" රනිල් යටතේ මන්ත්රීවරුන් 88ක් එජාපය හැර ගිහින්..! ▶ වීඩියෝව නරඹන්න රනිල් වික්රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එදා සිට මේ…
Lanka Newsweek · 2021 නවම් 7 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවේ වාහනයකින් කෘත්යාධිකාරියට ආ එජාප ප්රබලයා කවුද..?
එජාපයේ ඉහළම තනතුරකට අභිනවයෙන් පත් වූ පුද්ගලයෙක් හිටපු ප්රබල කැබිනට් ඇමතිවරයෙක් ඒ වගේම හොඳ වැඩ කාරයෙක් එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරීන් පත් කෙරුණු විශේෂ කෘත්යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා…
Lanka Newsweek · 2021 නවම් 7 · කියවීමට මිනිත්තු 1
තෙල් සංස්ථා බලධාරීහූ කම්කරු කොමසාරිස්ගේ නියෝග නොතකති
මහාචාර්ය ප්රසන්න පෙරේරාගේ හිඟ වැටුප් නොගෙවති කම්කරු කොමසාරිස්ගේ ලිඛිත නියෝග කුණු කූඩයට සංස්ථා සභාපති, කළමනාකරණ අධ්යක්ෂක සහ අධ්යක්ෂක මණ්ඩලය නොමඟ යවලා නීති නිලධාරිනිය ඇතුළු තිදෙනෙකුගේ…
Lanka Newsweek · 2021 නවම් 6 · කියවීමට මිනිත්තු 3
රට ලෝක බලවතුන්ගේ පොර පිටියක් කළේ මහින්ද
වැරදි විදේශ ප්රතිපත්ති නිසා රට අනාථ වෙලා මහින්දට පෙර කිසිම නායකයෙකු මෙවැනි අනතුරකට රට තල්ලු කළේ නැහැ ඉන්දියාව ශ්රී ලංකාව එක්ක තරහ වුණේ චීනකරණය නිසයි (සුජිත් මංගල ද සිල්වා) මහින්ද රාජපක්ෂලාගේ වැරදි…
Lanka Newsweek · 2021 නවම් 3 · කියවීමට මිනිත්තු 3
ජනපති කොමිසමේ කැකිල්ලේ තීන්දුව හකුලා ගනු..!
තීන්දුවෙන් අධිකරණයට ලොකු අපහාසයක් වුණා තීන්දුවයි-කොමිසමයි විහිළුවක් බවට පත් වෙලා විපක්ෂ ක්රියාකාරීන්ගේ ප්රජා අයිතිය අහෝසි කරමින් ආණ්ඩුව ඒකාධිපති ගමනකට සැරසෙනවා ආණ්ඩුවේ බලපෑම් නිසා නි. සොලිසිටර්…
Lanka Newsweek · 2021 නවම් 3 · කියවීමට මිනිත්තු 6
COVID-19 එන්නත සාධාරණ ලෙස ලබා දෙනු
රටේ හොරකම් ගැන සිය ස්ථාවරය පැහැදිළි කිරීම ජනපතිගේ කීර්ති නාමයට හොඳයි සීනි ගනුදෙනුව-ලංකා බැංකු ණය මුදල ගැන ප්රකාශයක් අවශ්යයි (සුජිත් මංගල ද සිල්වා) ඉන්දියාවෙන් සහ චීනයෙන් පරිත්යාග ලෙස ලැබෙන…
Lanka Newsweek · 2021 දුරුතු 29 · කියවීමට මිනිත්තු 3
රනිල් ආණ්ඩුවට කියලා කබීර්ගේ පරණ පව් හෝදයි ද..?
