චීනයේ රසායනික කර්මාන්ත ශාලාවක් තුළ පිපිරීමක්..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්රසේන) චීනයේ රසායනික කර්මාන්ත ශාලාවක් තුළ අද (13) සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වේ. මෙම සිද්ධියෙන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර මෙම පිපිරීමට…
(නිලන්ති චන්ද්රසේන)
චීනයේ රසායනික කර්මාන්ත ශාලාවක් තුළ අද (13) සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වේ.
මෙම සිද්ධියෙන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර මෙම පිපිරීමට හේතුව තවමත් සොයා ගෙන නැත.
මෙම රශයනික කර්මාන්ත ශාලාව චීනයේ සිචුවාන් පළාතේ පිහිටා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
මෙයට පෙර එනම් ,2015 වසරේදී ද චීනයේ රසායනික ගබඩාවක් තුළ ද මෙවැනිම පිපිරීමක් සිදු වී ඇති අතර ඉන් පුද්ගලයින් 173ක් ජීවිතක්ෂයට පත් වී ඇත.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1