අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

2020 සාපෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය online ක්‍රමයට

2020 සාපෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය online ක්‍රමයට

2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අයදුම්පත් මාර්ගගත(online) ක්‍රමය ඔස්සේ පමණක් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. අයදුම්කරන අවසාන දිනය ඔක්තෝබර් 25 වැනිදා වන අතර…

2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අයදුම්පත් මාර්ගගත(online) ක්‍රමය ඔස්සේ පමණක් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 

අයදුම්කරන අවසාන දිනය ඔක්තෝබර් 25 වැනිදා වන අතර https://www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකතන යෙදවුම වන DOE වෙත පිවිස මාර්ග ගත අයදුම්කිරීම සිදු කල හැක.

අයදුම් කිරීම පිලිබඳ උපදෙස් වීඩියෝව පහතින් නරඹන්න.

දැන්වීම

▶ වීඩියෝව නරඹන්න

2020 සාපෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය online ක්‍රමයට

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
2020 සාපෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය online ක්‍රමයට | Lanka Newsweek