විනෝදාස්වාද
දැන්වීම

සිරි ගුණසිංහයන්ගේ “මස් ලේ නැති ඇට”..!
මහාචාර්ය සිරි ගුණසිංහයන්ගේ නිර්මාණ ගැන කෙටි විවරණයක්..! විවිධ ක්ෂේත්රයන්හි කුසලතා පූර්ණ සාහිත්‍ය කලාකරුවන් බිහි වන්නේ මිනිසුන් ලක්ෂ ගණනකට එකෙකි. ක්‍රි.ව. 1925 පෙබරවාරි 18 වැනිදා කෑගල්ල දිසාවේ…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 11
වෝග් සගරාවේ පළවූ සුහනා ඛාන් ගේ පින්තූරය ඉන්දියාව කළඹයි..!
0
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
බොලිවුඩයේ සරගිනිය බොලිවුඩයේ සරගිනිය “සනී ලියෝන්”ගේ ජීවිත කතාව හෙළි කෙරේ..!
සනී ලියොන්ගේ ජීවිත කතාව සනී ලියොන් මේ වන විට බොලිවුඩයේ වැඩි වශයෙන් කතාබහට ලක් වී සිටින නිළියක්. ඉන්දීය සම්භවයක් සහිත කැනේඩියානු ජාතික සනී ලියොන් වර්තාමානයේදී සරාගී බොලිවුඩ් නිළියක ලෙස ප්‍රරසිද්ධියට…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 4
ඉන්දික ගිනිගේ ජිවිතක්ෂයට..!
ජනප්‍රිය නළුවෙකු සහ ගායකයකු ද වන ඉන්දික ගිනිගේ මහතා ඊයේ රාත්‍රීයේ (23) අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට විට ඔහු 37 වැනි වියේ පසුවිය. ඔහු මහනුවර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගිය බව ශ්‍රි ලංකා…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
සිංහල සිනමාවේ “මාස්ටර් බ්ලාස්ටර්” රෝයි ද සිල්වා..!
මාතලේ යටවත්තේ සිංහල පාසලේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු දහයක පමණ පුංචි ළමයෙක් ගෙදර තිබූ මහා වියන් ඇඳේ එඩී ජයමාන්න රඟපෑ මනප්පුවාගේ චරිතය රඟපෑවේය. මේ 1947 වසරය. අක්කලා දෙන්නා මල්ලිගේ උදව්වට සිටියහ. අම්මාගේ…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 7
වැන්දඹු මවකගේ ජීවන අරගලය..!
උදාවුණ දවස කුසුම්ට නම් තවත් එක් සාමාන්‍ය දවසක් විය. වෙනදා මෙන් ඉර උදාවට ප්‍රථමයෙන් අවදි වුණු ඇය ගෘහණියකගේ රාජකාරි කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කළේ මුළුතැන් ගෙයිනි. මොහොතකින් කුසුම්ගේ සැමියා ද එතැනට…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
ප්රවිණ ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා සිය ජිවන ගමනින් සමුගනී...
ප්‍රවීණ ගායන ශිල්පි අයිවෝ ඩෙනිස් මහතා අද (18) අභාවප්‍රාප්ත වී තිබේ. අයිවෝ ඩෙනිස් මහතා මිය යනවිට 86 වන වියේ පසු වූ අතර සුනිල් ශාන්ත ශූරීන්ගේ ගීත කලාව පෙරට ගෙන යමින් අයිවෝ ඩෙනිස් මහතා ගීත කලාවට අනුපමේය…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
කලාව මිනිස්සුන්ට නී රස වෙලා..!
කලාව පිරිහෙන්න හේතුව දේශපාලනයයි..! ආදරයට ආදරය කරන්න ඕනෑ..! මට ඕනෑ හොඳ මනුස්සයෙක් වෙන්න..! රසිකයන්ගේ ආදරය පුජනීයි..! මහේෂ් උයන්වත්ත මේ දිනවල කළු චරිත ඔස්සේ ජනප්‍රිය වූ තරුවක්. කලක් සහාය…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
දැන් මම වැඩිපුර කියවන්නේ බෞද්ධ පොතපත
මා නේදෝ සබීතා . . . ‘සබීතා’ චිත්‍රපටයේ රඟපාමින් ඈ ගැනම ගැයූ හැටි මට මතක් වෙනවා. ඒ මීට දශක ගණනාවකට ඉහතදී. ඒ වෙනකොටත් ඇය පාසල් ශිෂ්‍යාවක්. මේ ඉන්නෙත් ඒ සබීතාම තමයි. ඒත් ඈ දැනුමින්, අත්දැකීමෙන්, වයසින්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 7
65 වන ඉන්දියානු ජාතික සිනමා උළෙල ලබන මස 07 වනදා
(නිලන්ති චන්ද්‍රසේන) ඉන්දියාවේ 65 වැනි ජාතික සිනමා උළෙල ලබන මස 7 වන දා ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා මේ වන විට සියලු කටයුතු සුදානම්ව ඇත. මෙය ඉන්දියාවේ පූනේ නගරයේ පැවැත්වෙනඅතර මෙම සිනමා උළෙලේදී සිනමා…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
“මධුර හඬවල් තිබුණට බොහෝ ගායකයන්ගේ හදවත් නගර සභාවේ කුණු කන්ද වගේ”
විසල් දිවුල් තුරෙක හැලී ගිය විය පත් කොළ මිදුලට අමුතු සුන්දරත්වයකි. යද්දෙස්සාගල කදු මුදුනත් අනෙක් පස නාථගනේ කන්දත් අහසට නැගී ඇති අයුරු මනරම්ව පෙනෙයි. කුරුණෑගල පුත්තලම ප්‍රධාන මාර්ගයේ නිවස ඉදිරිපස…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 6
“මේ මම ද කියා මට අදහාගන්නවත් බැරි වුණා”
සිංහල සිනමාවට පායා ආ පුණ්‍යවන්ත තාරකාව..! -පල්ලවී සුභාෂ්- හිමයේ ගොසින් මල් යහනක සිටිනවද කොමල අනගි සිරිපා දෙක රිදෙනවද හිගේ නැතිව දෙවියෝ මුර කරනවද මගේ ඇත් රජුනි ඔබ අද කොතැනකද ඈ සිය හිමි වෙනුවෙන් අනන්ත…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 4
රාසි චිත්‍රපටියේ “දිල්බරෝ” ගීතය අන්තර් ජාලයට..!