රනිල්-කබීර් රහස් දුරකථන සංවාදය එළියට හන්තාන ඓතිහාසික ගොඩනැගිල්ල සිය බෑණනුවන්ට පවරලා කබීර් හෂීම්ගේ පරණ පව් එළියට ඇදෙන ලකුණු..! කලකිරීමට හේතුව හොරකම් හෙළි වෙයි කියන බියද..? (සුජිත් මංගල ද සිල්වා) සමගි…
Lanka Newsweek · 2021 දුරුතු 23 · කියවීමට මිනිත්තු 2
කෝටි 1000ක් කොල්ල කෑ සීනි හොරුන්ට දඬුවම් දෙනු
හොරුන් රැකීම ජනපතිගේ කීර්ති නාමයට කැළලක් ජනපති කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වෙලා එක රටක්-එක නීතියක් විහිළුවක් වෙලා අලි-මිනිස් ගැටුම විසඳන්නේ මෙහෙමයි සීනි හොරුන් ගැන කරු ජයසූරිය කළ හෙළිදරව්ව මෙන්න..!…
Lanka Newsweek · 2021 දුරුතු 21 · කියවීමට මිනිත්තු 7
රනිල්ට ඔක්සිජන් ගැහුවේ මහින්ද - මෙන්න හෙළිදරව්ව
නායකත්වයෙන් යන්න එපා කියලා-ජාතික ලැයිස්තුවෙන් එන්න කියලා මහින්ද-රනිල් රහස් හමුව එළියට..! දෙදෙනා හමු වුණේ 2020 දෙසැම්බර් 27 වජිර අබේවර්ධන එජාප සභාපති වුණේ මෙහෙමයි අගමැති කාර්යාලය ඉදිරිපිට වජිරට ලොකු…
Lanka Newsweek · 2021 දුරුතු 19 · කියවීමට මිනිත්තු 2
විදේශ සේවා අරමුදලේ බිලියන 14න් රට විරුවන් ගෙන්වනු
රට විරුවන් ගෙන්වීමට යන්නේ බිලියන 9 යි විදේශ සේවා අරමුදලේ බිලියන 14ක් පොදි ගහලා විදේශ සේවා අරමුදල් තුනක බිලියන 14ක් පොදි ගහලා ආණ්ඩුව රට විරුවන් ගෙන්වා නොගන්නේ සල්ලි තිබියදීයි වසංගතය වසන්තයක් කර ගත් ගජ…
Lanka Newsweek · 2021 දුරුතු 14 · කියවීමට මිනිත්තු 6
රුවන්ගේ කල්ලිය රනිල්ගෙන් කැපෙයි
එජාපයේ තනතුරු නැහැ-අභ්යන්තරයෙන් දැඩි විරෝධයක් සැඟ වුණු න්යාය පත්ර-යටි අරමුණු මාට්ටු රනිල්ට පැමිණිලි-රුවන්ටත් චෝදනා වැඩිම විරෝධය ආශුට සන්දිත්-සමන් අනාථයි හොර මහැදුරු ආශු විමල්ගේ ඔත්තුකරුවෙක්ලු..!…
Lanka Newsweek · 2021 දුරුතු 12 · කියවීමට මිනිත්තු 3
එජාපයේ සැබෑ ප්රතිසංවිධානයක් දිනා ගැනීමේ සටන ඇරඹේ
කිරි වෙහෙර වැඳ පුදා ගනිමින් එජාප ප්රතිසංස්කරණවාදීහූ සටන අරඹති රටට-ජනතාවට-එජාපයට සෙත් පතා සර්වාගමික වැඩ සටහන් රැසක් සැබෑ ප්රතිසංවිධානයක් වෙනුවෙන් රනිල්ට එරෙහිව පෙළ ගැසෙන්නැයි ඉල්ලති ආසන මට්ටමෙන්…
Lanka Newsweek · 2021 දුරුතු 10 · කියවීමට මිනිත්තු 1
ජනතාව කුපිත නොකරනු-වැරදි නිවැරදි කර ගනු
සංචාරක ප්රවර්ධනයට මුවා වී ජනතාවගේ ජීවිත එක්ක කරන සූදුව නතර කරනු යුක්රේන ජාතිකයින්ට ඇති සැලකිල්ල අපේ රට විරුවන්ට නැත්තේ ඇයි..? දේශමාමක බලධාරීන් නිදිද..? කරු ජයසූරිය ආණ්ඩුවට අනතුරු අඟවයි..! රාජ්ය…
Lanka Newsweek · 2021 දුරුතු 7 · කියවීමට මිනිත්තු 6