සෞඛ්‍ය
දැන්වීම

පිළිකාව තව දුරටත් රෝගයක් නොවේ
වර්තමාන ලෝකයේ වයස් භේදයකින් තොරව බාල , මහලු සියලු දෙනා බිලිගනිමින් පවතින රෝගයකි පිළිකාව.එය අපගේ ජීවිතය ඉක්මණින් ගෙවා නිම කිරීමට ලත් මාරාන්තික තීන්දුවකි.නමුත් අප මෙලෙස බිය ගන්වන පිළිකාව රෝගයක් නොවන බව…
Lanka Newsweek · 2019 ඉල් 19 · කියවීමට මිනිත්තු 2
ඩෙංගු ප්‍රතිකාර අලුත් අතකට හැරවූ අපේ ජීවකවරිය
"එක් අයෙකුට හතර වතාවක් ඩෙංගු හැදෙන්න පුළුවන්" "ප්‍රතිශක්තිකරණය හොඳ නම් ඩෙංගු ඉබේම යටපත් වෙනවා" "පළමු සායනික පර්යේෂණය අයි.ඩී.එච්.රෝහලෙන්" Rupatadine දුන් රෝගීන් ඉක්මනින් සුව අතට උණක්…
Lanka Newsweek · 2019 ඉල් 4 · කියවීමට මිනිත්තු 6
ඔබත් Green Tea රසිකයෙක්ද..?
විඩාබර මොහොතක අපට එක් වරම සිහියට නැගෙන්නේ රසවත් තේ කෝප්පයක්.මේ අතරින් ලංකාවෙ අපි පුරුදුවෙලා ඉන්නෙ සාමාන්‍ය තේ එහෙමත් නැතිනම් බ්ලැක් ටී වලටයි.ඒ කොහොම උනත් බ්ලැක් ටී කෝප්පයකට වඩා ග්‍රීන් ටී කෝප්පයක ගුණ…
Lanka Newsweek · 2019 ඉල් 4 · කියවීමට මිනිත්තු 2
හැමදාම උණුවතුර බිව්වොත් ලැබෙන වාසි මෙන්න
(තුෂාල් විතානගේ) වතුර කියන්නෙ එදිනෙදා ජීවිතයේදී අපිට නැතිවම බැරි දෙයක්.එදිනෙදා අපි පරිභෝජනය කරන වතුර විවිධ වෙනවා.උදාහරණ විධියට අපි වතුර උණු කරලා බොනවා,උණු කර නිවාගත් වතුර බොනවා,ඇල් වතුර බොනවා,අයිස්…
Lanka Newsweek · 2019 වප් 30 · කියවීමට මිනිත්තු 2
උණ රට පුරාම
ඩෙංගු ද,වයිරස් උණ ද, ඉන්ෆ්ලුවන්සා ද..? හඳුනා ගන්නේ කොහොමද..? පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ලෙඩරෝග පැතිර යෑමේ අවදානමක් ඇති බව බොහෝ දෙනකුගේ අදහස ය. උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුණු අය බහුලව…
Lanka Newsweek · 2019 වප් 29 · කියවීමට මිනිත්තු 5
තිස් පහෙන් පස්සෙත් නිරෝගීව ඉන්න කැමතිද?
දවසින් දවස වගේම පැයෙන් පැයත් අපි වයසට යන බව මතක් වෙද්දි හිතට දැනෙන්නෙ පුංචි දුකක් කියලා අපි හැමෝම දන්නවා.වයසට යාම වළක්වන්න බැරි වුණත් පාලනය කරන්න පුළුවන්. ඒ සදා අවහ්‍ය වෙන්නෙ ඔබේ එදිනෙදා ජීවිතේ…
Lanka Newsweek · 2019 වප් 28 · කියවීමට මිනිත්තු 2
ස්නායු රෝග කල් ඇතිව හඳුනා ගන්නේ මෙහෙමයි
බොහෝ රෝග පිළබද සමාජයේ ඔබ අප නිරන්තරයෙන් දැනුවත් වුවත් ස්නායු රෝග කියූ පමණින් එතරම් දැනුවත් භාවයක් නැහැ.ක්ෂණිකව ඇතිවන ක්ලාන්ත ගතියක් හිටි හැටියේ ඇතිවන පෙනීමේ දුර්වලතාවයක් පිළිබද ඔබ ඒ තරම් සැළකිල්ලක්…
Lanka Newsweek · 2019 වප් 12 · කියවීමට මිනිත්තු 2
ඔබම තීරණය කරන්න විඳීම ද විඳවීමද..?
