අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයෙන් නිකුත් කළ විශේෂ නිවේදනය මෙන්න..!

Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයෙන් නිකුත් කළ විශේෂ නිවේදනය මෙන්න..!

ඉදිරියේදී රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..? (අචින්ත මධුර) අඟහරුවාදා (26) සවස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමෙන් පසුව එතුමාගේ කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුනේ…

ඉදිරියේදී රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..?

(අචින්ත මධුර)

අඟහරුවාදා (26) සවස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමෙන් පසුව එතුමාගේ කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුනේ ඉදිරියේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශව ආමන්ත්‍රණය කිරීමට නියමිත බවයි.

එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ 

ඇප මත මුදා හළ Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපය තුළද කොළඹ ජාතික රෝහල තුළ ප්‍රතිකාර ලැබීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත් වූ අවසථාවේ පටන් "ව්‍යවස්ථාපිත ඒ්කාධිපතිවාදය පරදවමු" මැයෙන් පුළුල් විරෝධතා වෙනුවෙන් දායක වූ සියලු පාර්ශව වෙත කෘතවේදීව ස්තූතිය පුදකිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

වෛද්‍ය ප්‍රතිකාර කටයුතු අවසන් වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශව ආමන්ත්‍රණය කිරීමට අපේක්ෂිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න