අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

Sex සෙවුම්වලින් ශ්‍රී ලංකාව පළමු තැනට

Sex සෙවුම්වලින් ශ්‍රී ලංකාව පළමු තැනට

ගූගල් සෙවුම් මෘදුකාංගයෙන් "SEX" හෙවත් ලිංගිකත්වය පිළිබඳ සෙවීමෙන් ශ්‍රී ලංකාව මෙම වසරේත් පළමු ස්ථානයට පත්ව ඇතැයි එම සමාගම නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙයි. එම දර්ශකයේ දෙවන ස්ථානය වියට්නාමයටත්…

ගූගල් සෙවුම් මෘදුකාංගයෙන් "SEX" හෙවත් ලිංගිකත්වය පිළිබඳ සෙවීමෙන් ශ්‍රී ලංකාව මෙම වසරේත් පළමු ස්ථානයට පත්ව ඇතැයි එම සමාගම නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙයි.

එම දර්ශකයේ දෙවන ස්ථානය වියට්නාමයටත් තෙවැනි ස්ථානය බංග්ලාදේශයටත් හිමිව ඇත.

ශ්‍රී ලංකාවේ "SEX"  සෙක්ස් සෙවීම පිළිබඳ වැඩිම උනන්දුව වාර්තා වෙන්නේ උතුරු පළාතෙන් බවත් දෙවැනි ස්ථානය සහ තෙවැනි ස්ථානය පිළිවෙළින් ඌව පළාතට සහ උතුරු මැද පළාතට හිමිව ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
Sex සෙවුම්වලින් ශ්‍රී ලංකාව පළමු තැනට | Lanka Newsweek