දියවැඩියා රෝගය සහ ලිංගික දුබලතා..! දියවැඩියාව අද ලංකාවට පමණක් නොව ගෝලීය වශයෙන් පවතින බලවත් සෞඛ්‍යමය ගැටලූවක් බවට පත්ව තිබෙනවා. මේ නිසා වාර්ෂිකව මියයන ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ට අමතරව දියවැඩියාව හේතුවෙන්…
Lanka Newsweek · 2019 වප් 2 · කියවීමට මිනිත්තු 7HIV ආසාදිතයින්ගේ වැඩිවීමක්..!
ශ්‍රී ලංකාවේ සමලිංගික ඇසුරු පවත්වන පිරිමි අතර HIV ආසාදනය ඉහළට..! ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර මත්ද්‍රවය භාවිතය ගෙවුණු වසර පහ තුළ කැපී පෙනෙන ලෙස ඉහළට..! ශ්‍රී ලංකාව තුළ එච් අයි වී ආසාදිතයන් 3192ක්…
Lanka Newsweek · 2019 බිනර 29 · කියවීමට මිනිත්තු 4
ඔබේ දරුවන්ටත් ‘ගැස්ට්‍රයිටීස්’ ද..?
‘ගැස්ට්‍රයිටීස්’ කියන්නේ දරුවන් අතර බහුල රෝග තත්ත්වයක් නොවෙයිි. එහෙත් ආහාර පාරිභෝජන රටාව වෙනස්වීම නිසා දරුවන් අතර ද මේ වන විට ගැස්ට්‍රයිටීස් රෝගය බහුල වෙමින් තිබෙනවා’ මේ හෙළිකිරීම කරන්නේ පේරාදෙණිය…
Lanka Newsweek · 2019 බිනර 15 · කියවීමට මිනිත්තු 4
ඔබේ දරුවාත් හිසරදයෙන් පිඩා විඳින්නේ ද..?
උදෑසන පාසල් යාමට සූදානම් වන ඔබේ දුව හෝ පුතා ‘අනේ අම්මේ අද නම් මට ඉස්කෝලේ යන්න බැහැ. ඔළුව හොඳටම රිදෙනවා’ යැයි බොහෝ විට කියා ඇති. ඒ අවස්ථාවලදී බොහෝ දෙමාපියන්ගේ ක්ෂණික පිළිතුර වන්නේ ‘අනේ බොරු නොකර…
Lanka Newsweek · 2019 බිනර 9 · කියවීමට මිනිත්තු 3
ඔබත් මැදිවියේ පිරිමියෙක්ද.. ? එසේ නම් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ගැන දැනුවත් වෙන්න..!
‘පිළිකා’ ඇහුවත් අප තුළ ඇතිවන්නේ බියක්. ඒත් පිළිකාව කියන්නේ මුළු මිනිස් ඉතිහාසය පුරාම අපත් සමග සෙවනැල්ල වාගේ ආව දෙයක්. මේ වන විට මානව විද්‍යාඥයින් කර ඇති පර්යේෂණවලින් ගල් යුගයේදී පවා මිනිසා පිළිකාවෙන්…
Lanka Newsweek · 2019 බිනර 5 · කියවීමට මිනිත්තු 1
වධකාර හිසකේ ප්‍රශ්න වලට වදමලෙන් විසඳුම්..!
