අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නූතන බුදු දහම..?

නූතන බුදු දහම..?

බුදු රජාණන් වහන්සේගේ තෙමගුල සිදුවූ වෙසක් දිනයේ ශ්‍රී ලංකා වාසී බහුතරය අධික ශබ්ද සහිත නළා ගසා, විකෘති වෙස් මුහුණු පැළඳ, මහා මාර්ග අවහිර කර වාහන වලින් සහ පිරිස් බලයෙන් මරණ බිය ඇති කරමින් සහ කාන්තාවෝ…

බුදු රජාණන් වහන්සේගේ තෙමගුල සිදුවූ වෙසක් දිනයේ ශ්‍රී ලංකා වාසී බහුතරය අධික ශබ්ද සහිත නළා ගසා, විකෘති වෙස් මුහුණු පැළඳ, මහා මාර්ග අවහිර කර වාහන වලින් සහ පිරිස් බලයෙන්  මරණ බිය ඇති කරමින් සහ කාන්තාවෝ මාර දූවරුන්ට ඇඳ අඩ නිරුවත පෙන්වමින් ලංකා භුමිය මිහිපිට අපායක් කරති.

නුඹලා දන්නා බුදු දහම එවැනි දෙයක් ද මිනිසුනි..?

නූතන බුදු දහම..?

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න