වී අළෙවි මණ්ඩලයේ සභාපතිත් ඉල්ලා අස්වෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) වී අළෙවි මණ්ඩලයේ සභාපති අචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.ඔහු වී අළෙවි මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ…
(හේමන්ත තුසිත කුමාර)
වී අළෙවි මණ්ඩලයේ සභාපති අචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.ඔහු වී අළෙවි මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඊ මේල් පණිවිඩයක් මගින් ලබා දී ඇත.
ඉහළ කළමනාකාරිත්වයෙන් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම ඥානාන්විත නොවන නිසා ඔහු එම තනතුරින් ඉල්ලා අස් වූ බව තව දුරටත් ඒ මහතා පවසයි.එමෙන්ම ඉහළ කළමනාකාරිත්වය ගන්නා තීරණ පිළිබඳ තමාගේ කිසිදු සතුටක් නොමැති බව ද ඔහු සඳහන් කර ඇත.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1