ජනපති-අගමැති-මුදල් ඇමති තීරණාත්මක සාකච්ඡාවක
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

චමල් රාජපක්ෂ ඇවිත් නැහැ (නිලන්ති මානෙල් චන්ද්‍රසේන) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක සාකච්ජාවක් බ්‍රහස්පතින්දා (09) පැවැත්…
චමල් රාජපක්ෂ ඇවිත් නැහැ
(නිලන්ති මානෙල් චන්ද්‍රසේන)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක සාකච්ජාවක් බ්‍රහස්පතින්දා (09) පැවැත් වී තිබේ.
මෙහිදී රටේ වත්මන් තත්ත්වය, දේශපාලන-ආර්ථික වාතාවරණය සේම ඉදිරි දේශපාලන වැඩ කටයුතු, ඉලක්ක සහ අභියෝග ඇතුළු ප්‍රධාන මාතෘකා ගණනාවක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇති අතර තීන්දු තීරණ රැසක්ම ගෙන ඇති බව දැන ගන්නට තිබේ.
මෙමතීරණාත්මක සාකච්ජාව සදහා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාටද ආරාධනා කර ඇති නමුත් විශේෂ කටයුත්තක් හේතුවෙන් ඒ මහතා ඊට සහභාගී වී නොමැති බව ද දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1