ජනපති මාධ්ය අංශයේ ප්රබලයකු හිටපු ජනපති හමුවෙයි
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(අශන්ති වර්ණසුරිය) ජනාධිපති මාධ්ය අංශයේ අධ්යක්ෂවරයකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) රහසිගතව හමුවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. මේ හමුව සිදුව ඇත්තේ කොළඹ විජේරාමයේ පිහිටි හිටපු…
(අශන්ති වර්ණසුරිය)
ජනාධිපති මාධ්ය අංශයේ අධ්යක්ෂවරයකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) රහසිගතව හමුවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මේ හමුව සිදුව ඇත්තේ කොළඹ විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී බව ද වාර්තාවේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සිදු වන මෙහෙයුම් සම්බන්ධයෙන් තොරතුරු මෙම හමුවේදී ඔහු විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ හෙළි කර ඇතැයි ද දන ගන්නට තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1