අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රාජකීය විවාහ මංගලෝත්සවය අද

රාජකීය විවාහ මංගලෝත්සවය අද

(නිලන්ති චන්ද්‍රසේන) බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මර්කල්ගේ විවාහ මංගල්‍ය සඳහා මේ වනවිට සියල්ල සූදානම් කර තිබෙන බව වාර්තා වේ. එහි පෙරහුරුව ඊයේ (18) දිනයේ වින්ඩ්සර් නගරයේ දී පැවැත්වූ අතර ලොව පුරා…

(නිලන්ති චන්ද්‍රසේන)

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මර්කල්ගේ විවාහ මංගල්‍ය සඳහා මේ වනවිට සියල්ල සූදානම් කර තිබෙන බව වාර්තා වේ.

එහි පෙරහුරුව ඊයේ (18) දිනයේ වින්ඩ්සර් නගරයේ දී පැවැත්වූ අතර ලොව පුරා මිලියන සංඛයාත පිරිසක් රාජකීය විවාහ මංගල්‍ය දැක බලා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සඳහා ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ඇතුළු ලෝකයේ නන් දෙසින් පැමිණි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මංගල උත්සවය වෙනුවෙන් මේ වන විට ‘බර්ක්ශයර්’ ප්‍රදේශයට පැමිණ සිටින බව විදෙස් වාර්තා පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රාජකීය විවාහ මංගලෝත්සවය අද | Lanka Newsweek