සේනා මර්ධනයට පෙරමෝන උගුල්..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

සේනා දළඹුවන් මර්දනය කිරීම සඳහා පෙරමෝන උගුල් 20000ක් බ්රිතාන්යයෙන් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වන විට සැලසුම් කර තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.…
සේනා දළඹුවන් මර්දනය කිරීම සඳහා පෙරමෝන උගුල් 20000ක් බ්රිතාන්යයෙන් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වන විට සැලසුම් කර තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා ප්රකාශ කළේ, එය මෙරට තුළ පරීක්ෂණ මට්ටමින් අත්හදා බලා සාර්ථක ප්රතිඵල ලබා ඇති බැවින් මෙම තීරණය ගත් බවයි.
තවද යළ කන්න සඳහා නැවත දැනුම් දෙන තුරු බඩ ඉරිඟු වගා නොකරන්නැයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා ගොවීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1