බොලිවුඩ් චිත්‍රපටියක් වන රාසි චිත්‍රපටියේ දෙවන ගීතය අන්තර් ජලය වෙත නිකුත් කර තිබේ.එම ගීතය නම් කර ඇත්තේ "දිල්බරෝ" යනුවෙනි.මෙම ගීතය ගයනා කරනු ලබන්නේ දක්ෂ ගායන ශිල්පියෙකු වන හර්ෂදීප කොවුර් විසිනි. ▶…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1“ඇඳුම් open වැඩියි..ඒ හින්දා බෑ කිව්වා..”
* ඔබේ නම කියමු බලන්න? නිමාෂා සෙව්වන්දි වැන්ඩොට්. * වෘත්තීය? රංගනය දැනට. * ඇයි දැනට කියලා කිව්වේ? මං මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක්. මගේ අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව ගුරුවරියක්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
රංගන ශිල්පිනි තුෂානි ද සිල්වා කැළණි ගඟට බිලි වේ
(නිලන්ති චන්ද්‍රසේන) ගිනිගත්හේන ,යටිබේරිය ප්‍රදේශයේදී කැළණි ගඟේ දිය නෑමට ගෝස් දියේ ගිලීමෙන් රංගන ශිල්පිනි තුෂානිද සිල්වා මිය ගොස් ඇත. මිය යනවිට 29 වියේ පසුවූ ඇය එක්දරු මවක්ද වේ. පවුලේ අමජිකයින් සමග…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
ශර්ලින් චොප්රා “play boy” එක්ක නිරුවත් වෙයි..!
(ඉන්දික ප්‍රියන්ත) ජනප්‍රිය ඉන්දීය නිලි ශර්ලින් චොප්රාගේ නිරුවත් ඡායාරුප කිහිපයක් අන්තර්ජාලය වෙත නිකුත්වී තිබෙනවා.34 හැවිරිදි ‘කාම සුත්‍ර’ නිළිය අදාළ ඡායාරූප පෙළට පෙනී සිට ඇත්තේ සුප්‍රකට "play boy"…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
කොළඹ යසෝදරා විද්‍යාලීය කලා උළෙල හෙට..!
(ජයකාන්ත ලියනගේ) කොළඹ, යසෝසරා විද්‍යාලයේ කලා උළෙල සෙනසුරාදා (07) සවස 2.00 ට කොළඹ, ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ. විද්‍යාලයීය සිසුවියන්ගේ නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළු කළා විශේෂාංග රැසක්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
අභි රහස් පැහැර ගැනීමකින් විවර වූ බිහිසුණු මාවත..!
ටයිගර් ශරෝෆ් කියන්නේ වර්තමාන බොලිවුඩ් සිනමාවේ ඉහලින්ම සිටින සටන් නළුවා බව හැම දෙනාම පිළිගන්නා කරුණක්.ප්‍රවීන නළු ජැකී ශරෝෆ් ගේ පුත්‍රයා වන ඔහු ටයිකොන්ඩෝ සටන් කලාවේ කළු පටි පස්වැනි ශේණියේ සටන්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
“චරිතය හොඳනම් නිරුවත ප්‍රශ්නයක් නැහැ”
(ඉන්දික ප්‍රියන්ත) තමා ඉදිරියේදී නිරුවතින් වුවද රඟපෑමට සුදානම් බව සුරූපී නිලි ඇන්ද්‍රියා ජමීරා පවසනවා.ඇය එසේ පැවසුවේ පසුගියදා පැවති කාන්තා දින උත්සවයකට සහභාගී වෙමින්. “TARAMANI” සිනමාපටයේ රංගනය…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
මූලා වූ සමාජය කලාවෙන් ගොඩනගමු
සිංහල භාෂාව යනු හෙළදිව වැසියන්ගේ භාෂාවයි. තවත් ලෙසකින් කියත හොත් සිංහල ජනතාවගේ භාෂාවයි. සිංහල දිවයිනේ හෙවත් ශ්‍රී ලංකාද්වීපයේ වෙසෙන සිංහල නොවන පුරවැසියන් ද සිංහල භාෂාව උගත යුතුය. එමඟින් වර්ග භේදය…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 5