පුවත්
දැන්වීම

රනිල් එජාප මිනී පෙට්ටියේ අන්තිම ඇණයත් ගැසුවා..!
විද්වත්හූ චෝදනා කරති-පාක්ෂිකයෝ ශාප කරති "එජාපයයි-පාක්ෂිකයායි ගැන රනිල්ට තිබෙන්නේ වෛරයක්" "රනිල් මානසික රෝගියෙකු" දැයි සැකයි -සරසවි ප්රජාව- "ඔහු දේශපාලන නායකයෙකු නොව තැරැව්කාරයෙක්" රනිල් දේශපාලනයෙන්…
Lanka Newsweek · 2020 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 6
රනිල් රකින වජිරගේ ආණ්ඩු කොන්ත්රාත්තුව මාට්ටු
මහා සංඝ රත්නය වජිර කෙරෙහි උදහස් වෙති රනිල් රැකීම වෙනුවෙන් ආණ්ඩුවට හිතවත් මාධ්යයෙන් වජිරට ලොකු අනුග්රහයක් වළව්වේ මුර වැඩේ වජිර අකුරටම කරයි පීඩකයෙකු වන්නේ පීඩිතයෙකුම තමයි දෙවරක්ම ජනතාව ප්රතික්ෂේප කළ…
Lanka Newsweek · 2020 ඉල් 29 · කියවීමට මිනිත්තු 5
ආර්ථිකය වැටුණේ කෝටි 60,000ක ගජ මිතුරු බදු සහනයෙන්
COVID-19න් ආර්ථිකය අමුතුවෙන් වැටුණේ නැහැ ඒකාධිපති පාලකයින් සිටින රටවලට ආයෝජකයින් එන්නේ නැහැ නියෝගවලින් රටක් පාලනය කරනු බැහැ-සංවාදය අවශ්යයි හමුදා පාලන සාර්ථක නැහැ-ඉම්රාන් ඛාන් ඒ ගැන කිව්වා (සුජිත්…
Lanka Newsweek · 2020 ඉල් 24 · කියවීමට මිනිත්තු 6
විපක්ෂයේ සර්-ෆේල් Campaign එක ආණ්ඩුවට දේශපලන සුනාමියක් වෙලා
ආණ්ඩුව අනා ගනියි-විපක්ෂය ගොඩයි ඇත්තටම "Sir Fail" වුණු හැටි චින්තන ධර්මදාස පහදයි "විපක්ෂයේ ඇම ආණ්ඩුව ගිල්ලා" කාලයකයට පසු විපක්ෂයෙන් හොඳ Campaign එකක් ජනපතිගේ සමත්-අසමත්කම ගැන ගාමිණී වියන්ගොඩගෙන් ලොකු…
Lanka Newsweek · 2020 ඉල් 24 · කියවීමට මිනිත්තු 7
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආ යුත්තේ රනිල් විතරයි
එජාප ජ්යෙෂ්ඨයෝ අවධාරණය කරති-ලිඛිතව දැනුම් දෙති සිය ස්ථාවරය පසුව දැනුම් දීමට රනිල් එකඟ වෙයි එජාප පිං මන්ත්රීකමත් රනිල්ගේ පිනටම කැර කෙන ලකුණු (සුජිත් මංගල ද සිල්වා) මහා මැතිවරණ ප්රතිඵල මත එක්සත්…
Lanka Newsweek · 2020 ඉල් 23 · කියවීමට මිනිත්තු 1
කොට්ට පැදුරු අකුලා ගෙන අකිල මහා ගෙදරින් යයි
හැබැයි ලියුම දුන්නේ රනිල්ට නොව ශමල්ට ආශුටයි-සාගලටයි අකිලගෙන් චෝදනා (සුජිත් මංගල ද සිල්වා) සිය ලිපි ලේඛන සහ බඩු භාණ්ඩ ඇතුළු කාර්යාලීය උපකරණ ද, රැගෙන එක්සත් පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා…
Lanka Newsweek · 2020 ඉල් 23 · කියවීමට මිනිත්තු 1
දූෂණය පිටු දැකීමට අවශ්ය නම් ප්රසම්පාදන පනත බල ගන්වනු
ජාතික ප්රසම්පාදනයක වැදගත්කම ගැන අධිකරණ දැනුමේ තරම මෙන්න ප්රසම්පාදන පනත යට ගැසුවේ ටෙන්ඩර් මාෆියාවයි රටේ ටෙන්ඩර් මාෆියාවේ තරම මෙන්න ජාතිය අමතා ජනපති කළ කතාවට කරු උත්තර දෙයි (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2020 ඉල් 19 · කියවීමට මිනිත්තු 5
බෝගම්බර COVID කාල බෝම්බයක් ගැන කිරිඇල්ලගෙන් හෙළිදරව්වක්
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින මහනුවර අනතුරේ කොවිඩ් ආසාධිතයෙකු බෝගම්බරින් පැන ගිහින්..! අයෙකු මරුට-තවත් අයෙකු රෝහලේ ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) මහනුවර බෝගම්බර සිර ගෙදර නීරෝධායන…
Lanka Newsweek · 2020 ඉල් 18 · කියවීමට මිනිත්තු 2
බෝගම්බර නිරෝධායන මධ්යස්ථානයෙන් මහනුවර අනතුරේ..!
