අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

65 වන ඉන්දියානු ජාතික සිනමා උළෙල ලබන මස 07 වනදා

65 වන ඉන්දියානු ජාතික සිනමා උළෙල ලබන මස 07 වනදා

(නිලන්ති චන්ද්‍රසේන) ඉන්දියාවේ 65 වැනි ජාතික සිනමා උළෙල ලබන මස 7 වන දා ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා මේ වන විට සියලු කටයුතු සුදානම්ව ඇත. මෙය ඉන්දියාවේ පූනේ නගරයේ පැවැත්වෙනඅතර මෙම සිනමා උළෙලේදී සිනමා…

(නිලන්ති චන්ද්‍රසේන)

ඉන්දියාවේ 65 වැනි ජාතික සිනමා උළෙල ලබන  මස 7 වන දා ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා මේ වන විට සියලු කටයුතු සුදානම්ව ඇත.

මෙය ඉන්දියාවේ පූනේ නගරයේ  පැවැත්වෙනඅතර මෙම සිනමා උළෙලේදී සිනමා පට 23 ක් තිරගතවීමට නියමිතව තිබේ. ඒ අනුව ඊට මලයාලම් සිනමා පට 4 ක් සහ හින්දි සිනමා පට 3 ක් ඇතුළත් වේ.

මෙම සිනමා උළෙල අවසානයේ ජුරිය විසින් තෝරාගන්නා හොඳම සිනමා පටයට (Golden Lotus ) රන් නෙළුම සම්මානය හිමි වනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
65 වන ඉන්දියානු ජාතික සිනමා උළෙල ලබන මස 07 වනදා | Lanka Newsweek