අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

22 ට එරෙහිව නීතීඥ සංගමය ඒකමතිකව සම්මත කළ යෝජනා හත මෙන්න..!

22 ට එරෙහිව නීතීඥ සංගමය ඒකමතිකව සම්මත කළ යෝජනා හත මෙන්න..!

22 හකුළා ගැනීමට ජනපති ප්‍රධාන රජයට සිදු වන ලකුණු..? විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවාට නීතීඥ සංගමය ඒකමතික විරුද්ධයි (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළුඉහළ අධිකරණවල…

22 හකුළා ගැනීමට ජනපති ප්‍රධාන රජයට සිදු වන ලකුණු..?

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවාට නීතීඥ සංගමය ඒකමතික විරුද්ධයි 

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළුඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්ප්‍රදායන්ට හා ජාත්‍යන්තර බැඳීම්වලට සම්පූර්ණයෙන්ම අනුකූල වන අවස්ථාවල හැර ඉදිරියට ගෙන යාමෙන් වැළැකී සිටින්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා ප්‍රධාන රජයෙන් විශේෂ ඉල්ලීමක්  සිදු කර සිටියි. 

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා ප්‍රධාන රජයෙන් මෙම සිදු කරන්නේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සිය මහා සභා රැස්වීමේ දී බදාදා (29) විශේෂ යෝජනා හතක් ඒකමතිකව සම්මත කරමින් වන අතර එම යෝජනා හත මෙසේය.
 
22 ට එරෙහිව නීතීඥ සංගමය ඒකමතිකව සම්මත කළ යෝජනා හත මෙන්න..!

දැන්වීම

22 ට එරෙහිව නීතීඥ සංගමය ඒකමතිකව සම්මත කළ යෝජනා හත මෙන්න..!

22 ට එරෙහිව නීතීඥ සංගමය ඒකමතිකව සම්මත කළ යෝජනා හත මෙන්න..!

22 ට එරෙහිව නීතීඥ සංගමය ඒකමතිකව සම්මත කළ යෝජනා හත මෙන්න..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න