CASINO රජාගෙන් යැපෙන ජනපතිගේ සමීපතමයා කවුද..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

රට-ජනතාව නන්තර වී සිටිය දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍ර පුරෝහිත සමීපතමයෙකු රටේ CASINO රජාගෙන් අති සුඛෝපභෝගී නිවාස සහ අති සුඛෝපභෝගී රථයක් ලබා ගෙන තිබේ. මේ ගැන සියලු තොරතුරු, නම්, ගම් සහ…
රට-ජනතාව නන්තර වී සිටිය දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍ර පුරෝහිත සමීපතමයෙකු රටේ CASINO රජාගෙන් අති සුඛෝපභෝගී නිවාස සහ අති සුඛෝපභෝගී රථයක් ලබා ගෙන තිබේ.
මේ ගැන සියලු තොරතුරු, නම්, ගම් සහ සාක්කි ඉදිරියට හෙළි කරන බවට "lamkanewsweek" සහතික වන අතර දැනට එසේ නොකරන්නේ විවිධ තර්ජන නිසාය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1