මාතර පියෙකු සිය පුතා ඝාතනය කරයි..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

මාතර වල්ගම ප්රදේශයේදී පියෙකු විසින් සිය පුත්රයා ඝාතනය කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ මාතර වල්ගම ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි අවිවාහක තරුණයෙකි. ඒ සම්බන්ධයෙන් ඔහුගේ පියා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.…
මාතර වල්ගම ප්රදේශයේදී පියෙකු විසින් සිය පුත්රයා ඝාතනය කර තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ මාතර වල්ගම ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
ඒ සම්බන්ධයෙන් ඔහුගේ පියා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, දෙදෙනා අතර පැවති ආරවුලක් හේතුවෙන් තරුණයාට පියා විසින් ඊයේ (25) රාත්රී 11.50ට පමණ විදුලි සැර වැදීමට සලස්වා ඇති බවට සැක කරන බවයි.
මිය ගිය තරුණයාගේ දේහය පිළිබඳ මහේස්ත්රාත් පරීක්ෂණය අද (26) පැවැත්වීමට නියමිතයි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1