වසංගතය ගැන ජනතාවට දෙස් තැබූ එකම නායකයා ලෙස ජනපති ඉතිහාස ගත වුණා (සුජිත් මංගල ද සිල්වා) මහනුවර නගර මධ්යයේ ඇති බෝගම්බර සිර ගෙදර පිහිටුවා ඇති නීරෝධායන මධ්යස්ථානය මහනුවර නගරයට පමණක් නොව මුළු…
Lanka Newsweek · 2020 ඉල් 17 · කියවීමට මිනිත්තු 3
ඒකාධිපති පාලනයක් ඇති රටකට ආයෝජකයින් එයිද..?
20 මගින් ආයෝජකයින් අධෛර්යමත් කළේ ආණ්ඩුවයි "දින්නම අපි-පරදුනාම තොපි" න්යාය එපා..! ජනතාව ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමයි ජනතාව කියන්නේ ආණ්ඩුව COVID අත හැරලා කියලා (සුජිත් මංගල ද සිල්වා) සියලු විධායක සහ…
Lanka Newsweek · 2020 ඉල් 13 · කියවීමට මිනිත්තු 4
විපක්ෂනායක ලේකම් ඇතුළු තිදෙනෙක් ඉල්ලා අස් වෙති
ජලනි ප්රේමදාසයි-ලක්ෂ්මන් ෆොන්සේකායි රාජකාරිවලට ඇඟිලි ගහලා ජ්යෙෂ්ඨ සහකාර ලේකම් ඉල්ලා අස් වෙලා-පරිපාලන නිලධාරියා මාරු වෙලා නීතියට පටහැනිව දේශපාලනය කරලා හිරේ යන්න බැහැලු නව විපක්ෂ නායක ලේකම් රවී…
Lanka Newsweek · 2020 ඉල් 12 · කියවීමට මිනිත්තු 2
සිරිකොතේ දුරකතනත් විසන්ධි කරලා
"Out Going" නැහැ-"Incoming" විතරයි එජාප මහා ලේකම් රැගෙන ගිය "සිරිකොත" වාහනය ආගිය අතක් නැහැ "සිරිකොත" වැටුප් හරි අඩකින් කපලා එජාප දුක් ගන්නා රාළගේ ප්රවාහන දීමනාව රු.80,000යි පවිත්රතා සේවක වැටුප්…
Lanka Newsweek · 2020 ඉල් 11 · කියවීමට මිනිත්තු 2
COVID මර්දනයට Athens International වෙතින් ලොකු දායකත්වයක්
"ස්වර්ණවාහිනී" සමග එක්ව පොලීසියට අවශ්ය සෞඛ්ය උපකරණ ලබා දෙයි ස්වර්ණ සත්කාර මනුදම් මෙහෙවර රට පුරා සාර්ථකව "රටත්-ජනතාවත් වසංගතයෙන් බේරා ගමු" සහන් අකලංක ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2020 ඉල් 10 · කියවීමට මිනිත්තු 2
එක කෙළ බිඳුවක වෛරස බිලියනයක්
මෙවර මෙරට තුළ ව්යප්ත වී තිබෙන COVID-19 වෛරසයේ ප්රභේදය ඉතා සීග්රයෙන් පැතිර යන අතර ගියවර වෛරසය ශරීර ගතවූ අයෙක් කහින විට හෝ කිවිසුමක් පිට කරද්දී එම කෙල බිදුවේ වෛරස් කොටස් ලක්ෂයක් තිබුණා නම් මෙවර එය…
Lanka Newsweek · 2020 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 09 දක්වා දීර්ඝ කෙරේ
