හරීන්ට ප්රබල ඇමතිකමක් එක්ක එජාපයේ ඉහළ තනතුරක්..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

ජනමාධ්ය-විදේශ සේවා යෝජනා කෙරේ එජාප ජාතික සංවිධායක හරීන්..? (සුජිත් මංගල ද සිල්වා) කැබිනට් සංශෝධනයේදී හරීන් ප්රනාන්දු මහතාට ප්රබල අමාත්ය ධූරයක් හිමි වනු ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ඉහළම තනතුරකට ද…
ජනමාධ්ය-විදේශ සේවා යෝජනා කෙරේ
එජාප ජාතික සංවිධායක හරීන්..?
(සුජිත් මංගල ද සිල්වා)
කැබිනට් සංශෝධනයේදී හරීන් ප්රනාන්දු මහතාට ප්රබල අමාත්ය ධූරයක් හිමි වනු ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ඉහළම තනතුරකට ද පත් කෙරෙනු ඇතැයි එම පක්ෂයේ අභ්යන්තර ආරංචි මාර්ග පවසයි.
ජනමාධ්ය සහ විදේශ සේවා ඇතුළු ඇමතිකම් කිහිපයක්ම අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් හරීන් ප්රනාන්දු මහතාට මේ වන විට යෝජනා කරනු ලැබ අති අතර ඒ සම්බධයෙන් මෙතෙක් ඔහු අවසන් තීරණයක් ලබා දී නොමැත.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ ප්රති සංවිධාන වැඩ පිළිවෙළ යටතේ හරීන් ප්රනාන්දු මහතා එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස ද පත් කෙරෙනු ඇතැයි ද සිරිකොත ආරංචි මාර්ග පවසයි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1