නුදුරේදී රටේ බීජ අර්බුදයක්..?
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්රසේන) පළතුරු වර්ග ඉදවීම සඳහා යොදන රසායනික හේතුවෙන් නුදුරේදීම රටේ බීජ අර්බුධයක් ඇති වීමේ අවධානමක් ඇති බව මධ්යම පරිසර අධිකාරිය පවසයි. එහි සභාපති චන්ද්රරත්න පල්ලේගම මහතා ප්රකාශ කර…
(නිලන්ති චන්ද්රසේන)
පළතුරු වර්ග ඉදවීම සඳහා යොදන රසායනික හේතුවෙන් නුදුරේදීම රටේ බීජ අර්බුධයක් ඇති වීමේ අවධානමක් ඇති බව මධ්යම පරිසර අධිකාරිය පවසයි.
එහි සභාපති චන්ද්රරත්න පල්ලේගම මහතා ප්රකාශ කර සිටියේ ඒ සම්බන්ධයෙන් මේ වනවිට වැටලීම් සිදුකිරිමට පියවර ගෙන ඇති බවයි.
පැළ රෝපණය වීම සඳහා පවතින ශක්තිය හිනා වීමට මෙම පලතුරු ඉක්මනින් ඉවීමට යොදන රසායනික හේතුවන බව පවසන ඒ මහතා ඒ හේතුවෙන් රටේ විශාල බීජ අර්බුධයක් ඇති වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද ප්රකාශ කර සිටි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1