අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

Modern Robbery..!

Modern Robbery..!

ඔව්...ආණ්ඩුව නම් හොරකම් කරන්නේ නැහැ. Hackers ලා යොදවා හොරකම් කරවනවා. ඒ වෙනුවෙන් ඒ අය ආණ්ඩුවට කොමිස් මුදල් දෙනවා. ඒ නිසා ආණ්ඩුව ඒ අය නිදහස් කරනවා. මේ ක්‍රමයට කියන්නේ Modern Robbery කියායි. කතාව එචරයි.…

ඔව්...ආණ්ඩුව නම් හොරකම් කරන්නේ නැහැ. Hackers ලා යොදවා හොරකම් කරවනවා. ඒ වෙනුවෙන් ඒ අය ආණ්ඩුවට කොමිස් මුදල් දෙනවා. ඒ නිසා ආණ්ඩුව ඒ අය නිදහස් කරනවා. මේ ක්‍රමයට කියන්නේ Modern Robbery කියායි. කතාව එචරයි. හරිම සරළයි..! මහා බැංකුව මංකොල්ල කෑවා යැයි කියන සිද්ධිය වගේ කිසිම ආන්දෝලනයක් රටේ නැහැ. මිනිස්සුත් නිහඬයි..! 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
Modern Robbery..! | Lanka Newsweek