බස්නාහිර පළාතට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නොවැම්බර් මස 09 වන දින අලුයම 05.00 දක්වා දීර්ඝ කර තිබේ. Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානයේ ප්රධානී යුද හමුදාපති ලුතිතන්…
Lanka Newsweek · 2020 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
එජාපයේ සරසවි පදනම දෙදෙරයි-උගත්තු පක්ෂය හැර යති
කරූට-නවීන්ට අවස්ථාව දෙනු රවී-අර්ජුන පෙරට ගනු එජාපය ගොඩනගන්න බුද්ධි මණ්ඩලයක් ඕනෑ රනිල්-රුවන්-අකිල-සාගල-වජිර ප්රතික්ෂේප කරති කෘත්යාධිකාරිය වහල් කඳවුරක් මහා සංඝ රත්නයේ ස්ථාවරය යළිත් අවධාරණය කෙරේ…
Lanka Newsweek · 2020 ඉල් 1 · කියවීමට මිනිත්තු 5
එජාපය පාළු සුසානයක් වෙලා
ජ්යෙෂ්ඨයෝ බහුතරය නිහඬ වෙති මහා සංඝ රුවන පක්ෂය හැර යති අර්ජුන රණතුංග ඉල්ලා අස් වෙලා එජාප අනුබද්ධිත සංවිධාන බිඳ වැටිලා "සිරිකොත" සේවක සේවිකාවන් කලකිරිලා කරූ ජයසූරිය අලුත් භූමිකාවක රනිල්ටයි-රුවන්ටයි…
Lanka Newsweek · 2020 ඉල් 1 · කියවීමට මිනිත්තු 3
විපක්ෂ නායකයාගේ මන්ද මානසිකත්වයේ තරම මෙන්න..!
අනුර කුමාරගේ හෙළිදරව්වක් ඇමරිකානු රාජ්ය ලේකම් ආවේ ඇයි කියා පුතණුවෝ නොදනිති "භූ දේශපාලනය උගනිව්" -අනුර කුමාර- ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) ඇමරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්රී…
Lanka Newsweek · 2020 වප් 28 · කියවීමට මිනිත්තු 1
අර්ජුන රණතුංග දේශපාලනයෙන් සමු ගනී..?
රනිල් එක්ක එජාපයට අනාගතයක් නැහැ පාක්ෂිකයින් අසරණ වෙලා තව දුරටත් කල් මැරුවොත් වැඩ වරදියි (සුජිත් මංගල ද සිල්වා) ගම්පහ දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සහ ලෝක පූජිත ක්රිකට්…
Lanka Newsweek · 2020 වප් 28 · කියවීමට මිනිත්තු 1
ජේ.ආර් ගෙන් පසුව ඇමරිකාව සිය දෙවැනි ඉණිම අරඹයි..?
ඇමරිකානු රාජ්ය ලේකම්වරයා ශ්රී ලංකාට ඇවිත් චීනයට දුන් පණිවුඩය..! ආර්ථික දියුණුව වෙනුවෙන් ශ්රී ලංකාවට ඇමරිකාවේ පූර්ණ සහය ජේ.ආර් ට ලැබුණු සහයම ජී.ආර් ට ලැබෙන ලකුණු..? ජනපති සිය ස්ථාවරය ඍජුව පහදයි "රට…
Lanka Newsweek · 2020 වප් 28 · කියවීමට මිනිත්තු 4