හැඩකාර වූව ද සුවඳ නැති නිසා වද මලට මල් ලොව සුවිශේෂී ස්ථානයක් හිමි වී නැත. වද මල වෙනුවෙන් ගී පද පබැඳී නැතත් ගී වැල් පබැඳෙන්නට තරම් ගුණයක් මෙහි පවතී. විවිධ පැහැයන්ගේ වදමල් ඇතත් ඖෂධීය ගුණයෙන් ඉහළ රතු…
Lanka Newsweek · 2019 නිකිණි 30 · කියවීමට මිනිත්තු 3
සමට සමක් - කැනඩාවේ සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගේ අලුත් වැඩක්..!
"මම පරීක්ෂණ කරන්නේ කෘෂිකාර්මික සත්ත්ව සහ ආහාර අපද්‍රව්‍යවලට අගය එකතු කරලා කොහොමද නව නිෂ්පාදන කරන්නේ කියලා. මේ ඔස්සේ සාර්ථක පරීක්ෂණ කිහිපයක් මම කරලා තියෙනවා." බීබීසී සිංහල සේවයට එම ප්‍රකාශය කරන්නේ…
Lanka Newsweek · 2019 නිකිණි 7 · කියවීමට මිනිත්තු 3
ගබ්සා පෙති වර්ග දෙකක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්‍යවශ්‍ය ඖෂධ ලේඛණයට..!
(නායක බණ්ඩාර) ලෝක සෞඛ්‍ය සංවිධානය තම අත්‍යාවශ්‍ය ඖෂධ පිළිබඳ වාර්තාවට ගබ්සා පෙති ඇතුළත් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් (WHO) ජූලි 9 වැනි දා නිකුත් කරනු ලැබ ඇති අත්‍යවශ්‍ය ඖෂධ සම්බන්ධ වාර්තාවට…
Lanka Newsweek · 2019 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
ලොකු පොඩි සැමට ජීවිතය එපා කරවන මානසික ආතතිය..!
(නුරාණි තෙන්නකෝන්) මනස ශරීරය තුළ පවතින භෞතික ඉන්ද්‍රියක් නෙමෙයි. එය මොළය, හෘදය හා මධ්‍ය ස්නායු පද්ධතිය ඇසුරු කරගත් ශාරීරික පද්ධතිය විසින් පුද්ගලයා මෙහෙයවනු ලබන බලවේගයක්. පුද්ගලයෙකුගේ මානසික ස්වභාවය…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 4
ගබ්සා නීතියට ජීවන හුස්ම පිඹියි..!
( සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ගබ්සා නීතියේ අඩුපාඩු සකස් කර වෛද්‍ය ප්‍රතිකාර සඳහා පහසු සහ හිතකාරී වන අයුරින් එම නීතිය සංශෝධනය කර ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
MG ගැන දන්නවද..?
කාන්තාවන්ට වැළදුනොත් වඳභාවයට පත් වේ..! රෝග ලක්ෂණ පිටතට එන්නේ නැහැ..! වැඩිදුර තොරතුරු හෙළිදරව් වී නොමැති ලිංගිකව සම්ප්‍රේෂණය වන "MG" නමැති මේ ආසාදනය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු නොකළහොත් රෝගය පැතිරීමේ…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
දියවැඩියාවට
බොහෝ ජනයාට විශාල ප්‍රශ්නයක්ක් වී තිබෙන දියවැඩියා රෝගය වළක්වා ගැනීම සඳහා ඉවහල් වන නව වී ප්‍රභේදයක් හඳුන්වාදීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය පියවර ගෙන තිබේ. “නීරෝගා” නමින් හැඳින්වෙන මෙම වී වර්ගයේ සහල්වල…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
මහින්දාගමනයෙන් පන්නරය ලබා බුදුදහමින් පෝෂණය වූ හෙළ වෙදකම..!
ආයුෂ වැඩි කරන විද්‍යාව ආයුර්වේදයයි..! පොසොන් පොහොය වැදගත් වෙන්නේ ශ්‍රී ලංකාවට පමණයි. බෞද්ධ දර්ශනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූයේ පොසොන් පොහොය දිනයේ නිසා පොසොන් පොහොය ශ්‍රී ලංකාවට තරම් වෙනත් කිසිඳු රටකට…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 6