විනෝදාස්වාද
දැන්වීම

අබි රහස් ලෙස සහ අකාලයේ මිය ගිය ඉන්දීය සිනමා තරු..!
(ඉන්දික ප්රියන්ත) පසුගියදා සිදු වූ ප්රවීණ නිළි ශ්රී දේවිගේ හදිසි මරණය ලොව වටා ඉන්දියානු සිනමා රසිකයන් කම්පනයට පත්කළ සිදුවීමක් වුණා. ශ්රී දේවි ලෙසින් අකාලයේ මරු වැළඳගත් ඉන්දීය සිනමා තරු කිහිපයකගේ…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 4
සංගීත් නිපුන් සනත් නන්දසිරිට උපහාර
කරුණාරත්න අබේසේකර, කේ.ඩී.කේ. ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ යන ප්රවීන ගීත රචකයන් අගයමින් ඔවුන්ගේ නොමියෙන ගීත රැගත් ‘නින්නාද 2018 තුන්පත් රටා ස්වර දැහැන’ සමගින් මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
සවුදියේ සිනමා තහනම ඉවතට
(සුජිත් මංගල ද සිල්වා) සිනමා කලාව සහ කර්මාන්තය වෙනුවෙන් දශක තුනකට වැඩි කාලයක් පුරා පනවා තිබු තහනම 2018 සිට වහාම ඉවත් කිරීමට සවුදි අරාබිය තීරණය කර තිබේ. එරට සංස්කෘතික සහ තොරතුරු අමාත්යංශය පවසන්නේ ඒ…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
සිංහල සංගීතයේ අමර ස්වරය
අපේ සංගීතය විශ්ව භාෂණයක් බවට පත්කළ මහා ගාන්ධර්වයාණෝ මිය ගොස් 2017 නොවැම්බර් තුන්වෙනිදාට වෙනිදට වසරක් සපිරුණ අතර එළඹෙන දෙසැම්බර් පස් වැනිදාට ඔහුගේ 90 වන ජන්ම දිනය යෙදෙයි . අමරදේවයාණන්ගේ මරණින් පසු…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 12
මාරාන්තික ශක්ති ප්රභවයක අඳුරු භීතිය X-Men Dark Phoenix..!
ලොව මාවල් චිත්රකතා චරිත සතු ජනප්රියත්වය අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. ජාන විකෘති හේතුවෙන් සුපිරි බලයන් හිමි මිනිස් කොට්ඨාසයක් ලෙසින් මාවල් චිත්රකතා චරිත අතරේ X-Men කණ්ඩායම නිර්මාණය වූයේ ස්ටැන් ලී…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 2