TNA කොන්දේසි විරහිත සහය සජිත් ප්‍රේමදාසට

උතුරු නැගෙනහිරයි-වතුකරයයි ගෙඩිය පිටින්ම සජිත් දිනා ගනියි..! ගෝඨාගේ පරාජය ද සජිත්ගේ ජයග්‍රහණයද තහවුරු කරමින් TNA නිකුත් කළ නිවේදනය මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපතිවරණයේදී කිසිදු කොන්දේසියකින්…
උතුරු නැගෙනහිරයි-වතුකරයයි ගෙඩිය පිටින්ම සජිත් දිනා ගනියි..!
ගෝඨාගේ පරාජය ද සජිත්ගේ ජයග්‍රහණයද තහවුරු කරමින් TNA නිකුත් කළ නිවේදනය මෙන්න..!

(සුජිත් මංගල ද සිල්වා)
ජනාධිපතිවරණයේදී කිසිදු කොන්දේසියකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත සිය පූර්ණ සහයෝගය සහ අනුග්‍රහය ලබා දීමට ද්‍රවිඩ ජාතික සන්ධානය නිල වශයෙන් තීන්දු කර තිබේ.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඔහුගේ සහ එක්සත් ජතික පෙරමුණේ දේශපාලන අතීතයද ඒ අයගේ අනාගත ඉලක්ක, ප්‍රතිපත්ති වගේම සැලසුම් ගැනද සලකා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන්නැයි ද්‍රවිඩ ජාතික සන්ධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් උතුරු නැගෙනහිර ඇතුළු සමස්ථ ද්‍රවිඩ ජනයාගෙන් ඉල්ලා සිටියි.
දැන්වීම
එම නිවේදනය මෙසේය..


