සෞඛ්‍ය
දැන්වීම

ලිංගික උත්තේජක පාවිච්චියට පෙර කියවන්න..!
ලිංගික බෙලහීනතාවට විසඳුමක් වශයෙන් නිපදවා අලෙවි කරන ලිංගික උත්තේජක පෙති සහ කරල් ලෝකයේ ඕනෑම ඖෂධ ශාලාවකට ගොස් වෛද්‍ය වට්ටෝරුවක් (prescription) නොමැතිව මිලට ගැනීමට හැකි තත්ත්වයක් වර්තමානයේ උදාවී තිබේ.…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
මීළඟ ගොදුර ඔබද ?
රජයේ රෝහල්වල ඇඳන්වලින් සියයට 20ක් මධ්‍යසාර හා සිගරැට් නිසා රෝගී වූ පිරිසගෙන් පිරී පවතිනවා. මධ්‍යසාර හා දුම්වැටි සඳහා ශ්‍රී ලාංකිකයින් දිනකට රුපියල් කෝටි 50 ක් වැය කරනවා. අඩු ආදායම්ලාභීන්ගේ ආදායමෙන්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 6
ගැස්ට්‍රයිටීස් සහ දියවැඩියාවට රන්පත වෙද මහතාගෙන් විසඳුම්
වර්තමානයේ බොහෝ දෙනකු පීඩා විඳින ගැස්ට්‍රයිටීස් සහ දියවැඩියාව යන අග්න්‍යාශයික රෝග දෙක සඳහා අතුරු ආබාධ රහිතව නොවරදින විසඳුම් ලබා දීමට ර.මු. ධර්මදාස රන්පත වෙද මහතා සූදානමින් සිටී. අවුරුදු 40කට අධික…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
වකුගඩු රෝගයෙන් වැළකෙමු
වර්තමානයේ අපේ ගොවිජනතාව මුහුණ දී සිටින දැවැන්තම ගැටලූවක් වන්නේ වකුගඩු රෝගය බව සෞඛ්‍ය අංශ කියනවා. විශේෂයෙන් වියළි කලාපයේ වී ගොවීන් බහුල වශයෙන් වකුගඩු රෝගයට ගොදුරු වී සිටින බවයි ඔවුන් සඳහන්…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 2
මී උණ පැතිරෙයි..!
(නිලන්ති චන්ද්‍රසේන) මී උණ රෝගීන් වාර්තාවීම මේ වසරේ වන විට ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. මේ වසරේ ගතවූ කාලය තුළ මී උණ රෝගීන් 2691ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග…
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1