බෞද්ධාලෝක වෙසක් කලාපය ආරම්භ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මෙවර වෙසක් මංගල්‍යයට සමගාමීව කොළඹ බෞද්ධාලෝක වෙසක් කලාපය ආරම්භ කිරීමේ අවස්ථාව හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය. දන්සැල්, වෙසක් පහන්කූඩු, තොරණ් ඇතුළු විචිත්‍රවත් නිර්මාණ රැසකින් මෙය සමන්විත…
මෙවර වෙසක් මංගල්‍යයට සමගාමීව කොළඹ බෞද්ධාලෝක වෙසක් කලාපය ආරම්භ කිරීමේ අවස්ථාව හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය.
දන්සැල්, වෙසක් පහන්කූඩු, තොරණ් ඇතුළු විචිත්‍රවත් නිර්මාණ රැසකින් මෙය සමන්විත විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1