මීගමුව බන්ධනාගාර ගැටුමේ දී ජීවිතක්ෂයට පත් ජේලර් චන්ද්‍රවංශ මහතාට විපක්ෂ නායක අවසන් ගෞරව දක්වයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5-6 දෙදින තුළ සිදු වූ ගැටුම අතරතුර රාජකාරියේ යෙදී සිටිය දී මියගිය පළමු පෙළ ජේලර් එස්. එම්. ජී. චන්ද්‍රවංශ මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5-6 දෙදින තුළ සිදු වූ ගැටුම අතරතුර රාජකාරියේ යෙදී සිටිය දී මියගිය පළමු පෙළ ජේලර් එස්. එම්. ජී. චන්ද්‍රවංශ මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය.
තලාහේන චන්ද්‍රා පණාගොඩ මල්ශාලාවේ තැන්පත් කර තිබු එතුමාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමෙන් අනතුරුව එතුමාගේ පවුලේ සාමාජිකයන් හමුවී සිය ශෝකය හා කණගාටුව ප්‍රකාශ කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1