අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දුම්වැටියකින් අය කරන සුරා බද්ද ඉහළට..!

දුම්වැටියකින් අය කරන සුරා බද්ද ඉහළට..!

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට මුදල් අමාත්‍යංශ විසින් දුම් වැටියකින් අය කරන බද්ද රුපියල් 3.80කින් ඉහළ දමා තිබේ. මේ අනුව දුම් වැටියක විකුණුම් මිල රුපියල් 5කින් ඉහල යනු ඇත. මෙතෙක් රුපියල් 50 ක්ව පැවති…

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට මුදල් අමාත්‍යංශ විසින්  දුම් වැටියකින් අය කරන බද්ද රුපියල් 3.80කින් ඉහළ දමා තිබේ.

මේ අනුව දුම් වැටියක විකුණුම් මිල රුපියල් 5කින් ඉහල යනු ඇත.

මෙතෙක් රුපියල් 50 ක්ව පැවති දුම්වැටියක් 55 දක්වාත්, 55 ක්ව පැවති දුම්වැටියක මිල රුපියල් 60 දක්වාත් ඉහළ යනු ලැබේ.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න